මේ මගේ අත්දැකීම !
මම මුලින්ම Forex කරා
ඊට පස්සේ Robot වලින් බැලුවා
Signal ට්‍රයි කරා
Account Manage කරන්න දුන්නා
හරි සන්තෝසයි
එතකොට ඔක්කොම ලොස් එක ලක්ෂ 10 යි
ලොස් එක රිකවර් කරගන්න කියලා Binary වලට බැස්සා
Binary Signal බැලුවා
Robot වලින් බැලුවා
බැරිම තැන Account Manage කරන්න දුන්නා
හරි සන්තෝසයි
තව ලක්ෂ 2ක් ඉවරයි
IT කෝස් එකක් කරා
විභාගෙන් පාස්වුනා
සෙටිපිකට් එක ගත්තා
දෙයියනේ කියලා මම දැන් මාස් පඩි කාරයෙක්
මේක තේරුම් ගත්ත එවුන්ට ජයින් ජයිම වේවා!
හිත රිදුන ඔස්තාර්ලා කපපිය රෙප්
මම මුලින්ම Forex කරා
ඊට පස්සේ Robot වලින් බැලුවා
Signal ට්‍රයි කරා
Account Manage කරන්න දුන්නා
හරි සන්තෝසයි

එතකොට ඔක්කොම ලොස් එක ලක්ෂ 10 යි
ලොස් එක රිකවර් කරගන්න කියලා Binary වලට බැස්සා
Binary Signal බැලුවා
Robot වලින් බැලුවා
බැරිම තැන Account Manage කරන්න දුන්නා
හරි සන්තෝසයි

තව ලක්ෂ 2ක් ඉවරයි
IT කෝස් එකක් කරා
විභාගෙන් පාස්වුනා
සෙටිපිකට් එක ගත්තා
දෙයියනේ කියලා මම දැන් මාස් පඩි කාරයෙක්

මේක තේරුම් ගත්ත එවුන්ට ජයින් ජයිම වේවා!
හිත රිදුන ඔස්තාර්ලා කපපිය රෙප්



