අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    රජයේ සේවයේ යෙදෙන ගැබිණි කාන්තාවක් වැරැද්දක් කරොත් අධිකරණයට ගෙන එනකොට එක්ස්ක්‍යුස් එකක් තියනවද?

    පුද්ගලයෙකු බියට පත්කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ නඩුපැවරිය හැකිද?
     

    thanujaka

    Well-known member
  • ආ... තව දෙයක් නීතීඥයෙක් මාර්ගයෙන් ලියුම් යවල අදාල පැමිණිලිකරුගෙනුයි, විත්තිකරුගෙනුයි ඒක ගන්න බැරිද? උසාවි යන්නෙ නැතුව. බැහැම ද? :confused:

    එයාල ස්වේච්ඡාවෙන්ම දුන්නොත් හරි එහෙම නැතුව ලෝයර් කෙනෙක් ලිවුම් යැව්වා කියලා එයාල ඒක දෙන්න බැදිලා නෑ.
     

    thanujaka

    Well-known member
  • රජයේ සේවයේ යෙදෙන ගැබිණි කාන්තාවක් වැරැද්දක් කරොත් අධිකරණයට ගෙන එනකොට එක්ස්ක්‍යුස් එකක් තියනවද?

    පුද්ගලයෙකු බියට පත්කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ නඩුපැවරිය හැකිද?

    පුද්ගලයෙකකුව බියට පත් කරා කියලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතෙන් නඩු කියන්න බෑ.:confused:
    කවුද එහෙම කිව්වේ.
    කවුරු කිව්වත් ඒක වැරදී..

    එක්ස්කියුස් එකක් කියන්නේ නඩුව කල් දාගන්න පුලුවන්.
    බබා හම්බවෙලා තව මාසයක් දෙකක් ගියාට පස්සේ නඩු ඩේට් එකක් හම්බවෙනවා එච්චරයි.
    කවදා නමුත් නඩුව යනවා ඒකේ වෙනසක් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    එයාල ස්වේච්ඡාවෙන්ම දුන්නොත් හරි එහෙම නැතුව ලෝයර් කෙනෙක් ලිවුම් යැව්වා කියලා එයාල ඒක දෙන්න බැදිලා නෑ.

    :( ඒ මිනිස්සු ඒක දෙන්නෙ නැත්තෙ වංචාවක් කරන්න. මොකද ඒකෙ තියන තීන්දුව එලියට අවොත් උන් කරල තියන වංචාව අහුවෙනවා... මේක උසාවි නියෝගයකින් ගන්න පුළුවන් වෙයිද නඩුවක් දැම්මොත්? :sorry:
     

    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    Car walata dash cam set karanna ba kiyala kiynawa neda ? windescreen eka issahara mukuth thiyenne ba kiyanawa policeyen eka aththada ?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mata ape ge issarahata aluthin rent ekata apu family 1 wiruddawa naduwak danna one nan (ungen karadara nisa - kunu danawa, sadden radio/tv danawa, ballo jara karawanawa pare aine gewal issaraha... etc) Police complain 2-3 demma wedak na. Un adurana loku police karayek innawa.



    Unge gruha moolikayata wiruddawa da nadu danna one? Gewal aithi karayata wiruddawada?


    Nadu danna unge name/address hariyata hoyaganne kohomada?
     

    thanujaka

    Well-known member
  • :( ඒ මිනිස්සු ඒක දෙන්නෙ නැත්තෙ වංචාවක් කරන්න. මොකද ඒකෙ තියන තීන්දුව එලියට අවොත් උන් කරල තියන වංචාව අහුවෙනවා... මේක උසාවි නියෝගයකින් ගන්න පුළුවන් වෙයිද නඩුවක් දැම්මොත්? :sorry:

    උන් මතක නෑ ඒව දැන් නැතිවෙලා කොහෙද දන්නේ නෑ ඒ ෆයිල් කිව්වොත් මොකද වෙන්නේ?
    පර්සනල් ඩීටේල්ස් එහෙම නිකංම ඉදිරිපත් කරන්න කියලා කියන්න උසාවියට වත් බලයක් නෑ මචං.
     

    thanujaka

    Well-known member
  • Car walata dash cam set karanna ba kiyala kiynawa neda ? windescreen eka issahara mukuth thiyenne ba kiyanawa policeyen eka aththada ?

    එහෙම අවුලක් නෑ වීදිරුවේ අලවන්නේ නැනේ.
    ඉස්සරහ උඩ එන මිරර් එකට සෙට් කරන්න.
    මාත් සෙට් කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: back4back

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    උන් මතක නෑ ඒව දැන් නැතිවෙලා කොහෙද දන්නේ නෑ ඒ ෆයිල් කිව්වොත් මොකද වෙන්නේ?
    පර්සනල් ඩීටේල්ස් එහෙම නිකංම ඉදිරිපත් කරන්න කියලා කියන්න උසාවියට වත් බලයක් නෑ මචං.

    මම pm කරන්නම් ප්‍රශ්නෙ මේක පොදු ගැටළුවක් වෙලා දැන්.
     

    thanujaka

    Well-known member
  • Mata ape ge issarahata aluthin rent ekata apu family 1 wiruddawa naduwak danna one nan (ungen karadara nisa - kunu danawa, sadden radio/tv danawa, ballo jara karawanawa pare aine gewal issaraha... etc) Police complain 2-3 demma wedak na. Un adurana loku police karayek innawa.



