අද පාන්දර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    කිරි අම්මලාගෙ දානයක් තිබුණ

    ඊයෙ නයිටක් :cool:

    පුටුවක පැයක් දෙකක් විතර නිදා ගත්ත.. (රූ 1-3) ඒකත් නිදා ගත්තට වඩා ඇස් ඇරල වට පිට බලන එක තමා කෙරුවෙ :D

    පිට කොහෙහරි ගියාම මට නින්ද යන්නෙ නෑ..

    3ට විතර ගෙයි පිටිපස්සට ගියාම කට්ටිය ලොකු කිරිබත් හැලිහකට ගින්දර දානව.. දර දැම්මෙ නෑනෙ මාරයි. පොල් අතු විතරයි දැම්මෙ..

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කිරි අම්මලාගෙ දානයක් තිබුණ

    ඊයෙ නයිටක් :cool:

    පුටුවක පැයක් දෙකක් විතර නිදා ගත්ත.. (රූ 1-3) ඒකත් නිදා ගත්තට වඩා ඇස් ඇරල වට පිට බලන එක තමා කෙරුවෙ :D

    පිට කොහෙහරි ගියාම මට නින්ද යන්නෙ නෑ..

    3ට විතර ගෙයි පිටිපස්සට ගියාම කට්ටිය ලොකු කිරිබත් හැලිහකට ගින්දර දානව.. දර දැම්මෙ නෑනෙ මාරයි. පොල් අතු විතරයි දැම්මෙ..

    රිටාලින් පොඩ්ඩක් අවුල් වෙලා වගේද මන්දා..:baffled:
     
    • Like
    Reactions: Sara531

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Code:
    ඇස් ඇර ඇර වටපිට බල‍ෙන්නද ඕකට ගියෙ ? :frown:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Code:
    ඇස් ඇර ඇර වටපිට බල‍ෙන්නද ඕකට ගියෙ ? :frown:

    ඉක්මනට එලිවෙන්නෙ කොයි වෙලේද බල බල හිටියෙ
    ටිකක් ඇහැ පියවෙනවා ආයෙ ඇහෙරෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉක්මනට එලිවෙන්නෙ කොයි වෙලේද බල බල හිටියෙ
    ටිකක් ඇහැ පියවෙනවා ආයෙ ඇහෙරෙනව

    :rolleyes:
    කිරිබත් උයන්නවත් යන්න තිබ්බනෙ බොරුවට පුටුව උඩට වෙලා බලං හිටියෙ :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    :rolleyes:
    කිරිබත් උයන්නවත් යන්න තිබ්බනෙ බොරුවට පුටුව උඩට වෙලා බලං හිටියෙ :rolleyes:

    මම ගියෙ තියෙන දෙයක් කාල බීල එන්ඩ :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මම ගියෙ තියෙන දෙයක් කාල බීල එන්ඩ :D

    මං හිතුව කිරි අම්ම කෙනෙක්ට ගියා කියල :rolleyes:
    බේසමක් එහෙම හම්බවෙන්න ඇති නේ ? :baffled: අද ඉඳන් අනුරාධරාට අලුත් බේසමකිං නෑවෑකි :baffled: