laptop Q&A

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    1.jpg

    කට්ටිය දන්නවා ඇති නේ අපහු මන් ගේමට බැහැල ඉන්නේ:yes::yes:.ඉතින් ආපහු අපේ යාලුවෝ ගොඩක් ලැප් ගැන ලැප්වල බෝර්ඩ් ගැන මගෙන් pm දාල අහල තිබ්බ:).ඔක්කොටම වගේ පුළුවන් විදියට රිප්ල්ය් කරා.එත් ගොඩක් දෙනෙක් අහපු දේවල් ගොඩක් පොදු දේවල්.ඉතින් මන් හිතුව ඔයාලගේ ලැප් ගැන ප්‍රශ්න ඩෙස්ක්ටොප් ගැන හරි කමක් නැ අහන්න මන් උත්තර දෙන්නම් මේ නුලේම:cool::cool:.hardware සම්බන්ද දේවල් අහන්න ගොඩක් අයට වැදගත් වෙයි:).මොනවද දැනට ගන්න හොද ලැප් වර්ග වගේ ඒවා නම් අහන්නවත් එපා:angry::P:rolleyes::D.hardware කේස් ඕනේ එකක් අහන්න.:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ලැපේ කී බෝඩ් එක බාගයක් විතර වැඩ නෑනේ. මේක ගලවල පොඩ්ඩක් එහාමෙහා කරල හදාගන්න බැරිවෙයිද.
     
    • Like
    Reactions: Eng_man

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ලැපේ කී බෝඩ් එක බාගයක් විතර වැඩ නෑනේ. මේක ගලවල පොඩ්ඩක් එහාමෙහා කරල හදාගන්න බැරිවෙයිද.

    lap wala key boad athule thiyenn polythene wage thuni plastic layer ekaka print karapu carbon circuit ekak.kalayak yaddi ewa gewenawa ehemath nathnma diranawa wage wenawa.ethakota oya wage key wada nathuwa yana eka auto key press wena eka wage ewa wenawa.ithin oka galawala repaire karana eka practically karanna amarui ban.:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    lap wala key boad athule thiyenn polythene wage thuni plastic layer ekaka print karapu carbon circuit ekak.kalayak yaddi ewa gewenawa ehemath nathnma diranawa wage wenawa.ethakota oya wage key wada nathuwa yana eka auto key press wena eka wage ewa wenawa.ithin oka galawala repaire karana eka practically karanna amarui ban.:sorry:

    damu ban aluthen ekak aduwata set karala dennam

    හපොයි :sorry: කීයක් විතර යයිද බන් අලුතෙන් එකක් දාන්න.

    මේක කොහොමත් මෙසේ උඩ තියාගෙන කී බෝඩ් එකක් ගහගෙන වැඩ කරන්නේ එලියට අරන් යන්නේ නෑ වැඩිය, ඒ හින්ද හදිසියක් නං නෑ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    anee loku udawwak machan me thread eka daapu eka
    matath prashna tikak tiyenawa
    1. Mage Laptop eka on karala desktop ekata aawahama ibeema restart wenawa

    Laptop :hp4540s
    OS : Windows 10

    tikak wenadata wadaa rath wenawa laptop eka
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    හපොයි :sorry: කීයක් විතර යයිද බන් අලුතෙන් එකක් දාන්න.

    මේක කොහොමත් මෙසේ උඩ තියාගෙන කී බෝඩ් එකක් ගහගෙන වැඩ කරන්නේ එලියට අරන් යන්නේ නෑ වැඩිය, ඒ හින්ද හදිසියක් නං නෑ.

    mokakda ban oke model eka
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Original Asus battery kiyak wage wenawada X555LD VGA thina model ekak
    Laptop Earphone Jack එකෙන් sound max කරල Left Side Play කරදී Rigt එකෙනුත් පොඩ්ඩක් sound එක ඇහෙනවා අනිත් පැත්තත් same. port එකක් අලුතෙන් solder කරන්න කියද
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    anee loku udawwak machan me thread eka daapu eka
    matath prashna tikak tiyenawa
    1. Mage Laptop eka on karala desktop ekata aawahama ibeema restart wenawa

    Laptop :hp4540s
    OS : Windows 10

    tikak wenadata wadaa rath wenawa laptop eka

    1.chagerveka gahaddiama restart wena seen ekak thiyenwada.
    2.ehema nathnam desktop ekata eddima blue screen error ekak awith restart wenwada
    1 eka nam aniwa board case ekak.2 nam ram hdd system oya kiwa wage over heat awulak wennath puluwan.system reinstall karala baluwada
     
    • Like
    Reactions: ^Buddhika^

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Original Asus battery kiyak wage wenawada X555LD VGA thina model ekak
    Laptop Earphone Jack එකෙන් sound max කරල Left Side Play කරදී Rigt එකෙනුත් පොඩ්ඩක් sound එක ඇහෙනවා අනිත් පැත්තත් same. port එකක් අලුතෙන් solder කරන්න කියද

    machan sound awula gana lokuwata hithanna epa,cap walin pody leak ekak wenn apuluwan.anika oka wenne loku sub ekakata ehema gahala baladdi neda.man nam kiyanne eken sound quality walata haniyak nowenawanam oka repaire karanna try karanna epa.port aluthen dammata oka hariyan na.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Original Asus battery kiyak wage wenawada X555LD VGA thina model ekak
    Laptop Earphone Jack එකෙන් sound max කරල Left Side Play කරදී Rigt එකෙනුත් පොඩ්ඩක් sound එක ඇහෙනවා අනිත් පැත්තත් same. port එකක් අලුතෙන් solder කරන්න කියද

    battary original na boru kiyanna one na ne ban. hi qualyty ekak hoyala kiyannam
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,503
    113
    Fantasy
    මචන් මගේ desktop machine eke HDD එක ලැප් එකට අඩප්ටරයකින් ගහන්න ගිහින් පිච්චුනා බන්. කරගදකුත් ආවා. හදාගන්න බැයිද බන් eeke circuit 1 hoyaagaththoth
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන් මගේ desktop machine eke HDD එක ලැප් එකට අඩප්ටරයකින් ගහන්න ගිහින් පිච්චුනා බන්. කරගදකුත් ආවා. හදාගන්න බැයිද බන් eeke circuit 1 hoyaagaththoth

    parana boad eka thiyenawa neda,ekama hadanna try ekak demu.photo ekak danna