අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • hunting bow, Hunting knifes වගේ දේවල් පුද්ගලිකව පුද්ගලික පරිහරණයට Ali express වගේ එකක් හරහා ගෙන්නන්න පුළුවන් ද ?. රේගුවෙන් ඒ වගේ දේවල් Release කරනවා ද ?. ගෙන්වන්න පුළුවන් විදිහක් ගැනත් සටහනක් බලාපොරොත්තු වෙමි

    රේගුවෙන් දැක්කොත් අල්ලනවා, නොදැක්කොත් එනවා.
    මොකද ඒ හැම එකක්ම ලියාපදිංචි කරන්න ඕනේ.
     
    • Like
    Reactions: sidathsaumya

    thanujaka

    Well-known member
  • ලංකාවෙ රීලෝඩ් දාන මැශින් එකක් හදපු කම්පැනියක් තියනවා (අර ශොප් වල තියෙන්නෙ කස්ටමර්ම ඇවිත් ෆෝන් නම්බර් එකයි ගානයි ගහනවා කඩේ එකාගෙ පැත්තෙ බටන් එකක් තියනවා, සල්ලි දුන්නම කඩේ එකා බටන් එක ඔබනවා යූසර්ගෙ නම්බරේට හහපු ගාන රීලෝඩ් එක වැටෙනවා)
    මේකට අර හදපු කම්පැනිය පේටන්ට් එකක් අරන් තියනවා. මට තියන ප්‍රශ්නෙ ලංකාවෙ මේකට පේටන්ට් එකක් දුන්නෙ ඇයි කියන එක මොකද මේක අලුත් අදහසක් නෙමයි වෙන රටවල දශක ගානක් තිස්සෙ මේ වගේ සෙල්ෆ් පේමන්ට් මැශින්(KIOSKS කියලා කියන්නෙ) තියන නිසා.

    දැන් පේටන්ට් එක අරන් ඉවරනේ, මට තියන ප්‍රශ්නෙ අපිත් මේ වගේ මැශින් එකක් හදලා විකුනන්න ගත්තොතින් අර කලින් කම්පැනිය නඩු දැම්මොතින් අපිට නඩු කියල දිනන්න පුලුවන් හැකියාවක් තියෙද කියන එක. මොකද පේටන්ට් එක දීල තිබුනට මේ මැශින් එක ඉනොවේශන් එකක් නොවෙන නිසා

    තව විස්තර ඕන නම් කියන්න පුලුවන්.

    මෙහෙමයි.
    පේටන්ට් එක එක කොටසකටද, නැත්තං මුළු මැශින් එකමටද හම්බවෙලා තියෙන්නේ කියල හරියටම දන්නවද?
    මුළු මැශින් එකටම හම්බවෙලා නං නඩු කියල වැඩක් නෑ.
    ඒව දිනන්න බෑ.
     
    • Like
    Reactions: NEMISIS

    thanujaka

    Well-known member
  • චනුජකයෝ මට කියනන

    ලොරියකින් මම යනවා
    යු ටර්න් ගහල ඉස්සරහින් බයික් එකක් හරෝනව ලෙස්සල වැටෙනවා මිනිහ යට වෙනවා මගේ ලොරියට
    මිනිහ මැරෙනවා
    මම වැරද්දක් කරලා නැ මිනිහගේ වැරැද්ද නිසා මැරෙන්න

    මට තියෙන නීතිමය පැත්ත මොකක්ද
    මාව අවුරුදු ගානකට දායිද
    වන්දි කොච්චර දෙන්න වෙයිද ?

    මම නෙමේ මගේ මල්ලි කෙනෙක්ට උනේ
    මට ෂණික උත්තරයක් දෙන්නකෝ

    ඕක ඉතිං ඔය ව්දිහටම ඔප්පු කරන්න ඕනේ.
    නෑ ඕකට හිරේ දාන්නෙම නෑ.
    හැප්පුන ගමන් රිමාන්ඩ් කරන එක විතරයි.
    1.25ක වගේ වන්දියක් දෙන්න වෙනවා කොහොමත්.
    අනතුර වලක්වා නොගත්තට.
    වෙන ගැටලුවක් නෑ ඔප්පු කරන්න පුළුවන් නං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ තුමාව සම්බන්ධ කර ගන්න බැලුවා සෑහෙන්න....
    අපේ සස්ලිට් ගේ මරණය දන්වන්න......
    තෙලබනුව දිගටම ක්‍රියා විරහිතව තිබ්බේ.....
     

