Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
මුගේම Fake Account වලින් ඇවිල්ල Bad Reviews මෙතන කියනවා වගේ මට නම් හිතෙන්නේ :angry::angry::angry::angry:
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹේ thread කියෙව්වම මට මතක් වෙන්නේ අපේ ආච්චි ගේ set එක...කට්ටිය එකට එකතුඋනාම කතාවෙන්නේ උඹ දාන thread වල තියන ඒවමයි...

    අපේ ආච්චිව මතක් කරලා දෙන උඹට මම සදා ණයගැතියි

    එහෙනම් උඹට වඩා ආච්චි මීටරයක් :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Uba kiyanne thambinta puka denna kiyalada

    ඊයා ..:eek:එච්චර වේදනා විදින්න ඔනේ නෑ .ධර්මපාල තුමා කිව්ව විදිහට කරානම් හරි..:yes:

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,728
    2,208
    113
    Nugegoda
    Kandy දැන් හරිනෑ කොහොමත්. කිරිබත්ගොඩ ඔසාකා එක එහෙම නං හොඳයි තිලකවර්ධන එකටත් වඩා
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම ඊයේ (31-03-2019) ගිය wife එක්ක ඔය කඩේට. ඔයාගේ කතාව ඇත්ත. වැඩ කරන එවුන් හිතාගෙන ඉන්නේ උන් තමා මේකේ අයිතිකාරයෝ කියලා. සාරි ජැකට් එකකට රෙදි ගන්න ගියාම මුන් ඒවා තෝරලා දෙන්න උවමනාව නෑ . තියෙන්නේ මේ colors ටික කිව්වා. උන් එක කියපු විදියට අපිට හිතුනේ පුලුවන්නම් match වෙන color එක අරගෙන පෙන්නපන් වගේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම ඊයේ (31-03-2019) ගිය wife එක්ක ඔය කඩේට. ඔයාගේ කතාව ඇත්ත. වැඩ කරන එවුන් හිතාගෙන ඉන්නේ උන් තමා මේකේ අයිතිකාරයෝ කියලා. සාරි ජැකට් එකකට රෙදි ගන්න ගියාම මුන් ඒවා තෝරලා දෙන්න උවමනාව නෑ . තියෙන්නේ මේ colors ටික කිව්වා. උන් එක කියපු විදියට අපිට හිතුනේ පුලුවන්නම් match වෙන color එක අරගෙන පෙන්නපන් වගේ.

    දැක්කනේ..මට එලකිරියේ වසරේ ඇත්ත කතාකරන්නා සම්මානය ලැබෙන්න ඔනේ :rolleyes::rolleyes::rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Kandy දැන් හරිනෑ කොහොමත්. කිරිබත්ගොඩ ඔසාකා එක එහෙම නං හොඳයි තිලකවර්ධන එකටත් වඩා

    මාත් කැන්ඩි යන්නෙ නෑ . තිලකවර්දන නම් තාම අවුලක් නෑ . Deliganz යනව . ඒකත් හොදයි