~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැපට කෙලවි‍ය. නව ලැපක් ගැනීමට සිදුවි‍ය. දැන් වැලේ වැල් නැත. අහෝ ඛේද‍යකි ඉරකි තිත් ගොඩකි. :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වතුර ගි‍යා මල්ලි. ඇතුලෙන් ශෝට් වෙලා.:(

    HDD එක බේරුනා වෙලාවට. :dull:

    :sorry:wathura yanda monada kare:baffled:

    මගෙ එකෙ කුඹි ගිහිල්ල ඩිස්ප්ලේ එක කෙලවුන, ස්පීකර්ස් ටික කාල නයි කූඹි. අයියගෙ පරන ලැපල් මේක, කොයි වෙලේද කියල ශුවර් නෑ:no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :sorry:wathura yanda monada kare:baffled:

    මගෙ එකෙ කුඹි ගිහිල්ල ඩිස්ප්ලේ එක කෙලවුන, ස්පීකර්ස් ටික කාල නයි කූඹි. අයියගෙ පරන ලැපල් මේක, කොයි වෙලේද කියල ශුවර් නෑ:no:
    මොකුත් කරල කෙල උනා නම් දුකක් නෑ බන්. මගෙ ගොන් වැඩක් කි‍යල හරි හිත හදාගන්න තිබුනනේ. :dull:

    ගෙදර වහලේ මැද හරි‍යෙ ති‍යන පීල්ලක් කැඩිලා මුලු කාමරේම තෙමිලා. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකුත් කරල කෙල උනා නම් දුකක් නෑ බන්. මගෙ ගොන් වැඩක් කි‍යල හරි හිත හදාගන්න තිබුනනේ. :dull:

    ගෙදර වහලේ මැද හරි‍යෙ ති‍යන පීල්ලක් කැඩිලා මුලු කාමරේම තෙමිලා. :(
    පෙරලුන පිට හොඳයි කියල අලුත් එකක් ගන්න මෙයා :yes:

    පරණ එකක්ද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙරලුන පිට හොඳයි කියල අලුත් එකක් ගන්න මෙයා :yes:

    පරණ එකක්ද
    අලුත් එකක් ගත්ත බන්. කොහොමත් මම second hand ඒවා ගන්නෙ නෑ. :no:
    තිබ්බ එකත් අවුරුදු දෙක හමාර‍යි පරණ. Core i5 7th generation එකක්. :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකුත් කරල කෙල උනා නම් දුකක් නෑ බන්. මගෙ ගොන් වැඩක් කි‍යල හරි හිත හදාගන්න තිබුනනේ. :dull:

    ගෙදර වහලේ මැද හරි‍යෙ ති‍යන පීල්ලක් කැඩිලා මුලු කාමරේම තෙමිලා. :(

    :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් එකක් ගත්ත බන්. කොහොමත් මම second hand ඒවා ගන්නෙ නෑ. :no:
    තිබ්බ එකත් අවුරුදු දෙක හමාර‍යි පරණ. Core i5 7th generation එකක්. :(
    මම කිවේ තෙමිච්ච එක පරණ එකක් නං එච්චර දුකක් නෑ නෙ :yes: කොහොමත් කැඩෙන්න තිබුන පරණ එක නෙ කියල අමතක කරන්න පුළුවන් නෙ.