    thanujaka

    Well-known member
  • මහත්මයාණනි...
    ප්‍රශ්නය මෝඩ ආතල් එකක් වගේනම් ignore කරන්ඩ..
    දැනට රටේ පවතින තත්වය අනුව සිංහලුන්ට මේ රටේ අනාගතයක් නැතිවීම ස්ථිරයි, අර මන්ත්‍රී ,ඇමති ල කියන බොරු වලට රැවටිලා හිටියොත් මොකද වෙන්නේ? පහුගිය දවස්වල සිදුවීම් මාලාවත් එක්ක බැලුවම, පාර්ලිමේන්තුවේ ළදරුවන්ට නොතේරුනාට දැනටමත් වෙන්ඩ ඕනේ ටික වෙලා තියෙන්නේ? එත් තවත් අවස්ථාව තියනවා මොනවා හරි කරනවානම්... දැනට තවම අපිට කරන්ඩ පුළුවන් KEY BOARD එකෙන් කරන දෙයක් ව්තරයි, ඔයාල වගේ වගකීමක් ඇති අයත් මෙහෙම බලාගන හිටියොත් වෙනත් රටවල් වලට සිද්ද වුනු දේම අපේ රටටත් වෙන්ව නේද?...
    මෙහෙම අපි මැරීගන අද කාල බිලා ස්වයන් වින්දනයක් ලබල වැඩක් තියනවද? ඊට වැඩිය හොඳ නැද්ද දැම්මම මුහුදේ පයිනවා..

    ඔබතුමා සිංහල කියල හිතලයි ඇහුවේ...

    සාමාන්‍ය ජනයා හැටියට අපට කල හැක්කේ කුමක්ද? ජනතාවගේ ජන්දෙන් හොඳ උන් පත්කරගන්ඩ කියන්ඩ එපා, එහෙම උන් නෑ,
    සිංහල බෞද්ධ රටට සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙමි....
    බුදුසරණයි!

    සරලවම කියනවනං මේ රට ගොඩදාන්න විදිහක් නෑ.
    අපි ලොක්කන්ට නේ බනින්නෙ.
    එතකොට පොඩි උන් ගැන මොකද?
    රාජ්‍ය ආයතනයකට ගියාම කීයක් හරි නොදී පියන් කෙනෙක් ගෙන් වත් වැඩක් ගන්න පුලුවන්ද?
    පොලිසියට ගියාම නිලධාරීන් ගෙන් වැඩක් කරගන්න පුලුවන්ද?
    ප්‍රා.ලේ. කාර්‍යාලයට වැඩකට ගියාම ඒක කරවගන්න පුළුවන්ද?
    ඕක දේශපානය කරන උන්ගේ විතරක් නෙමෙයි.
    පොඩිම හරි බලයක් තියෙන එකා ඉදලා උගේ බලය මිස් යූස් කරනවා ඌට පුළුවන් මට්‍ටමින්.

    එතකොට එහෙම බලයක් නැති අය.
    බස් එකට නැග්ගම සීට් එක බරු ගහනවා වල් ඌරෝ වගේ.
    පබ්ලික් ටොයිලට් එකකට ගියාම ඌ දාපුව එතනමයි වතුර ටිකක් ගහන්නේ නෑ.
    විට කනවා කෙල ගහනවා පාරවල් පුරාම පිලිවෙලක් නෑ.
    පිලිවෙලකට වාහනයක් එලවන්න දන්නේ නෑ පාර පුරාම මී හරක් වගේ යන්නේ.

    ඒ ඔක්කොම පැත්තක තියලා අපි බෞද්ධ රටක් ගැන කතා කරනවා.
    බෞද්ධය මයි බෞද්ධයට කපන්නේ.
    අල්ලපු ගෙදර එකා වාහනයක් ගෙනාවම එදා රෑට අරූට නින්ද යන්නේ නෑ.
    ජාතියක් විදිහට අපි මහ කාලකණ්ණි ජාතියක් දැන්.
    අපේ කුණු ගතිත් එක්කම ඔහොම්මම අපි නැතිවෙලා යනවා ඒඅට විකල්පයක් නෑ.
    මෙහෙම කියන මමත් සිංහල බෞද්ධ එකෙක් තමයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජය වේවා!!!!!
    අපිව මතක් වෙලා.....

