ලංකාවේ හොඳම/ලාබම package එක.(mobitel 500min any network )

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113

    කට්ටිය ගොඩක් PM දාල අහන නිසා මම thread එකක් දාන්නම් :oo::oo:mobitel 500min anynetwork එක ගැන,:rofl::rofl:
    මේකේ මන් දකින හොඳම දේ තමයි අපි ලග දැන් තියන number එකටම මේ package එක දාගන්න පුළුවන්..:P:P
    එකට mobitel Arcade ,Singer mega එකකට හරි ගියාම ටක් ගාල කරගන්න පුළුවන්..:P:Pඅලුත් සිම් අරන් දාගන්න ඕන නෑ ..මම නම් අවුරුදු 15ක් තිස්සේ පාවිච්චි කරපු සිම් එකටම මේක දාගත්තා..ලංකාවේ දැනට තියන හොඳම ලාබම package එක තම මේක...:yes::yes:

    පැකේජ් එකේ ගාන = 350/=:rolleyes:
    Tax , VAT ඔක්කොම එක්ක= 481/=:yes:

    නොමිලේ හම්බවෙන විනාඩි ගාන හැම network එකකටම = 500 මිනිත්තු :D
    නොමිලේ හම්බවෙන data = 1GB anytime :rolleyes::yes:

    පැකේජ් එකේ ගාන විනාඩි වලින් බෙදුවම. = 481/500= 0.96/=
    විනාඩියට සත 96 යි.
    ඒ කියන්නේ mobitel ,SLT ,Dialog ,Etisalat ,Hutch etc .. ඕනම එකකට සත 96 යි.

    අපි ඔය විනාඩි 500න් 200ක් mobitel වලටම ගත්තා කියල හිතමු standard sim එකකින් , එතකොට Rs 1.50 x 200= 300/=:confused:
    වෙන network එකකට ගත්තා කියලා හිතමු ඉතුරු 300, 1.50 x 300 = 450/=:confused:

    එතකොට මේ package එකේ වාසිය = 750-481= 269/=:yes::rofl:
    තව මේකට 1GB anytime free හම්බවෙනවා....:love::love::P:P

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    Kohomada Active karaganne machan?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,944
    823
    113
    29
    Gampaha

    Dialog eka ieeta wada labayi wagene bn Rs 300/= Package eka

    D 2 D 1000 Min
    Other Network Rs 1/= per Min
    Data Anytime 1 GB

    habayi meka corporate ayata witharada danne na mage thiyenne business name ekata gattu ekak :oo:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113

    Dialog eka ieeta wada labayi wagene bn Rs 300/= Package eka

    D 2 D 1000 Min
    Other Network Rs 1/= per Min
    Data Anytime 1 GB

    habayi meka corporate ayata witharada danne na mage thiyenne business name ekata gattu ekak :oo:

    itin ban oken wena network ekata 200 mins gattoth. maseta 500 k yanawane ban tax vat nathuwa. hama ekatama dialog nane. oka padui. ganan hadala balannako.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    meka dana ganta kiyanam puluwan aya try karala balanna habai meka etisalat:P
    maga laga thibba etisalat sim ekata message ekek awilla thibba e vidihata active kara, mama hithuwe 1 time only kiyala e unata dan 3 parak wage damma badu weda

    meka kare prepaid sim ekata rs.96 reload damma
    ekin any network 200 minutes & 1gb anytime data labuna 1 month valid
     
    aluthen sim ganna ayata hodai itin kaalayak pawichhi kerepu sim ekakata meka thamai hodama..