අපේ රට අයිතිකරගන්ඩ එහෙන් චීනය බලං ඉන්නව
මෙහෙන් ඇමරිකාව බලන් ඉන්නව
මහින්ද චීනෙට දුන්න
රනිල් ඇමරිකාවට දුන්න
මේ අරගලේ ප්‍රථිපලයක්ලු පාස්කු ප්‍රහාරය.. ලංකාවෙ ආර්ථිකය වට්ටන්ඩ..

වට්ටන්න ආර්ථිකයක් තිබ්බද බං
චීනට වඩා නං ඇමරිකන් කාරය හොඳා
අපේ රට අයිතිකරගන්ඩ එහෙන් චීනය බලං ඉන්නව
මෙහෙන් ඇමරිකාව බලන් ඉන්නව
මහින්ද චීනෙට දුන්න
රනිල් ඇමරිකාවට දුන්න
මේ අරගලේ ප්‍රථිපලයක්ලු පාස්කු ප්‍රහාරය.. ලංකාවෙ ආර්ථිකය වට්ටන්ඩ..
ඇමරිකාව තමා අයිසිස් කාරයො දාල අපිට මෙහෙම කෙරුවෙ.. චීනට අපිව අයිති වෙන එක වලක්වන්ඩ
එහෙම කියනව
රනිල් ඇමරිකාව දුන්නා කියන එක ඇත්ත නෙමේ. ඉන්දියාවත් බලාපොරොත්තු උනේ රනිල්ගේ ආණ්ඩුව ඉන්දියාව-ඇමරිකාවට දෙයි කියලා. එහෙම දෙන්න බෑ, චීනය ලංකාව පටලවලා තියෙන උගුලේ හැටියට. ඉතින් චිනාටම දෙන්න උනා. පොර්ට් සිටි එකත් කරනවා. වරායත් චීනා ගත්තා. ත්රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව ගන්න බලං හිටියට ඒකත් හබක්.ඉතින් ඉන්දියාව මේ ප්‍රහාරය පස්සේ ඇති කියලයි කියන්නේ. ඉන්දියානු මාධ්‍යවේදීන් මේ ගැන ලිපි ලියලා තිබ්බා.
ඉන්දියාව මේ වගේ ඒ රට ඇතුලෙමත් කරනවා. මොකද පහුගිය කාලේ ඉන්දියාව මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල උනා. පකිස්ථානයට තමයි චෝදනා එල්ල උනේ. කාශ්මීර් පකිස්ථාන ත්‍රස්තයන් කියලා ඉන්දියාව ඒ රට්ටුන්ට කිව්වේ. හැබැයි එතැනදී අල්ලා ගත්තු එකෙක්ට වත් කාශ්මීරයේ කතා කරන භාෂා බෑ. ඒ ප්‍රහාර ඔක්කොම ඉන්දියාවේම බුද්ධි අංශ ප්ලාන්ට් කරපුව කියලා කියන්නේ.
අනික තමයි මේ දවස් වල ඉන්දියාවේ ජන්දය. අගමැති මෝදී කියන්නේ මුස්ලිම් විරෝධී ජන්ද මත බලයට ආපු කෙනෙක්. මෝදීගේ භාරතීය ජනතා පක්ෂයත් එහෙමයි. ජන්දය අස්සේ පකිස්ථානය එක්ක ගැටුමක් දාගන්නත් මෝදී හැදුවේ ජනප්‍රිය වෙන්න. හැබැයි පකිස්ථානය ඒකට අහු උනේ නෑ. ඉන්දියාවේ විරුද්ධ පක්ෂය වන ගාන්ධිලගේ කොන්ග්‍රස් එක අන්තවාදී නැහැ. දැන් ලංකාවේ බෝම්බ කේස් එක උන ගමන් මෝදී සහ ඔහුට සහයක මාධ්‍ය නිවුස් ගැහැව්වා පකිස්ථානය මේකට සම්බන්ධයි කියලා. මෝදී ජන්ද රැස්වීම් වලදී පපුවට අත ගහලා කිව්වා එයා අයෙ බලයට ගෙනාවම මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය නවත්තලා, බෝම්බ පිපිරෙන එක නවත්තනවා කියලා. මේ රැස්වීම් වල වීඩියෝ තියෙනවා යූටියුබ් ඒකෙ. බලන්න.



දැන් ලංකාවේ බෝම්බ කේස් එක උන ගමන් මෝදී සහ ඔහුට සහයක මාධ්‍ය නිවුස් ගැහැව්වා පකිස්ථානය මේකට සම්බන්ධයි කියලා. මෝදී ජන්ද රැස්වීම් වලදී පපුවට අත ගහලා කිව්වා එයා අයෙ බලයට ගෙනාවම මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය නවත්තලා, බෝම්බ පිපිරෙන එක නවත්තනවා කියලා. මේ රැස්වීම් වල වීඩියෝ තියෙනවා යූටියුබ් ඒකෙ. බලන්න.
මිනිහ මුලින්ම පත්වෙන්න කලිනුත් ඕක කිව්ව නේද? කෝ ඉතිං ත්‍රස්තවාදය ඉවර කළාද?
අපේ සිරා වගේම කට මිස වැඩ නැත වගේ.
ලංකාවේ බෝම්බ පිපිරුණ ගමන් මෝදී ඕක කිව්වා ජන්ද රැස්වීම් වල. වීඩියෝ තියෙනව. ජන්දේ ගොඩ දාගන්න මොකක් හරි දෙයක් පෙන්නන ඕනි. මෝදීට ජන්ද තියෙන්නේ හින්දු මතවාදීන් අතරේ. ඒ අයව ෆෝර්ම් කරලා තියාගන්න මොකක් හරි දෙයක් කියලා, මොකක් හරි බිල්ලෙක් පෙන්න පෙන්න ඉන්නේ.
ආරක්ශාවට තර්ජනයක් තියෙන එක ඇත්ත කියමුකො ඒත් මෝඩි මොන සුදුසුකම පෙන්නලාද කියන්නෙ ඒකෙන් රට ආරක්ශා කරන්න පොර සුදුසුයි කියල විපක්ශෙට වඩා?