free will මායාව...

Emios

Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095
    113
    fundamental physic.. එකට අනුව particles වැඩ කරන්නේ යම්කිසි රටාවකට...
    free will එකක් තියනවා නම් ඒ රටාව බිඳවැටෙනවා..

    ratawak tiyenakan sansaraya pawathinawa.ratawa change unath bida watunath wedak ne,bida watila tawa ratawak hedunath wedak ne still sansaraya pawathinawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන්ද මටනං එහෙම නෙවේ කියල තමා හිතෙන්නේ :baffled: සීමාවකට යටත්ව හරි තීරණ ගන්න හැකියාවක් ඇති.

    එක නිසා තමා illusion එකක් කියන්නේ...

    issara free will ekedi uba good view and bad view dekatama aluna e gena terumak nethi hinda.dan dekatama allenne ne views dekama illusion ekak hinda.dekatama alenne ne kiyanne maddata awa.maddata awata ethanath madde view eka tiyenawa.e madde view ekenuth ayn una data ube sansaraya ivarai,godak intelligent bamuno oya madde hirauna,supreme consciousness kiyagena idala.

    :eek:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,484
    10,044
    113
    මම නොදන්න කමට අහන්නෙ! double slit experiment එකෙන් අපිට ෆ්‍රී විල් කියන සන්කල්පය hari kiyanna පුලුවන් නේද ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    fundamental physic.. එකට අනුව particles වැඩ කරන්නේ යම්කිසි රටාවකට...
    free will එකක් තියනවා නම් ඒ රටාව බිඳවැටෙනවා..

    WTF did I just read?

    On duality of particle/wave (actually on diffraction pattern of double slit experiment) Einstein said "I don't believe God play dice"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ratawak tiyenakan sansaraya pawathinawa.ratawa change unath bida watunath wedak ne,bida watila tawa ratawak hedunath wedak ne still sansaraya pawathinawa.

    යකෝ ඔය ඔක්කොම ලස්සන වචන විතරයි...
    මේලෝකේ අපිට බලපාන්නේ වාසනාව හා අවාසනාව විතරයි...
    මොන දේ උනත් වෙන්නේ වාසනාව හා අවාසනාව නිසා...
    නිර්වාණය කියල දෙයක් තියනවා නම් එක උනත් ලැබෙන්නේ වාසනාව තියන කෙනාට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    WTF did I just read?

    On duality of particle/wave (actually on diffraction pattern of double slit experiment) Einstein said "I don't believe God play dice"

    ක තමා යකෝ කිව්වේ free will එකක් තියෙන්න බෑ කියල...
    quantum level එකේ හැසිරීම probabilistic උනත් එක අපේ ignorance එක නිසා අත්දකින්න වෙන දෙයක්.
    අනික universe එක probabilistic උනත් free will එකක් තියනවා කියන්න බෑ, එහාකොට pre determined නෑ විතරයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095
    113

    යකෝ ඔය ඔක්කොම ලස්සන වචන විතරයි...
    මේලෝකේ අපිට බලපාන්නේ වාසනාව හා අවාසනාව විතරයි...
    මොන දේ උනත් වෙන්නේ වාසනාව හා අවාසනාව නිසා...
    නිර්වාණය කියල දෙයක් තියනවා නම් එක උනත් ලැබෙන්නේ වාසනාව තියන කෙනාට

    nirawanaya kiyala labenna deyak ne.nirwanaya hoyanna yana nisa tamai oya okoma wasana awasanawa.uba oya wasana tarkaya genne siyalu de karmaya hinda wenawa kiyala wishawasa karana hinda,5 niyama gena uba kisi terumak aragena ne.pera karapu dewal hinda okoma hadagahenawa kiyala uba hitan inne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095
    113
    ක තමා යකෝ කිව්වේ free will එකක් තියෙන්න බෑ කියල...
    quantum level එකේ හැසිරීම probabilistic උනත් එක අපේ ignorance එක නිසා අත්දකින්න වෙන දෙයක්.
    අනික universe එක probabilistic උනත් free will එකක් තියනවා කියන්න බෑ, එහාකොට pre determined නෑ විතරයි..

    dan ubata යකෝ kiyanna taram taraha yanne uba view ekakata henatama attach wela.ubata eka terenne ne.uba oya bamuno hira una wage hirawennay yanne.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ක තමා යකෝ කිව්වේ free will එකක් තියෙන්න බෑ කියල...
    quantum level එකේ හැසිරීම probabilistic උනත් එක අපේ ignorance එක නිසා අත්දකින්න වෙන දෙයක්.
    අනික universe එක probabilistic උනත් free will එකක් තියනවා කියන්න බෑ, එහාකොට pre determined නෑ විතරයි..

    Wo! Wo! time out, Mate! take a breather!