    නිවාඩුද මේ දවස් වැල.....??

    ඔබ තුමාව සම්බන්ධ කර ගන්න බැලුවා සෑහෙන්න....
    අපේ සස්ලිට් ගේ මරණය දන්වන්න......
    තෙලබනුව දිගටම ක්‍රියා විරහිතව තිබ්බේ.....

    බම්ප්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඕක ඉතිං ඔය ව්දිහටම ඔප්පු කරන්න ඕනේ.
    නෑ ඕකට හිරේ දාන්නෙම නෑ.
    හැප්පුන ගමන් රිමාන්ඩ් කරන එක විතරයි.
    1.25ක වගේ වන්දියක් දෙන්න වෙනවා කොහොමත්.
    අනතුර වලක්වා නොගත්තට.
    වෙන ගැටලුවක් නෑ ඔප්පු කරන්න පුළුවන් නං.


    Apita ithin ethanadi Anathura walakwa ganna kisima kramayak naththam, eth wandi gewanna oneda?

    Remand karama dina keeyak athule inna oneda? Ehema ekakata athulata dammama Police wala apita gahanna puluwanda?
     

    thanujaka

    Well-known member
  • Apita ithin ethanadi Anathura walakwa ganna kisima kramayak naththam, eth wandi gewanna oneda?

    Remand karama dina keeyak athule inna oneda? Ehema ekakata athulata dammama Police wala apita gahanna puluwanda?

    උපරිම දවස් 14යි.
    ඒකට නේ බං අඩි ගානක පරතරක් වාහන අතර තියාගන්න කියන්නේ.
    එහෙම තියාගෙන එලවනවන්ං ඕනම අනතුරක් වලක්වා ගන්න පුළුවන්.
    ප්‍රායොගිකව මමත් එහෙම එලවන්නේ නෑ නමුත් නීතිය එහෙමයි.නෑ අපෝ නෑ පොලිසියේ අය ගණන් ගන්නෙවත් නෑ උඹව ගහනවා තියා ඕවා සාමාන්‍ය දේවල් නේ
     

    thanujaka

    Well-known member
  • ඔබ තුමාව සම්බන්ධ කර ගන්න බැලුවා සෑහෙන්න....
    අපේ සස්ලිට් ගේ මරණය දන්වන්න......
    තෙලබනුව දිගටම ක්‍රියා විරහිතව තිබ්බේ.....

    මොකක්.
    සැසා නැති උනාද?
    යකෝ කවද්ද?
     

    thanujaka

    Well-known member
  • ඔව් නෙ...:sorry:ත්‍රෙඩ් කිපයක් ම ගියා..කොල් එකක් දිලා අහන්න කිබුලාගෙන්....:sorry:

    දැනුත් මේ ඩුබායි ඇවිල්ලා ඉන්නේ.
    සිම් එකක් ගත්තේ නෑ මම වැඩක් නැති නිසා.
    හොටෙල් එකෙව් වයිෆයි එකෙන් මේ ඔන්ලයින් ඉන්නේ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැනුත් මේ ඩුබායි ඇවිල්ලා ඉන්නේ.
    සිම් එකක් ගත්තේ නෑ මම වැඩක් නැති නිසා.
    හොටෙල් එකෙව් වයිෆයි එකෙන් මේ ඔන්ලයින් ඉන්නේ.

    :sorry:එච්චර හිතුවෙ නැනෙ ඉතින්.....දැන් මාසයකට එහා නැති වෙලා.....ශුවර් නැ අනෙ තාම...:sorry:
     

    thanujaka

    Well-known member
  • හරියටම විස්තර දන්නෙ ඉතින් කිබුලාම තමා...මට යන්න උනෙ නැ වැඩ වැඩි නිසා..අනික ඈත නෙ....හුගාක් අය ගියා.....:sorry:මම හිතුවා දන්නවා ඇති කියලා:sorry:

    දන්නේ නෑ බං.