මේ ගෑණි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හ්ම්ම් ... සිම්බාබ්බේ උගන්ඩාව වගේ රටවල උන්ගේ ජනප්‍රියම නිළිය දිනක්ෂි ලු .. ජනප්‍රියම ගායිකාව ශානුද්රි ලු ...

    ඒ රටවල උනුත් හොලී අර්ල්ල එමා වොට්සන්ල ගැන දන්නෑනෙ ඒකයි දියුණු නැත්තෙ :yes:

    :baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඒ රටවල උනුත් හොලී අර්ල්ල එමා වොට්සන්ල ගැන දන්නෑනෙ ඒකයි දියුණු නැත්තෙ :yes:

    :baffled:

    433afb72160bcca8031fff0e04ab4799.jpg

    මෙයා ගැන හෙව්වට එමා ගැන හොයන්න එපා.:yes::yes: අරක ලාච්චුවේ දාගන්න වෙන්නෙ. එයා feminist:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    433afb72160bcca8031fff0e04ab4799.jpg

    මෙයා ගැන හෙව්වට එමා ගැන හොයන්න එපා.:yes::yes: අරක ලාච්චුවේ දාගන්න වෙන්නෙ. එයා feminist:sorry::sorry:

    එයා එහෙම feminist නෑ යකෝ :angry: එහෙම අසාදාරණ ඉල්ලීම් කරන feminists ල වෙනම ඉන්නව එමා එහෙම නෑ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිරිමි මුණක් නේ බන් තියෙන්නේ ...Zac Efron වගේ :sorry:

    යක්ස මූණක් වගේ පිරිමි මූණක්. සැක් ඒප්‍රන්ව දන්නෑ යකෝ. උඹ නං ඇත්තටම gay ද කොහෙද :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යක්ස මූණක් වගේ පිරිමි මූණක්. සැක් ඒප්‍රන්ව දන්නෑ යකෝ. උඹ නං ඇත්තටම gay ද කොහෙද :baffled:

    නළුවන්ගේ නම් දන්න උන්ට කියන්නේ ගේ කියලද ?

    එතකොට ගාමිණි ෆොන්සේකාව දන්න උනුත් ගේ ද ? :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Delevingne is openly bisexual.[118][12] In June 2015, she confirmed she was in a relationship with American musician Annie Clark, best known by her stage name St. Vincent.[12] The two separated in September 2016.[119] In May 2018, Delevingne came out as genderfluid.[120] :rolleyes::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නළුවන්ගේ නම් දන්න උන්ට කියන්නේ ගේ කියලද ?

    එතකොට ගාමිණි ෆොන්සේකාව දන්න උනුත් ගේ ද ? :(

    :dull:
    ඒ මිනිස්සු ගැන කොහොමත් අහන්න ලැබෙනවනෙ. සැක් වගේ ප්‍රසිද්ධ නැති නලුවො ගැන දැනගන්නෙ කොහොමද ? :baffled: උන් ගැන හොයන නිසානෙ :P නිලියො ඉද්දි නලුවො ගැන හොයන්න අමුතු හේතුවක් තියෙන්නත් එපැයි :P

    මොකෑ බං අදද මේක දැක්කෙ ? :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :dull:
    ඒ මිනිස්සු ගැන කොහොමත් අහන්න ලැබෙනවනෙ. සැක් වගේ ප්‍රසිද්ධ නැති නලුවො ගැන දැනගන්නෙ කොහොමද ? :baffled: උන් ගැන හොයන නිසානෙ :P නිලියො ඉද්දි නලුවො ගැන හොයන්න අමුතු හේතුවක් තියෙන්නත් එපැයි :P

    :baffled:

    ted bundy film eka gana danne nadda?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් මේ ත්‍රෙඩ් එක මෙච්චර දිගට ගියේ? :oo:
    මොනවහරි විශේෂ දේවල් කියවුනාද?:eek: