ඔෆිස් Love

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වරෙන්.
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේකයි මචන්ලා සීන් එක.

    මන් වැඩ කරන ඔෆිස් එකේ ගෑණු ළමයෙක් ඉන්නවා.මට වඩා අවුරුද්දක් වැඩිමල් අනේ මන්ද දැක්කම අමුතු ෆීලින් එකක් එනවා..:love:මටත් කෙල්ලෙක් නෑ.එකී කැමතිත් වගේ එත් හොයන්න බෑ.එත් එයා ඇස් වලින් අමුතුම දේවල් ටිකක් කියනවා වගේ දැනෙනවා.ප්‍රශ්නේ තියෙන්නේ එයාට කොල්ලෙක් ඉන්නවා ඉස්කෝලේ කාලේ ඉදන් කරන love එකක්.එක කඩන්නත් බෑ.පවු වැඩක්නේ අප්පා ඌත් කොල්ලෙක්නේ.කිරියේ ඉන්න love ඔස්තර්ලගෙන් උපදෙසක් ඕන.මොකද මේකට කරන්න ඕන?
    :no::no::sorry:
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Samanyen godak school love marriage eka wenakam yanne nae. E kale hodatama therum aran patan ganna ewa newei ne. Oya kella tath kolla wa match wenne nae kiyala hithila da dannae.
    E nisa kokatath wadi wisthara hoyala balanna.
    Yalu unoth ita passe ithuru tika kiyannam.
     
    • Like
    Reactions: sanjuprasad

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,477
    113
    Panadura
    ඒකිට කොල්ලෙක් ඉන්නවා නම් ඉතින් ඒක කඩාකප්පල් කරන්නෙ නැතිව ඉදින් බන්
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ඒකිට කොල්ලෙක් ඉන්නවා නම් ඉතින් ඒක කඩාකප්පල් කරන්නෙ නැතිව ඉදින් බන්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොල්ලෙක් ඉද්දී උඹට ලයින් කියන්නෙ ඒකිගෙ කැරැක්ටර් එක ගැන අයිඩියා එකක් ගන්ඩ පුලුවන් වෙයි
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒකිට කොල්ලෙක් ඉන්නවා නම් ඉතින් ඒක කඩාකප්පල් කරන්නෙ නැතිව ඉදින් බන්