මාල කඩල

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මචන් අපේ නංගියේ ඊයේ දවල් ගෙවල් පාරේදී මාලේ කඩාගෙන.
    නංගි bike numb එක බලාගන්න හදද්දී උ ඒක වහගෙන ගිහිල්ල.
    කොහොම හරි CCTV footage ටිකක් හම්බුනා.

    එත් plate එක කියවගන්න තරම් clear නැ.

    මේ plate එක කියව ගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙදිද
    පොලිස් එන්ට්‍රියක් දම්මද
    උන්ට cctv footage දීපන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    මොරටුවේ කැම්පස් එකේ එහෙම කරනවා නේද? හැබැයි උසාවි නියෝගයක් අවොත් විතරද කොහේ.
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    නංගිගෙ ෆොටෝ එකක් නැතුව හරියට කියන්න අමාරුයි. :)
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    අපේ පැත්තෙ මේ ළගදි බස් එකට නගින්න ඉන්න කෙල්ලෙක්ගෙ කුක්කු මිරිකන් ගිහිල්ලා. :D
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    කොහෙදිද
    පොලිස් එන්ට්‍රියක් දම්මද
    උන්ට cctv footage දීපන්

    ewa kara machan, footage eka dan aran awe langa gekin. denna kalin baluwa, eth clear na, plate eka kiyawanna tharam
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    කඩපු එකා එලකිරියේ එකෙක් නම් ගෙනිහින් භාර දීපන් මුගේ නන්ගිට මාලේ... අපි ඉතින් කිරියේ කොල්ලොනේ හොරෝ..........
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මචන් අපේ නංගියේ ඊයේ දවල් ගෙවල් පාරේදී මාලේ කඩාගෙන.
    නංගි bike numb එක බලාගන්න හදද්දී උ ඒක වහගෙන ගිහිල්ල.
    කොහොම හරි CCTV footage ටිකක් හම්බුනා.

    එත් plate එක කියවගන්න තරම් clear නැ.

    මේ plate එක කියව ගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.


    Pate eke image ekak PM karapan.


    ape nangigeth kada ganna hadala. me dawas wala seen eka danna nisa alert eke indala paththata ala wela berila.


    image ekak dapam balanna