Rates ehema dammoth hodai ne.. tour fees

සරා බෝම්බයක් බැඳගෙන මැරිලා දන්නවදදැන් කවුරුත් එන්නේ නෑ හොල්මන් වලට බයේ.

ලැපට කෙලවිය. නව ලැපක් ගැනීමට සිදුවිය. දැන් වැලේ වැල් නැත. අහෝ ඛේදයකි ඉරකි තිත් ගොඩකි.![]()


, moko wuneවතුර ගියා මල්ලි. ඇතුලෙන් ශෝට් වෙලා.
, moko wune


වතුර ගියා මල්ලි. ඇතුලෙන් ශෝට් වෙලා.
HDD එක බේරුනා වෙලාවට.![]()
wathura yanda monada kare

මොකුත් කරල කෙල උනා නම් දුකක් නෑ බන්. මගෙ ගොන් වැඩක් කියල හරි හිත හදාගන්න තිබුනනේ.
wathura yanda monada kare
මගෙ එකෙ කුඹි ගිහිල්ල ඩිස්ප්ලේ එක කෙලවුන, ස්පීකර්ස් ටික කාල නයි කූඹි. අයියගෙ පරන ලැපල් මේක, කොයි වෙලේද කියල ශුවර් නෑ


පෙරලුන පිට හොඳයි කියල අලුත් එකක් ගන්න මෙයාමොකුත් කරල කෙල උනා නම් දුකක් නෑ බන්. මගෙ ගොන් වැඩක් කියල හරි හිත හදාගන්න තිබුනනේ.
ගෙදර වහලේ මැද හරියෙ තියන පීල්ලක් කැඩිලා මුලු කාමරේම තෙමිලා.![]()
අලුත් එකක් ගත්ත බන්. කොහොමත් මම second hand ඒවා ගන්නෙ නෑ.පෙරලුන පිට හොඳයි කියල අලුත් එකක් ගන්න මෙයා![]()
පරණ එකක්ද


පෙරලුන පිට හොඳයි කියල අලුත් එකක් ගන්න මෙයා![]()
පරණ එකක්ද


මොකුත් කරල කෙල උනා නම් දුකක් නෑ බන්. මගෙ ගොන් වැඩක් කියල හරි හිත හදාගන්න තිබුනනේ.
ගෙදර වහලේ මැද හරියෙ තියන පීල්ලක් කැඩිලා මුලු කාමරේම තෙමිලා.![]()

ඔව්. කටුස්සො, තලගොයි, උගුඩුවො තමයි ඕකට හේතුව
උඹ ඔය වහල අස්සෙ රිංගලා තමා බුරුල් වෙල තියෙන්නෙ ඕව

පරණ ත්රෙඩ් එකක් හින්ද බම්ප් කරන්න එපා. 
මම කිවේ තෙමිච්ච එක පරණ එකක් නං එච්චර දුකක් නෑ නෙඅලුත් එකක් ගත්ත බන්. කොහොමත් මම second hand ඒවා ගන්නෙ නෑ.
තිබ්බ එකත් අවුරුදු දෙක හමාරයි පරණ. Core i5 7th generation එකක්.![]()
කොහොමත් කැඩෙන්න තිබුන පරණ එක නෙ කියල අමතක කරන්න පුළුවන් නෙ.