    Unge gruha moolikayata wiruddawa da nadu danna one? Gewal aithi karayata wiruddawada?


    Nadu danna unge name/address hariyata hoyaganne kohomada?

    අහන්න අයිතිකාරයගෙන් බදු ඔප්පුවක් ලියලද තියෙන්නේ කියල.
    ඌ ඔව් කිව්වොත් රෙන්ට් එකට ඉන්න එකාට නඩු දාන්න, ඌ නෑ කිව්වොත් ඌට නඩු දාන්න.
    එහෙම අහලා දැනගන්න විදිහක් නැත්තං රෙන්ට් එකට ඉන්න එකාගෙ නම ලාවට දැනන් නඩු දාන්න එඩ්‍රස් එකට.
     

    thanujaka

    Well-known member
  • උඹලා ඔය එක එක අයිටී සීන් ගැන අහලා pm දාද්දි, පොඩ්ඩක් උඹල කියන්නේ මොකක් ගැනද කියල මට පැහැදිලි කරලා ඉදපල්ලා මුලින්ම.
    අපභ්‍රංශ වගේ මෙලෝ සංසාරයක් තේරෙන්නෙ නෑ උඹල අහන දේවල් මට.
    මේකෙන් කෙරෙන්නේ මේකයි කියල කෙටි හැදින්වීමක් එක්කම pm දාපල්ල.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Tour eka giye Swiss neda? Ehe nawathinna hithune nadda? E ratawal genath podi wistarayak daanna puluwan nam.
     

    thanujaka

    Well-known member
  • Tour eka giye Swiss neda? Ehe nawathinna hithune nadda? E ratawal genath podi wistarayak daanna puluwan nam.

    මම ආසම රට.
    කවදහරි නාකි වෙලා රිටයර් වෙලා එහේ නවතින්නම යනවා.
    ඔය ට්‍රැවල් ත්‍රෙඩ් දාන්න මට එච්චර තේරෙන්නේ නෑ බං.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. :(

    ටිකක් clear කරපං මචං ප්‍රශ්නෙ එවන්න.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මහත්මයාණනි...
    ප්‍රශ්නය මෝඩ ආතල් එකක් වගේනම් ignore කරන්ඩ..
    දැනට රටේ පවතින තත්වය අනුව සිංහලුන්ට මේ රටේ අනාගතයක් නැතිවීම ස්ථිරයි, අර මන්ත්‍රී ,ඇමති ල කියන බොරු වලට රැවටිලා හිටියොත් මොකද වෙන්නේ? පහුගිය දවස්වල සිදුවීම් මාලාවත් එක්ක බැලුවම, පාර්ලිමේන්තුවේ ළදරුවන්ට නොතේරුනාට දැනටමත් වෙන්ඩ ඕනේ ටික වෙලා තියෙන්නේ? එත් තවත් අවස්ථාව තියනවා මොනවා හරි කරනවානම්... දැනට තවම අපිට කරන්ඩ පුළුවන් KEY BOARD එකෙන් කරන දෙයක් ව්තරයි, ඔයාල වගේ වගකීමක් ඇති අයත් මෙහෙම බලාගන හිටියොත් වෙනත් රටවල් වලට සිද්ද වුනු දේම අපේ රටටත් වෙන්ව නේද?...
    මෙහෙම අපි මැරීගන අද කාල බිලා ස්වයන් වින්දනයක් ලබල වැඩක් තියනවද? ඊට වැඩිය හොඳ නැද්ද දැම්මම මුහුදේ පයිනවා..

    ඔබතුමා සිංහල කියල හිතලයි ඇහුවේ...

    සාමාන්‍ය ජනයා හැටියට අපට කල හැක්කේ කුමක්ද? ජනතාවගේ ජන්දෙන් හොඳ උන් පත්කරගන්ඩ කියන්ඩ එපා, එහෙම උන් නෑ,
    සිංහල බෞද්ධ රටට සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙමි....
    බුදුසරණයි!

    මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියලවත් තේරෙන්නෙ නැති ගොන්නුනේ රටේ බලධාරියො වෙලා ඉන්නෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඕක ඉතිං ඔය ව්දිහටම ඔප්පු කරන්න ඕනේ.
    නෑ ඕකට හිරේ දාන්නෙම නෑ.
    හැප්පුන ගමන් රිමාන්ඩ් කරන එක විතරයි.
    1.25ක වගේ වන්දියක් දෙන්න වෙනවා කොහොමත්.
    අනතුර වලක්වා නොගත්තට.
    වෙන ගැටලුවක් නෑ ඔප්පු කරන්න පුළුවන් නං.

    60 දුන්න බන් වන්දි
    අප දුන්න
    අද සල්ලි බාගයක් දුන්න 6 වෙනිදා ඉතුරු බාගේ නඩුව ඉවර කළා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. :(

    ටිකක් clear කරපං මචං ප්‍රශ්නෙ එවන්න.

    මචං clear කරා ද? pm කරන්න බැහැනෙ :(
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මම ආසම රට.
    කවදහරි නාකි වෙලා රිටයර් වෙලා එහේ නවතින්නම යනවා.
    ඔය ට්‍රැවල් ත්‍රෙඩ් දාන්න මට එච්චර තේරෙන්නේ නෑ බං.

    Cost of living wadiyi neda? Visa Hanna amaruyi neda? Pawule nadayek ehe innawada?
    Journey ekedi English walin Weda Tika karaganna puluwanda? (Mokada eyala German language Nisa)