හ්ම්ම් ... සිම්බාබ්බේ උගන්ඩාව වගේ රටවල උන්ගේ ජනප්රියම නිළිය දිනක්ෂි ලු .. ජනප්රියම ගායිකාව ශානුද්රි ලු ...
ඒ රටවල උනුත් හොලී අර්ල්ල එමා වොට්සන්ල ගැන දන්නෑනෙ ඒකයි දියුණු නැත්තෙ

හ්ම්ම් ... සිම්බාබ්බේ උගන්ඩාව වගේ රටවල උන්ගේ ජනප්රියම නිළිය දිනක්ෂි ලු .. ජනප්රියම ගායිකාව ශානුද්රි ලු ...

ඒ රටවල උනුත් හොලී අර්ල්ල එමා වොට්සන්ල ගැන දන්නෑනෙ ඒකයි දියුණු නැත්තෙ
![]()

අරක ලාච්චුවේ දාගන්න වෙන්නෙ. එයා feminist

![]()
මෙයා ගැන හෙව්වට එමා ගැන හොයන්න එපා.අරක ලාච්චුවේ දාගන්න වෙන්නෙ. එයා feminist
![]()
එහෙම අසාදාරණ ඉල්ලීම් කරන feminists ල වෙනම ඉන්නව එමා එහෙම නෑ 
පිරිමි මුණක් නේ බන් තියෙන්නේ ...Zac Efron වගේ![]()

යක්ස මූණක් වගේ පිරිමි මූණක්. සැක් ඒප්රන්ව දන්නෑ යකෝ. උඹ නං ඇත්තටම gay ද කොහෙද![]()

නළුවන්ගේ නම් දන්න උන්ට කියන්නේ ගේ කියලද ?
එතකොට ගාමිණි ෆොන්සේකාව දන්න උනුත් ගේ ද ?![]()

උන් ගැන හොයන නිසානෙ
නිලියො ඉද්දි නලුවො ගැන හොයන්න අමුතු හේතුවක් තියෙන්නත් එපැයි 

meyawa hambuna langadi. umba gana kiannath hadala nikan hitiya![]()
ඒ මිනිස්සු ගැන කොහොමත් අහන්න ලැබෙනවනෙ. සැක් වගේ ප්රසිද්ධ නැති නලුවො ගැන දැනගන්නෙ කොහොමද ?උන් ගැන හොයන නිසානෙ
නිලියො ඉද්දි නලුවො ගැන හොයන්න අමුතු හේතුවක් තියෙන්නත් එපැයි
![]()

ted bundy film eka gana danne nadda?

ඇයි බන් මේ ත්රෙඩ් එක මෙච්චර දිගට ගියේ?
මොනවහරි විශේෂ දේවල් කියවුනාද?

ඇයි බන් මේ ත්රෙඩ් එක මෙච්චර දිගට ගියේ?
මොනවහරි විශේෂ දේවල් කියවුනාද?
ඇයි බන් මේ ත්රෙඩ් එක මෙච්චර දිගට ගියේ?
මොනවහරි විශේෂ දේවල් කියවුනාද?