Gedara wire adala iwarai
Dan kapararu karannai tiyenne
1SqFt Rs 38 wageda ban wenne?
වයරින් ඩයල් එකක් සෙට් කරගන්න කාලෙ හරි.....

Dan kawuruth thamange ideas experiences share karaganne nadda?
ඒකනෙ..... !!වයරින් ඩයල් එකක් සෙට් කරගන්න කාලෙ හරි.....
![]()
![]()
වයරින් ඩයල් එකක් සෙට් කරගන්න කාලෙ හරි.....
![]()
![]()
වයරින් ගණන් කොහොමද කියලා දන්නවද?
මම වයරින් වැඩ කරනවා.බඩු දාලා.කැමතිනම් රේට් ශීට් එකක් එවන්නම්
මම වයරින් වැඩ කරනවා.බඩු දාලා.කැමතිනම් රේට් ශීට් එකක් එවන්නම්
මම වයරින් වැඩ කරනවා.බඩු දාලා.කැමතිනම් රේට් ශීට් එකක් එවන්නම්

tai beem dala gewal adana eke awasi wasi monawada macanla?ICC eke dana slab eka dana eke oda naraka monawada?eco brick dala gedara hadanna hithagena inne adahasak kiyanna puluwan kenek udawwak widiata

ටයි බීම් දාන්න එකෙයි සාමාන්‍ය කළුගල් අත්තිවාරම දාන එකෙයි වාසිය වෙන්නේ බුරුල් පස් තියෙන පොළවක අත්තිවාරම් දානකොට ගැඹුරට හාරන්න වෙනවා.ගොඩක් ගැඹුරක ඉඳන් කළුගල් අත්තිවාරමක් දානකොට වියදම වැඩි වෙනවා.ඒ වගේ තැන් වලට ටයි බීම් දාන එක මුදල් පැත්තෙන් බැලුවම ලාබයි.ඉඩමේ පොළව හොඳ හයිය එකක් නම් අත්තිවාරම දාන්න ඕනි ගැඹුර අඩුයි.ඒ වගේ තැනකදී කළුගල් අත්තිවාරක් දාන එක ලාබයි.කළුගල් අත්තිවාරම දාලා ඒක උඩින් අඟල් 4ක් විතර උසට කොන්ක්‍රීට් බීම් එකක් දාන්න.
ICC ස්ලැබ් එක අවුලක් නෑ.ශක්තිය හොඳයි.හැබැයි ඕක යටින් බැලුවම කැතයි.ඒක නිසා ඕක ගහනවනම් යටින් සිවිලිමක් ගහන්න වෙනවා.ICC ස්ලැබ් එක දාලා සිවිලිම ගැහුවම සාමාන්‍ය ස්ලැබ් එකේ වියදමටම සමාන වෙනවා.ඕකේ ලාබේ තියෙන්නේ ඉතින් සිවිලිම පස්සේ ගහන්න පුලුවන් නිසා එකපාර දැනෙන ප්‍රමාණය අඩුය්.ශක්තිය,කල් පැවැත්ම අතින් අවුලක් නෑ
එකෝ බ්‍රික් නම් හොඳ තැනකින් බලලා ගන්න.වයරින් එකට බටත් බිත්තිය බඳිනකොටම දාගන්න වෙනවා.ගල් ගන්න තැනින් විස්තර ටික අහගන්න
Warga adi keeyada broMachan gedara Varanda eka gahanna oni .... Finishing gahanna 250,000 witara yanawa kiwwa....
Me steel walin gahuwoth aduwata karaganna puluwan weida ? Nattam wena widiyak tiyenawada aduwata karanna puluwan...
Danna aya ideas denna....