DSLR කැමරා එකක් ගන්න උදව්වක් ඕන...මෙන්න මේ ටික තමා සෙලෙක්ට් වුනේ...ක්ලික් ඇන්ඩ් ශොප් එකේ යුනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකේ ඔෆර් එකක් තියෙනවා...කැමරා එකේ ප්‍රදානම සහ එකම කාර්ය වෙන්නෙ ට්‍රැවලින් ඔන්ලි...
Canon EOS 3000D Kit With 18-55MM Lens - Rs.53,899.30
Nikon D5300 Camera With 18-55mm VR II Lens Kit Rs.68,599.30
Sony A6000 Camera With 16-50mm Lens Kit Rs.72,085.30
Nikon D3400 Camera With 18-55Mm Lens Rs.56,994.00
Canon Eos 1300D Camera With 18-55Mm Lens Kit Rs.46,256.00
අනෙක තමයි කැමරා එල් කේ එකේ ගන්න එකද හොද එකෙන් ගන්න එකද හොද..මීට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වොරන්ටි එකක් දෙන වෙන තැන් මොනවද...උදව් කරන්න මචන්ලා....
තව එකක් Canon EOS 3000D /Canon Eos 1300D වගේ කැමරා එකක් අරන් හොද ලෙන්ස් එකක් අරගෙන යූස් කරන එක ගැන මොකද හිතන්නෙ...

thawama hondatama Wada