ලංකාවේ හොඳම/ලාබම package එක.(mobitel 500min any network )
කට්ටිය ගොඩක් PM දාල අහන නිසා මම thread එකක් දාන්නම් 
mobitel 500min anynetwork එක ගැන,

මේකේ මන් දකින හොඳම දේ තමයි අපි ලග දැන් තියන number එකටම මේ package එක දාගන්න පුළුවන්..

එකට mobitel Arcade ,Singer mega එකකට හරි ගියාම ටක් ගාල කරගන්න පුළුවන්..
අලුත් සිම් අරන් දාගන්න ඕන නෑ ..මම නම් අවුරුදු 15ක් තිස්සේ පාවිච්චි කරපු සිම් එකටම මේක දාගත්තා..ලංකාවේ දැනට තියන හොඳම ලාබම package එක තම මේක...

පැකේජ් එකේ ගාන = 350/=
Tax , VAT ඔක්කොම එක්ක= 481/=
නොමිලේ හම්බවෙන විනාඩි ගාන හැම network එකකටම = 500 මිනිත්තු
නොමිලේ හම්බවෙන data = 1GB anytime

පැකේජ් එකේ ගාන විනාඩි වලින් බෙදුවම. = 481/500= 0.96/=
විනාඩියට සත 96 යි.
ඒ කියන්නේ mobitel ,SLT ,Dialog ,Etisalat ,Hutch etc .. ඕනම එකකට සත 96 යි.
අපි ඔය විනාඩි 500න් 200ක් mobitel වලටම ගත්තා කියල හිතමු standard sim එකකින් , එතකොට Rs 1.50 x 200= 300/=
වෙන network එකකට ගත්තා කියලා හිතමු ඉතුරු 300, 1.50 x 300 = 450/=
එතකොට මේ package එකේ වාසිය = 750-481= 269/=

තව මේකට 1GB anytime free හම්බවෙනවා....