අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඉඩමක් නම් හරි..සල්ලි ටිකක් එකතු කරන් පටන් ගන්න ඕනි....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    tai beem dala gewal adana eke awasi wasi monawada macanla?ICC eke dana slab eka dana eke oda naraka monawada?eco brick dala gedara hadanna hithagena inne adahasak kiyanna puluwan kenek udawwak widiata
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :cool: වයරින් ඩයල් එකක් සෙට් කරගන්න කාලෙ හරි..... :) :yes:

    වයරින් ගණන් කොහොමද කියලා දන්නවද?

    මම වයරින් වැඩ කරනවා.බඩු දාලා.කැමතිනම් රේට් ශීට් එකක් එවන්නම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මම වයරින් වැඩ කරනවා.බඩු දාලා.කැමතිනම් රේට් ශීට් එකක් එවන්නම්

    දාලා තියන්න.. ඕනී අයට වටිනව නේ. 800 වගේ වෙනවා පොයින්ට් එකකට කියලා තමා කියන්නේ
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    mage gedara wiring adala iwarai. dan tiyenne load wire, earth wires & CAT 6 wire underground thappeta set kara gannai D box eka gahannai witarai. kapararu karala poti adala kapala iwarai. thama dora janel hai karala nati nisa switches set karanne na danma ewa horu galawan yaida danne nane.

    bathroom eke wada thama hithalawath naha. walakwath kapala na.

    mage stage eke inna aya thawa kawuda inne?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    tai beem dala gewal adana eke awasi wasi monawada macanla?ICC eke dana slab eka dana eke oda naraka monawada?eco brick dala gedara hadanna hithagena inne adahasak kiyanna puluwan kenek udawwak widiata

    ටයි බීම් දාන්න එකෙයි සාමාන්‍ය කළුගල් අත්තිවාරම දාන එකෙයි වාසිය වෙන්නේ බුරුල් පස් තියෙන පොළවක අත්තිවාරම් දානකොට ගැඹුරට හාරන්න වෙනවා.ගොඩක් ගැඹුරක ඉඳන් කළුගල් අත්තිවාරමක් දානකොට වියදම වැඩි වෙනවා.ඒ වගේ තැන් වලට ටයි බීම් දාන එක මුදල් පැත්තෙන් බැලුවම ලාබයි.ඉඩමේ පොළව හොඳ හයිය එකක් නම් අත්තිවාරම දාන්න ඕනි ගැඹුර අඩුයි.ඒ වගේ තැනකදී කළුගල් අත්තිවාරක් දාන එක ලාබයි.කළුගල් අත්තිවාරම දාලා ඒක උඩින් අඟල් 4ක් විතර උසට කොන්ක්‍රීට් බීම් එකක් දාන්න.

    ICC ස්ලැබ් එක අවුලක් නෑ.ශක්තිය හොඳයි.හැබැයි ඕක යටින් බැලුවම කැතයි.ඒක නිසා ඕක ගහනවනම් යටින් සිවිලිමක් ගහන්න වෙනවා.ICC ස්ලැබ් එක දාලා සිවිලිම ගැහුවම සාමාන්‍ය ස්ලැබ් එකේ වියදමටම සමාන වෙනවා.ඕකේ ලාබේ තියෙන්නේ ඉතින් සිවිලිම පස්සේ ගහන්න පුලුවන් නිසා එකපාර දැනෙන ප්‍රමාණය අඩුය්.ශක්තිය,කල් පැවැත්ම අතින් අවුලක් නෑ

    එකෝ බ්‍රික් නම් හොඳ තැනකින් බලලා ගන්න.වයරින් එකට බටත් බිත්තිය බඳිනකොටම දාගන්න වෙනවා.ගල් ගන්න තැනින් විස්තර ටික අහගන්න
     
    thanks machan,icc slab eka anik slab ekak wagee finish karanna puluwan neda machan?
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan gedara Varanda eka gahanna oni .... Finishing gahanna 250,000 witara yanawa kiwwa....

    Me steel walin gahuwoth aduwata karaganna puluwan weida ? Nattam wena widiyak tiyenawada aduwata karanna puluwan...

    Danna aya ideas denna....