කිරි අම්මලාගෙ දානයක් තිබුණ
ඊයෙ නයිටක්
පුටුවක පැයක් දෙකක් විතර නිදා ගත්ත.. (රූ 1-3) ඒකත් නිදා ගත්තට වඩා ඇස් ඇරල වට පිට බලන එක තමා කෙරුවෙ
පිට කොහෙහරි ගියාම මට නින්ද යන්නෙ නෑ..
3ට විතර ගෙයි පිටිපස්සට ගියාම කට්ටිය ලොකු කිරිබත් හැලිහකට ගින්දර දානව.. දර දැම්මෙ නෑනෙ මාරයි. පොල් අතු විතරයි දැම්මෙ..

Last edited: