ElaKiri Bajaj Pulsar Fan Club-4

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    :shocked: 135 නේද? බ්‍රේක් නෑ නෙ ඉතින්......!! :baffled: උඹට අවුලක් නෑ නෙ....?? :baffled::(


    දැන් නේ මේක දැක්කේ :baffled:


    135 තමා ඉස්සරහ බ්රේක් තමඊ අල්ලන්න පුරුදුවෙලා තින්නේ

    බ්රේක් නැති උනා නෙවි ලිස්සුවා වගේ එකක් උනේ



    කැඩුම් බිඳුම් නෑ ලෙලි ගියා දණහිස් දෙක, වැලමිට කකුලේ තැන් තැන් අතේ කෙලවර

    හික්කඩුවේදී සීන් එක උනේ

    බේත් දාගෙන බයික්කේ පැදගෙනම ආව ගෙඩර
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,611
    1,885
    113
    Gaayis mata help ekak oone mage pulser 150 ekak tiyenne
    Eeka service karanna place ekak gampaha or yakkala