DSLR Camera Help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    DSLR කැමරා එකක් ගන්න උදව්වක් ඕන...මෙන්න මේ ටික තමා සෙලෙක්ට් වුනේ...ක්ලික් ඇන්ඩ් ශොප් එකේ යුනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකේ ඔෆර් එකක් තියෙනවා...කැමරා එකේ ප්‍රදානම සහ එකම කාර්‍ය වෙන්නෙ ට්‍රැවලින් ඔන්ලි...

    Canon EOS 3000D Kit With 18-55MM Lens - Rs.53,899.30

    Nikon D5300 Camera With 18-55mm VR II Lens Kit Rs.68,599.30

    Sony A6000 Camera With 16-50mm Lens Kit Rs.72,085.30

    Nikon D3400 Camera With 18-55Mm Lens Rs.56,994.00

    Canon Eos 1300D Camera With 18-55Mm Lens Kit Rs.46,256.00

    අනෙක තමයි කැමරා එල් කේ එකේ ගන්න එකද හොද එකෙන් ගන්න එකද හොද..මීට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වොරන්ටි එකක් දෙන වෙන තැන් මොනවද...උදව් කරන්න මචන්ලා....

    තව එකක් Canon EOS 3000D /Canon Eos 1300D වගේ කැමරා එකක් අරන් හොද ලෙන්ස් එකක් අරගෙන යූස් කරන එක ගැන මොකද හිතන්නෙ...
     
    • Like
    Reactions: TISSA1

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Camera LK උනුත් බඩු ගන්න තැන කියල මේකේ එකෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකක්. එතන ඊට වඩා ගාන අඩුයි කියලත් බඩු වල. හම්බුනොත් දාන්නම්.
     
    • Like
    Reactions: Underground

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඔය සෙට් එකේ, ට්‍රැවල් වලට SONY A6000 එක හොන්දයි,

    Canon 1300D හොඳයි මන් ගොඩාක් කල් Use කරේ ඒක,
    එකම අවුල තිබ්බෙ Articulating screen එක නැති එකයි,
    Microphone port එක නැති එකයි,

    නැත්තම් Canon 700D / 750
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය සෙට් එකේ, ට්‍රැවල් වලට SONY A6000 එක හොන්දයි,

    Canon 1300D හොඳයි මන් ගොඩාක් කල් Use කරේ ඒක,
    එකම අවුල තිබ්බෙ Articulating screen එක නැති එකයි,
    Microphone port එක නැති එකයි,

    නැත්තම් Canon 700D / 750

    Price keeyak wei da machan 700D / 750 ?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Camera LK උනුත් බඩු ගන්න තැන කියල මේකේ එකෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකක්. එතන ඊට වඩා ගාන අඩුයි කියලත් බඩු වල. හම්බුනොත් දාන්නම්.

    ඔය සෙට් එකේ, ට්‍රැවල් වලට SONY A6000 එක හොන්දයි,

    Canon 1300D හොඳයි මන් ගොඩාක් කල් Use කරේ ඒක,
    එකම අවුල තිබ්බෙ Articulating screen එක නැති එකයි,
    Microphone port එක නැති එකයි,

    නැත්තම් Canon 700D / 750

    REP added :love:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔය සෙට් එකේ, ට්‍රැවල් වලට SONY A6000 එක හොන්දයි,

    Canon 1300D හොඳයි මන් ගොඩාක් කල් Use කරේ ඒක,
    එකම අවුල තිබ්බෙ Articulating screen එක නැති එකයි,
    Microphone port එක නැති එකයි,

    නැත්තම් Canon 700D / 750

    Mcn Canon M50 eka gana dannawada..
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    ඔය දාල තියන මිල, ඩිස්කවුන්ට් එකට පස්සේ මිලද ? ඩිස්කවුන්ට් නැතුව මිලද ? ට්‍රැවල් වලට නම් Sony A6000 හොදයි.
     
    • Like
    Reactions: Underground

    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    DSLR කැමරා එකක් ගන්න උදව්වක් ඕන...මෙන්න මේ ටික තමා සෙලෙක්ට් වුනේ...ක්ලික් ඇන්ඩ් ශොප් එකේ යුනියන් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකේ ඔෆර් එකක් තියෙනවා...කැමරා එකේ ප්‍රදානම සහ එකම කාර්‍ය වෙන්නෙ ට්‍රැවලින් ඔන්ලි...

    Canon EOS 3000D Kit With 18-55MM Lens - Rs.53,899.30

    Nikon D5300 Camera With 18-55mm VR II Lens Kit Rs.68,599.30

    Sony A6000 Camera With 16-50mm Lens Kit Rs.72,085.30

    Nikon D3400 Camera With 18-55Mm Lens Rs.56,994.00

    Canon Eos 1300D Camera With 18-55Mm Lens Kit Rs.46,256.00

    අනෙක තමයි කැමරා එල් කේ එකේ ගන්න එකද හොද එකෙන් ගන්න එකද හොද..මීට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වොරන්ටි එකක් දෙන වෙන තැන් මොනවද...උදව් කරන්න මචන්ලා....

    තව එකක් Canon EOS 3000D /Canon Eos 1300D වගේ කැමරා එකක් අරන් හොද ලෙන්ස් එකක් අරගෙන යූස් කරන එක ගැන මොකද හිතන්නෙ...

    If you are buying to learn photography I think Nikon D3400 is a good choice.
     
    • Like
    Reactions: Underground

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kenrockwell.com eke full review thinawa
    e.g D3400 Manual ISO change karanna puluwan 100,200,400 ubata 160,250 ona nam ewa danna baha, eth D5xxx series eke 125,160,250 unath puluwan.
    btw canon cam wala lens price adui tikak nikon walata wada
    cameradecision.com balapan battery life athi
     
    • Like
    Reactions: Underground

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    3000d
    1300d :no:

    ancient 18mp sensor with ancient 9 point autofocus system

    umba oya daala thiyena set eken mama nm ganne d5300. budget madi nm d3400 ganna

    canon nm 750d,800d wage models thama ganna honda 70d used ekak hoya gattath aulak na

    1300d wage ekak aran honda lens ekak gathtath tika kaalayak yaddi umbata cam eke limitations danenna gannawa
    d3400 aran 50 mm lens ekak ganna. ikman eken used lens ekak hoya ganna puluwan wei
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    used lens gaththata awulak nedda ban
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    used lens gaththata awulak nedda ban

    Fungus, autofocus motor errors, lens eke scratches, image stabilisation wage dewal hondata check karala ganna ona
    Normally cam ekak use Karana ekek parissamata eka use karanawa ne. Ehemath ekek thama parrissamak nathuwa use karanne
    Mn use Karana canon 50mm eka 5000kata gatte Ikman eken dakala :P thawama hondatama Wada
    Used lenses walin loku gaanak ithuru karaganna puluwan.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    1DgZmu6.jpg