මරණ_බය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ උදව්ව මේ ආච්චිට කරන්න. ජාති ජාතිත් පින් සිද්ද වෙන කුසල කර්මයක්. මම මේ වන විට කොලබින් ගොඩක් ඈතින් ඉන්න නිසා මට එන්න විදිහක් නැහැ.


කොට්ටාව පැත්තේ ඉන්නවා ආච්චි කෙනෙක්. වයස 71 වෙනවා. මේ ආච්චිගේ කේන්දරේ බලන් ආපු ලේලි කියලා ආච්චි වයස 72 දී මිය යනවා කියලා දැනට වසරකට ඉහත දී ඉඳලා. දැන් මේ ආච්චි දැඩි මරණ බියකින් පසු වෙනවා. දවසෙම පන්සලේ හඬමින් කාලය ගත කරනවා. මේ අම්මා දන්න දන්නා අයගෙන් අහනවලු පන්සලේ කාලය ගත කලොත් මැරෙන එකක් නැහැ නේද කියලා. මචන්ලා මරණ බය තමා කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් ලොකුම බය. මෙන්න මේ බිය පහ කලොත් උබලට ජාති ජාතිත් කරන්න පුළුවන් ලොකු කුසල කර්මයක් සිද්ද කරගන්න පුළුවන් වෙයි.


මා කේන්දර වගේ දේවල් විශ්වාස නොකලත් කේන්දර බලන මිනිස්සුන්ගේ ආචාර ධර්ම පද්දතියක් තියනවා. කිසි වෙලාවක මැරෙන වෙලාවක් හෝ දිනයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මෙතන වෙන්න පුළුවන් එකම දේ තමයි මේ ලේලිය සියලු දේපල තමාගේ නමට අත්පත් කරගැනීම සඳහා මේ අම්මට බොරු මරණ බියක් මවා පාල දැඩි මානසික පීඩනයකට ලක් කරලා දේපල ලියා ගැනීමය. මේ දිනවල මේ අම්මට මේ ලේලිය ලොකු සත්කාර කරනවලු.



පව් මේ මනුස්සය. කාට හරි පුළුවන් නම් මේ අම්මව සයිකලොජිකල් කවුන්සලින් වලට යොමු කරවන්න. සුළු අවුෂධිය ප්‍රතිකාරයක් කලොත් මේ බය පහ කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් මේ අම්මව තවත් කේන්දර බලන ස්ථානයකට ගෙන ගොස් මෙහි ඇති සතයක් නොමැති බව වටහා දෙන්න. පව් .
 
Last edited:
  • Like
Reactions: 001flyD

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ochchara wayasata ghin ses karannath ba
    kemak kannath ba
    anika kochchara ledada?
    ai marenna baya?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ochchara wayasata ghin ses karannath ba
    kemak kannath ba
    anika kochchara ledada?
    ai marenna baya?


    මචන් විහිලුවටවත් ඔහොම කියන්න එපා. උබටත් මරණ බය දැනුන දිනයක මේ දේ දැනේවි. අනෙක වයස 72 කියන්නේ ලොකු මහලු වයසක් නොවෙයි. සාමාන්‍යයෙන් මහලු වයස කියන්නේ 80 වත් පනින්න ඕනේ .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන් විහිලුවටවත් ඔහොම කියන්න එපා. උබටත් මරණ බය දැනුන දිනයක මේ දේ දැනේවි. අනෙක වයස 72 කියන්නේ ලොකු මහලු වයසක් නොවෙයි. සාමාන්‍යයෙන් මහලු වයස කියන්නේ 80 වත් පනින්න ඕනේ .

    whiluwata nwei bn aththatama qwe
    man kamathi man 60di marenawanm ekaparama:yes:
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    whiluwata nwei bn aththatama qwe
    man kamathi man 60di marenawanm ekaparama:yes:

    ee uba thama oya tharam wayasata gihin nathi nisane ban.. ee kaale lan wenakota ubath pana bayee indiiwi... kohoma unath ee asarana manussaya pau ban.. :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ee uba thama oya tharam wayasata gihin nathi nisane ban.. ee kaale lan wenakota ubath pana bayee indiiwi... kohoma unath ee asarana manussaya pau ban.. :(

    ubata wayasa 60 k weddi hithei thawa 10 kwath inna thibbanam kiyala.

    kawruth marenna bayai.

    Ehma na bn
    Jiwithe balaporoththu aduwenwa tharamata Maremma tyna Baya aduwenwa
    Mata hmdama udeta hithnwa man hawas weddi marei kiyla

    Ekko mokakhri balaporoththuwak thiynna oona Maremma Baya hithenne
    Naththan achchita depala gena,lamai gena asawa athi
    Ehmath nththan tharuna kale paw krla athi :yes:
     

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ochchara wayasata ghin ses karannath ba
    kemak kannath ba
    anika kochchara ledada?
    ai marenna baya?
    https://www.google.com/search?q=mah...1.69i57j0l5.5083j0j8&sourceid=chrome&ie=UTF-8


    මහින්ද රාජපක්ෂ මහත්තයටත් දැන් 73ක් වෙන එකේ මේ ආච්චිට දුක හිතෙන එක සදරනයිනේ මචෝ අනෙක මහින්ද රාජපක්ෂ මහත්තයට කවුරුවත් සීයා කියන්නේ නැනේ :yes::dull::angry:;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු ලියන්නැතුව ඉඳපං මිනිහො. තෝ කවද්ද ඇත්තක් ලිව්වෙ. පොඩි කාලෙ මේසන් බාස්ගෙන් අතවර වුනා කියල උට නඩු දානව කිව්ව එකානෙ. කෝ නඩු දැම්මද ? අනේ නිකං පලයං බං යන්න.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,568
    7,891
    113
    Kotahena
    බොරු ලියන්නැතුව ඉඳපං මිනිහො. තෝ කවද්ද ඇත්තක් ලිව්වෙ. පොඩි කාලෙ මේසන් බාස්ගෙන් අතවර වුනා කියල උට නඩු දානව කිව්ව එකානෙ. කෝ නඩු දැම්මද ? අනේ නිකං පලයං බං යන්න.
    මිනී මෝරු ඉන්නවා කියලා ඒ දවස් වල මූ එක පිට එක thread දානවා බොරු ගහලා. මු ගෙ attention ගන්න බොරු කතා
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ithin ban merenna bari kamakuth nane 72. wayasa 71k welath anithya kiyana de awbodha karagena nattan wena kawruwath pali na ban. pansalema kaale gathakala kiyala kisima weraddak na
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    මැරෙන්න වයසක් නෑ. අපි වුනත් හෙට මැරෙයිද කවුද දන්නේ. අපි වුනත් 60 වෙනකන් 70 වෙනකන් ඉඳියි කියල කාටද කියන්න පුලුවන්. 72 වුනාම කොච්චර පරිනතයිද. :rolleyes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    පව් මේ මනුස්සය. කාට හරි පුළුවන් නම් මේ අම්මව සයිකලොජිකල් කවුන්සලින් වලට යොමු කරවන්න....

    අනිවාර්යෙන් සයිකලොජිකල් කවුන්සලින් වලට යොමු කරන්න ඕන තමයි. හැබැයි ඒ ආච්චිව නෙමෙයි උඹව.