මචන්ලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ උදව්ව මේ ආච්චිට කරන්න. ජාති ජාතිත් පින් සිද්ද වෙන කුසල කර්මයක්. මම මේ වන විට කොලබින් ගොඩක් ඈතින් ඉන්න නිසා මට එන්න විදිහක් නැහැ.
කොට්ටාව පැත්තේ ඉන්නවා ආච්චි කෙනෙක්. වයස 71 වෙනවා. මේ ආච්චිගේ කේන්දරේ බලන් ආපු ලේලි කියලා ආච්චි වයස 72 දී මිය යනවා කියලා දැනට වසරකට ඉහත දී ඉඳලා. දැන් මේ ආච්චි දැඩි මරණ බියකින් පසු වෙනවා. දවසෙම පන්සලේ හඬමින් කාලය ගත කරනවා. මේ අම්මා දන්න දන්නා අයගෙන් අහනවලු පන්සලේ කාලය ගත කලොත් මැරෙන එකක් නැහැ නේද කියලා. මචන්ලා මරණ බය තමා කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් ලොකුම බය. මෙන්න මේ බිය පහ කලොත් උබලට ජාති ජාතිත් කරන්න පුළුවන් ලොකු කුසල කර්මයක් සිද්ද කරගන්න පුළුවන් වෙයි.
මා කේන්දර වගේ දේවල් විශ්වාස නොකලත් කේන්දර බලන මිනිස්සුන්ගේ ආචාර ධර්ම පද්දතියක් තියනවා. කිසි වෙලාවක මැරෙන වෙලාවක් හෝ දිනයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මෙතන වෙන්න පුළුවන් එකම දේ තමයි මේ ලේලිය සියලු දේපල තමාගේ නමට අත්පත් කරගැනීම සඳහා මේ අම්මට බොරු මරණ බියක් මවා පාල දැඩි මානසික පීඩනයකට ලක් කරලා දේපල ලියා ගැනීමය. මේ දිනවල මේ අම්මට මේ ලේලිය ලොකු සත්කාර කරනවලු.
පව් මේ මනුස්සය. කාට හරි පුළුවන් නම් මේ අම්මව සයිකලොජිකල් කවුන්සලින් වලට යොමු කරවන්න. සුළු අවුෂධිය ප්‍රතිකාරයක් කලොත් මේ බය පහ කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් මේ අම්මව තවත් කේන්දර බලන ස්ථානයකට ගෙන ගොස් මෙහි ඇති සතයක් නොමැති බව වටහා දෙන්න. පව් .

Last edited:

pm ekak ewwa balanna