Wayamba pol thel eka hodai. ape ammala factory ekath balannagihin tyenawa.
පොල් කඩල පොල් වික්කට පස්සෙ ඉතිරිවෙන ඒවා ටික දවසක් තියලා අපි පලන්නේ. උඹල මාස තුනක් විතර තියනවද ? පලන්න කලිං.

මාස 6 ක් විතර![]()

ඔයා පොල්තෙල් හදන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? කොට්ට පොල් කියන්නේ මොනවද ? කොප්පරද ??
ගෙදරදී හදන පොල්තෙල්මාස 6 ක් තියාගන්න පුලුවන්ද ???.![]()

තැඹිලි ගස් තියෙන උන් ට්‍රයිකරන්න Wadipura hindinne na bn eka paarakata 6 month wage athiwenna hindinawa. Ithuruwa storage dala kotta pol wenna thiyanawa, hindapuwa iwara wunama ayeth kotta pol tikak palala kapala welala gihin hindagena enawa

අපි පොල් නාස්තිකරන්නේ නෑ තෙල් හිඳින්න. පොල් ගන්නේ කෑමට විතරයි. ගෙදර තැඹිලි ගස් දෙක තුනක් තියෙනවා. තැඹිලි ගහේම වේලෙන්න තියලා ඒවායින් තැඹිලි තෙල් හින්දනවා කෑමටත් ගන්නවා. හොඳ නරක දන්නේ නෑ, හැබැයි මෙච්චර කාලෙකට කිසි හෙනයක් නෑතැඹිලි ගස් තියෙන උන් ට්‍රයිකරන්න

කොට්ට පොල් පලනවා. මදගලවනවා. පොඩි දිග කෑලි කපනවා. අව්වෙ දවසක් දෙකක් වේලනවා. (පොල් කෑලි ඇඟිලි දෙකකින් අල්ලලා කැඩුවම වේලිලා ඇද්ද කිව්වැකි) ඊටපස්සෙ මෝලට අරං ගිහිං හිඳ ගන්නවා. ගෙදර ගෙනැල්ලා බේසමකට දාල දවසක් තියනවා මණ්ඩි පහලට බේරෙන්න. ඊටපස්සේ තෙල් කෑන්වල දාගත්තාම මාස 6 කටත් වඩා තියාගන්න පුළුවන්.
පොල් ගෙඩිය පිටින් මාස 6 විතර ගබඩා කාමරවල දාල තිබ්බාම කොට්ට පොල් වෙනව. සම්පූර්ණයෙන් වතුර අයින්වෙලා වේලිලා මදේ ගැලවිලා තියෙන්නෙ ගෙඩිය ඇතුළෙම.![]()
pol gediya sawuttu wenne nadda etakota? mada narak wenne mokak unamada bn?
Kosgama market eka laga hoda pol thel kadayak thiyenawa.bottle eka rs 800i.supiri badu.sudu patai hoda suwadai e thel.
පට්ට ගනන්නෙ යකෝ
Fortune Sunflower Oil 2L Rs:1200/=
Air Fryer ekak gaththanam Deep Fry karanna one naa
Sunflower oil වල cholesterol නැද්ද බන්
pol gediya sawuttu wenne nadda etakota? mada narak wenne mokak unamada bn?
ewa hamathanama ganna thiyenawada ban ?



හයිවේ එකේ දෙපැත්තෙම කටු පොල් . ඒ ඉඩම් වල පොල් වැව්වනම් ඉවරනෙ මාත් ඊයෙ හයිවේ යන ගමන් කල්පනා කරේ ඔය තෙල් ප්‍රශ්නෙ . පොල් ඉඩම් ටික කට්ටි කරල විකුනල කටු පොල් වගා කරනව ෆාම් ඔයිල් හදන්න . අනේ මන්ද සින්හලුන්ට පුකේ ඉදන් පිස්සුහයිවේ එකේ දෙපැත්තෙම කටු පොල් . ඒ ඉඩම් වල පොල් වැව්වනම් ඉවරනෙ
අපේ වත්තේ වැටිලා පැළ උන පොල් අපි පළල කාලි කපල වේලනවා.. පස්සේ ඒවා මෝලකට ගෙනිහින් හින්දනවා.. තව ගෙදර කෑමට ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩුත් වේලලා මෝලට දාල තෙල් හින්දනවා..
Apinam thaama gedara waththema pol hindala ganne![]()
