රහතන් වහන්සේලා 80

niroshansl

Well-known member
  • Feb 17, 2009
    3,982
    1
    1,186
    113
    මහා ප්‍රජාපතී ගෝතමිය කාන්තාවන්ට සම්බුදු සසුනේ පැවිදි බව ඉල්ලා සිටීමේදී බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්‌ෂේප කළද ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කරුණු කියා භික්‍ෂුණි සාසනය ආරම්භ කිරීමට කටයුතු කළහ.

    http://www.divaina.com/2012/08/01/feature02.html
     

    AnuradhaRa

    Well-known member
  • බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පානා තුරුත් රහත් බව නොලැබ සිටි ආනන්ද හාමුදුරුවෝ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම ළංවත්ම එය දරාගත නොහැකිව "මට හැමදාම අනුකම්පාව දැක්‌වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා සේකැ"යි උළුවස්‌ස අල්ලාගෙන අඬන්නට වූහ. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ළඟට කැඳවා උන්වහන්සේගේ ගුණ පිරිස ඉදිරියේ වර්ණනා කරමින් "ආනන්ද ඔබ බුදුරදුන්ට මෛත්‍රියෙන් බොහෝ උපස්‌ථාන කොට පින් රැස්‌කරගෙන ඇත. උත්සාහ කරන්න ඔබට වැඩිකල් නොගොස්‌ම රහත් බව ලබා ගත හැකිය ආදී වශයෙන් කරුණු පවසා ආනන්ද හිමියන් අස්‌වැසූහ. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වූ දින පෙරයම ආනන්ද හාමුදුරුවෝ රහත් වූහ. බුදුන් දවස තමන් ඇසූ සියලු ධර්මස්‌කන්ධය රැස්‌ව සිටි සියලු මහ රහතන් වහන්සේලා ඉදිරියේ නොඅඩුව දේශනා කරමින් ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ තරම් බුදුන්ගේ ධර්මය ලෝකයාට බෙදාදීමට පුරෝගාමී වූ තවත් කෙනෙක්‌ සම්බුද්ධ සාසනයේ දක්‌නා නොලැබෙන තරම්ය.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    kuiskIbw.jpeg


    :yes:
    Best රහතන් වහන්සේ ever!
    ​
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    You nigger must get a life, Buddhism is great as a philosophy but yall niggers have made it into a religion. Break your chains nigger, be free.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.උන්වහන්සේ තමා ධූතාංගදාරින්ගෙ අග්‍රස්ථානය ලැබුවේ.භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ චීවරය දරා ගත්තේද උන්වහන්සේය.උන්වහන්සේගේ ජීවිත කථාව කියවන්න.උන්වහන්සේව හැදින්වූයේ දුප්පතුන්ගේ මුණිවරයාය කියාය.
    මහා කාශ්‍යප මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,240
    113
    Столбовой
    සාදු සාදු සාදු
    අනික් රහතන් වහන්සෙලා ගැනත් පුලුවන් නම් විස්තර දාන්න. නැත්නම් තියන හොඳ පොතක් කියන්න. ගොඩක් පින්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,968
    1
    63,276
    113
    Mother Earth
    47 කිම්බිල මහ රහතන් වහන්සේ. :)

    උන්නාන්සෙ දිහා බලන් ඉන්න පුළුවන් ලවක් දෙවක් නැතුව ඕන තරම් වෙලාවක්. :yes:
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මට පොඩි ගැටලුවක් තියනවා, බුදුන් වහන්සේ මෙම තන්තුරු දෙන එකින් අදහස් වෙන්නේ උදාහරන විදියට

    සැරියුත් මහ රහතන් වහන්සේ - මහා ප‍්‍රාඥයන් අතරින් අග‍්‍ර වේ.
    මුගලන් මහ මහ රහතන් වහන්සේ - සෘද්ධිමතුන් අතරින් අග‍්‍ර වේ.

    සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලාට බුදුන් වහන්සේට වඩා එ හැකියාව තියනවාද නැතිනම් බුදුන් වහන්සේට වාඩා අඩුද ?