32bit OS තියෙන පරිගණකයක් තියෙනවා මේක 64bit Support ද කියලා හොයගන්න බැරිව හිටියේ CMD Command එකක් හම්බුනා දවසක් ඒක ගහලා බැලුවාම ප්‍රොසෙසර් එක x86 කියලා ආවේ ඒ කියන්නේ 32bit නේ.
අද Windows 7 එකක් දැම්මා 64bit මන් හිතුවේ මගදී නතර වෙයි කියලා මේක Install උණා මේ cpu එක 64bit එකක් නිසාද Install උනේ ?
32bit එක්ක කොහොමත් 64bit Install වෙන්නේ නෑ නේද මචන්ලා ? 32bit එක්ක 64 Install උනානම් අවුලක් වෙනවද ?

meken balapan aulma nam 