Aspiration Ausi Student Visa service

wawula

Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    මචන් උබල දන්නවද aspiration කියල agency එකක් ගැන. මුන් පුණ්‍යාධාර වැඩ අස්සේ student visa වැඩ කරනවා. දන්නා එකෙක් කියපන් මුන්ගේ service එක ගැන. මුන් මගේ යාලුවෙක් අන්දලා වගේ බන්. සැහෙන ගානක් යට කරලා උන්. සල්ලි පෙන්නන පොරට තමයි සල්ලි පුදල තියෙන්නේ. දන්නා එකෙක් කියපන් මුන් හොද උන්ද. මුන්ගේ ජාවාරම් වැඩ තියනවද. මමනම් කියන්නේ දන්නා එකෙක්වත් යන්න එපා මුන් ගාවට. හැමෝටම වැදගත් වෙයි දැනගන්න එක. දැන් ගොඩක් එවුන් ලංකාවෙන් යනවනේ. උබල දන්නා තව චොර agency ගැන දාපල්ලා.

    https://www.aspirations.edu.lk/
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Probably a better idea would be to list the genuine ones....:yes:
    Possibly countable using one hand.:sorry:
     
    • Like
    Reactions: wawula

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    mama 2006 wage giye un haraha thama.. e kale nam service eka hondata thibba.. mata accommodation etc okkoma arrange karala dunne un.. dan nam service eka kohomada danne na habai..
     
    • Like
    Reactions: wawula

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    International Scholar

    www.international-scholar.com


    මෙතන නම් පට්ට බන්. මුන් යවන්න බැරිනම් (Visa හම්බු වෙන්න‌ෙ නැත්තන්) බාර ගන්න‌ේ නෑ. ඔ්න රටකට service free of charge. මම දන්න විදියට යටින් games නෑ.
     
    • Like
    Reactions: wawula

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    giphy.gif
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    mama 2006 wage giye un haraha thama.. e kale nam service eka hondata thibba.. mata accommodation etc okkoma arrange karala dunne un.. dan nam service eka kohomada danne na habai..

    Mama hithuwe bn ekekwath yanna nathuwa athi kiyala..service ekanam pattama chater.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    International Scholar

    www.international-scholar.com


    මෙතන නම් පට්ට බන්. මුන් යවන්න බැරිනම් (Visa හම්බු වෙන්න‌ෙ නැත්තන්) බාර ගන්න‌ේ නෑ. ඔ්න රටකට service free of charge. මම දන්න විදියට යටින් games නෑ.

    Elaa bn
     
    • Like
    Reactions: Hasitha CJ