~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් නේ......දැන් සදනිත් වැඩිය කරලියේ නෑනේ.
    :dull::dull:

    ආයේ නග්ගලා ගන්න බැරි කමකුත් නෑ.... අර ඒකිගේ ජෝකර් වගේ කොල්ලා මැද්දට පැනලා ඒකිව විනාස කලා... නැත්නම් හොඳම නිලිය වෙලා නවතින්නේ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආයේ නග්ගලා ගන්න බැරි කමකුත් නෑ.... අර ඒකිගේ ජෝකර් වගේ කොල්ලා මැද්දට පැනලා ඒකිව විනාස කලා... නැත්නම් හොඳම නිලිය වෙලා නවතින්නේ....

    14.gif


    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Chiththa kallak dakkoth e tread eke:lol::lol:
    Nikamata night club eke post ekak danne na:lol::lol:
    මට ඕන තැනක මම පෝස්ට් දාන්නේ. එලකිරිය උඹේ බූදලයක් නෙවෙයිනෙ උඹට ඕන තැනවල පෝස්ට් දාන්න.