Transfer money from bank to bank

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේ වගේ දෙයක් කරගන්නෙ කොහොමද? ිි ි

    මගේ fd 3ක් තියෙනව බැංකුවක. ඒ ටික මට සම්පත් එකේ ගිනුමකට දාගන්න ඕන. මට බැංකුවට ගිහින් සල්ලි ගන්න එක කරදරයි. මොකද එතන ඉදන් ගනන්කරන්න අමාරුයි මිනිස්සු ඉන්නතරමට අනික හිටගෙන.

    බැරිද සල්ලි ට්‍රාන්ෆර් කරන්න එක බැංකුවකින් තවත් එකකට ;)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ වගේ දෙයක් කරගන්නෙ කොහොමද? ිි ි

    මගේ fd 3ක් තියෙනව බැංකුවක. ඒ ටික මට සම්පත් එකේ ගිනුමකට දාගන්න ඕන. මට බැංකුවට ගිහින් සල්ලි ගන්න එක කරදරයි. මොකද එතන ඉදන් ගනන්කරන්න අමාරුයි මිනිස්සු ඉන්නතරමට අනික හිටගෙන.

    බැරිද සල්ලි ට්‍රාන්ෆර් කරන්න එක බැංකුවකින් තවත් එකකට ;)

    පුලුවන් මචන්.. උබ කෙලින්ම ගිහින් manager එක්ක කතා කරන්න.. Manager ඒ ටික විස්තර කරල දෙයි..