    Einstein later accepted Quantum Mechanics and he was WRONG! (on "God" playing dice)
    :D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    nirawanaya kiyala labenna deyak ne.nirwanaya hoyanna yana nisa tamai oya okoma wasana awasanawa.uba oya wasana tarkaya genne siyalu de karmaya hinda wenawa kiyala wishawasa karana hinda,5 niyama gena uba kisi terumak aragena ne.pera karapu dewal hinda okoma hadagahenawa kiyala uba hitan inne

    අපි මොන දේ කරත් ඒ දේවල් වෙන්නේ අපේ පාලනයකින් තොරව...
    එක නිසා කර්මය කියල දෙයක් තියනවා නම්, එකත් අපේ පාලනයකින් තොරව ගොඩනැගෙන දෙයක්..

    dan ubata යකෝ kiyanna taram taraha yanne uba view ekakata henatama attach wela.ubata eka terenne ne.uba oya bamuno hira una wage hirawennay yanne.

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Wo! Wo! time out, Mate! take a breather!

    Einstein later accepted Quantum Mechanics and he was WRONG! (on "God" playing dice)
    :D:D

    yeah maybe because even Einstein himself couldn't identify a pattern.
    but like i said earlier, even if universe is probabilistic , it dosen't mean we have free will, it just mean universe is not deterministic..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095
    113
    අපි මොන දේ කරත් ඒ දේවල් වෙන්නේ අපේ පාලනයකින් තොරව...
    එක නිසා කර්මය කියල දෙයක් තියනවා නම්, එකත් අපේ පාලනයකින් තොරව ගොඩනැගෙන දෙයක්..

    :lol:

    dan ubata henata pizza kanna asai,man ubata pizza ekak genath denawa.dan uba hithata hayya aran oka kanne nethuwa wisi karala danawa.oya palanayakin thorawa kiyana theory eka apply karanna puluwan ballekta.mokada uta control ekak ne.karmayak palanayakin thorawa metchara kal goda negi awath ubata mae mohothe eka wenas karanna puluwan.ekath karanna puluwan manussyekta witarai.deykketwath be,mokada deyyo sape gilila iwarai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dan ubata henata pizza kanna asai,man ubata pizza ekak genath denawa.dan uba hithata hayya aran oka kanne nethuwa wisi karala danawa.oya palanayakin thorawa kiyana theory eka apply karanna puluwan ballekta.mokada uta control ekak ne.karmayak palanayakin thorawa metchara kal goda negi awath ubata mae mohothe eka wenas karanna puluwan.ekath karanna puluwan manussyekta witarai.deykketwath be,mokada deyyo sape gilila iwarai.

    උබ libets expriment එක ගැන බැලුවද...
    එකෙන් පුළුවන් මම pizza කෑල්ල විසි කරනවද නැද්ද කියන එක කලින් තීරණය කරන්න..
    මම pizza කනවද කියන එකට සාදක ගොඩක් බලපානවා, ජාන , රුචිකත්වය , ඒ වේලාවට තියන බඩගින්න ..etc .. අන්තිම decision එක ගොඩනැගෙන්නේ ඔය සාදක කීපයම පාදක කරගෙන...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    :yes::yes:

    ජොලියට තර්ක කර කර ඉන්න ඔව හොදයි, ඒත් හිතින් අල්ල ගත්තොත් ( දෘස්ටි ගත උනොත් ) බඩු ම තමයි. ෂඩ් සාස්තෲ වරු සෙට් එකම නිරයෙ.

    අනිවාර්යෙන් , කාටහරි මේ සියල්ල අවබෝද කරගන්න නම්(ඇත්ත ඇති සැටියෙන්) පෙරුම් පුරලා බුදු වෙන්න වෙනවා, නැත්තන් බුද්ද දේශනාව අහල මාර්ගය විශ්වාස කරලා ප්‍රයෝගිකව අනුගමනය කරන්න වෙනවා ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095
    113

    උබ libets expriment එක ගැන බැලුවද...
    එකෙන් පුළුවන් මම pizza කෑල්ල විසි කරනවද නැද්ද කියන එක කලින් තීරණය කරන්න..
    මම pizza කනවද කියන එකට සාදක ගොඩක් බලපානවා, ජාන , රුචිකත්වය , ඒ වේලාවට තියන බඩගින්න ..etc .. අන්තිම decision එක ගොඩනැගෙන්නේ ඔය සාදක කීපයම පාදක කරගෙන...

    e gena newe ban kivve.ewa okoma tiyeddi uba balen kana eka nawattanawa.oya uba kiyana okoma ewa tiyeddi.oya uba aye kiyanne ara ballage kathawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e gena newe ban kivve.ewa okoma tiyeddi uba balen kana eka nawattanawa.oya uba kiyana okoma ewa tiyeddi.oya uba aye kiyanne ara ballage kathawa.

    Balen kana eka nawattanna one kiyana feeling strong unoth eka karanawa
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මට ඔය බර ‌දේවල් ‌තේරෙන්නෙ නෑ යකූ...මම තව ඉස්කෝලෙ යන ‌පොඩි එකා...16 ට මාස 6 යි යකූ...මම එකයි දන්නෙ...කසුන් මචං ‌ත්‍රෙඩ් එකනම් පට්ට ඒත් ‌මෙලෝ ‌දෙයක් ‌තේරෙන්නෙ නෑ බන්:no::no::no:...ඒත් ‌මේකට රෙප්+++
     
    :cool: