මචන් අපේ නංගියේ ඊයේ දවල් ගෙවල් පාරේදී මාලේ කඩාගෙන.
නංගි bike numb එක බලාගන්න හදද්දී උ ඒක වහගෙන ගිහිල්ල.
කොහොම හරි CCTV footage ටිකක් හම්බුනා.
එත් plate එක කියවගන්න තරම් clear නැ.
මේ plate එක කියව ගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
නංගි bike numb එක බලාගන්න හදද්දී උ ඒක වහගෙන ගිහිල්ල.
කොහොම හරි CCTV footage ටිකක් හම්බුනා.
එත් plate එක කියවගන්න තරම් clear නැ.
මේ plate එක කියව ගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.