කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :(:(:( උබලත් පරිස්සමින් ..බනිස් කන්න ඕනනම් බේකරියක් ගන්න එපා .බනිස් ගොඩක් තියනවා වගේම ඒවා හදන්න අමු කට්ටක් කන්න ඕන .ඒ කන කට්ටට බනිස් එපා කියා වෙනවා ඒ නිසා එක බනිස් ගෙඩියක් කාලා පැත්තකට වෙයන් ගොඩකට ආශා කරන නැතිව

    එකෙන්ම , මම නම් කන්නේ කඩෙන් අද බනිස් කනවා ලබන මාසේ කොත්තු ඊගාව මාසේ පරාටා , එත් ගෙදරින් බේකරියක් සැට් කොරන්න හදන්නේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකෙන්ම , මම නම් කන්නේ කඩෙන් අද බනිස් කනවා ලබන මාසේ කොත්තු ඊගාව මාසේ පරාටා , එත් ගෙදරින් බේකරියක් සැට් කොරන්න හදන්නේ
    එපා එපා දුවපන් බේකරි එපෝ කියලා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මුට දෙන්න එපා මනාප නෑ මෙයාට :P

    :lol::lol:
    එහෙම කියන්න එපා පොරට කියලා හොර ඡන්ද දම්මන්න පුලුවන්.... අපිටත් ගානක් හොයාගතහැකි.... සරා 10 වෙනකොට නිදියනවා.... ඊට පස්සේ අපිට ඔන විදිහට ඡන්ද ටික වෙනස් කරමු....:lol::lol: