තෙල් කෑම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,136
    2
    54,981
    113
    පොල් කඩල පොල් වික්කට පස්සෙ ඉතිරිවෙන ඒවා ටික දවසක් තියලා අපි පලන්නේ. උඹල මාස තුනක් විතර තියනවද ? පලන්න කලිං.

    මාස 6 ක් විතර :yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,844
    4,991
    113
    මාස 6 ක් විතර :yes:

    ඔයා පොල්තෙල් හදන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? කොට්ට පොල් කියන්නේ මොනවද ? කොප්පරද ??
    ගෙදරදී හදන පොල්තෙල්මාස 6 ක් තියාගන්න පුලුවන්ද ???.
    :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,136
    2
    54,981
    113
    ඔයා පොල්තෙල් හදන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? කොට්ට පොල් කියන්නේ මොනවද ? කොප්පරද ??
    ගෙදරදී හදන පොල්තෙල්මාස 6 ක් තියාගන්න පුලුවන්ද ???.
    :shocked:

    කොට්ට පොල් පලනවා. මදගලවනවා. පොඩි දිග කෑලි කපනවා. අව්වෙ දවසක් දෙකක් වේලනවා. (පොල් කෑලි ඇඟිලි දෙකකින් අල්ලලා කැඩුවම වේලිලා ඇද්ද කිව්වැකි) ඊටපස්සෙ මෝලට අරං ගිහිං හිඳ ගන්නවා. ගෙදර ගෙනැල්ලා බේසමකට දාල දවසක් තියනවා මණ්ඩි පහලට බේරෙන්න. ඊටපස්සේ තෙල් කෑන්වල දාගත්තාම මාස 6 කටත් වඩා තියාගන්න පුළුවන්.

    පොල් ගෙඩිය පිටින් මාස 6 විතර ගබඩා කාමරවල දාල තිබ්බාම කොට්ට පොල් වෙනව. සම්පූර්ණයෙන් වතුර අයින්වෙලා වේලිලා මදේ ගැලවිලා තියෙන්නෙ ගෙඩිය ඇතුළෙම. :yes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,272
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි පොල් නාස්තිකරන්නේ නෑ තෙල් හිඳින්න. පොල් ගන්නේ කෑමට විතරයි. ගෙදර තැඹිලි ගස් දෙක තුනක් තියෙනවා. තැඹිලි ගහේම වේලෙන්න තියලා ඒවායින් තැඹිලි තෙල් හින්දනවා කෑමටත් ගන්නවා. හොඳ නරක දන්නේ නෑ, හැබැයි මෙච්චර කාලෙකට කිසි හෙනයක් නෑ:):) තැඹිලි ගස් තියෙන උන් ට්‍රයිකරන්න
     
    Feb 9, 2019
    833
    64
    0

    තැබිලි තෙල් හොඳයි ටොපාගෙ ගාන්න. :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,027
    17,653
    113
    Nowhere
    කොට්ට පොල් පලනවා. මදගලවනවා. පොඩි දිග කෑලි කපනවා. අව්වෙ දවසක් දෙකක් වේලනවා. (පොල් කෑලි ඇඟිලි දෙකකින් අල්ලලා කැඩුවම වේලිලා ඇද්ද කිව්වැකි) ඊටපස්සෙ මෝලට අරං ගිහිං හිඳ ගන්නවා. ගෙදර ගෙනැල්ලා බේසමකට දාල දවසක් තියනවා මණ්ඩි පහලට බේරෙන්න. ඊටපස්සේ තෙල් කෑන්වල දාගත්තාම මාස 6 කටත් වඩා තියාගන්න පුළුවන්.

    පොල් ගෙඩිය පිටින් මාස 6 විතර ගබඩා කාමරවල දාල තිබ්බාම කොට්ට පොල් වෙනව. සම්පූර්ණයෙන් වතුර අයින්වෙලා වේලිලා මදේ ගැලවිලා තියෙන්නෙ ගෙඩිය ඇතුළෙම. :yes:

    pol gediya sawuttu wenne nadda etakota? mada narak wenne mokak unamada bn?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    pol gediya sawuttu wenne nadda etakota? mada narak wenne mokak unamada bn?

    උ මාස 6කට වඩා තියනවලුනේ බන්. එතකොට වෙන්න ඕන සේරම වෙලා පොල් මදේ අන්තිම කට්ටට ගල් ගැහිලා ඇත්තේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    Kosgama market eka laga hoda pol thel kadayak thiyenawa.bottle eka rs 800i.supiri badu.sudu patai hoda suwadai e thel.

    මාත් දැක්කා පොඩි කඩයක් නේද? සුදු පාටයි පොල්තෙල්... බෝතලයක් 800ක් වෙනවද බන් ?? :shocked: පට්ට ගනන්නෙ යකෝ :sorry:
    ​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    Fortune Sunflower Oil 2L Rs:1200/=

    Air Fryer ekak gaththanam Deep Fry karanna one naa

    ඕවා ඇත්තටම sunflower ද දන්නෙ නෑනෙ... :rolleyes: Sunflower oil වල cholesterol නැද්ද බන් :D​
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,243
    537
    113
    Ratnapura
    අපේ වත්තේ වැටිලා පැළ උන පොල් අපි පළල කාලි කපල වේලනවා.. පස්සේ ඒවා මෝලකට ගෙනිහින් හින්දනවා.. තව ගෙදර කෑමට ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩුත් වේලලා මෝලට දාල තෙල් හින්දනවා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් ඊයෙ හයිවේ යන ගමන් කල්පනා කරේ ඔය තෙල් ප්‍රශ්නෙ . පොල් ඉඩම් ටික කට්ටි කරල විකුනල කටු පොල් වගා කරනව ෆාම් ඔයිල් හදන්න . අනේ මන්ද සින්හලුන්ට පුකේ ඉදන් පිස්සු :oo::oo::oo::oo: හයිවේ එකේ දෙපැත්තෙම කටු පොල් . ඒ ඉඩම් වල පොල් වැව්වනම් ඉවරනෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මාත් ඊයෙ හයිවේ යන ගමන් කල්පනා කරේ ඔය තෙල් ප්‍රශ්නෙ . පොල් ඉඩම් ටික කට්ටි කරල විකුනල කටු පොල් වගා කරනව ෆාම් ඔයිල් හදන්න . අනේ මන්ද සින්හලුන්ට පුකේ ඉදන් පිස්සු :oo::oo::oo::oo: හයිවේ එකේ දෙපැත්තෙම කටු පොල් . ඒ ඉඩම් වල පොල් වැව්වනම් ඉවරනෙ

    කටු පොල් හින්දා ජල මූලාශ්‍ර හිඳෙනවා. වටේ පිටේ ගම්වල ඉන්න උන්ට ඉකවෙනවා තව වැඩි කාලයක් යන්න කලින්
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    අපේ වත්තේ වැටිලා පැළ උන පොල් අපි පළල කාලි කපල වේලනවා.. පස්සේ ඒවා මෝලකට ගෙනිහින් හින්දනවා.. තව ගෙදර කෑමට ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩුත් වේලලා මෝලට දාල තෙල් හින්දනවා..

    මචන් ගෙදර කමට ගන්න පොල් වලින් තෙල් හින්දන්න පුලුවන්ද ?
    සාමාන්යෙන් කෙලිම්ම පොල් වලින් තෙල් හින්දන එකයි, පොල් කුඩු වලින් තෙල් හින්දන එකයි අතර කොච්චර තෙල් ප්‍රමාණයක් හම්බෙනවද ?