තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වරෙන්.
.
.
.
.
.
.
.
.
මේකයි මචන්ලා සීන් එක.
මන් වැඩ කරන ඔෆිස් එකේ ගෑණු ළමයෙක් ඉන්නවා.මට වඩා අවුරුද්දක් වැඩිමල් අනේ මන්ද දැක්කම අමුතු ෆීලින් එකක් එනවා..
මටත් කෙල්ලෙක් නෑ.එකී කැමතිත් වගේ එත් හොයන්න බෑ.එත් එයා ඇස් වලින් අමුතුම දේවල් ටිකක් කියනවා වගේ දැනෙනවා.ප්‍රශ්නේ තියෙන්නේ එයාට කොල්ලෙක් ඉන්නවා ඉස්කෝලේ කාලේ ඉදන් කරන love එකක්.එක කඩන්නත් බෑ.පවු වැඩක්නේ අප්පා ඌත් කොල්ලෙක්නේ.කිරියේ ඉන්න love ඔස්තර්ලගෙන් උපදෙසක් ඕන.මොකද මේකට කරන්න ඕන? 