අමතර ආදායම් තියෙනවනම් ඒක ඕනම වෘත්තියක වාසිදායක තත්වයක්.හැමොටම එහෙම නෑ.
මම දන්න විදිහට මැජ්සිට්රේට් වෙන්න ආන්ඩුවේ ස්ටේට් විදිහට කාලයක් වැඩ කරලා ගන්න ඕන එකක්.ප්‍රයිවෙට් ලෝ ප්‍රැක්ටිස් කරලා හම්බ කරලනම් ගන්න බෑ.නෝ ප්‍රොබ්ලම්.ඔය අනිත් අයට කලින් මට අරක කර ගන්න පුලුවන්,මේක දාගන්න පුලුවන් කියන කතානම් මොනාද? ඕවා කරගන්න නාගරික මංත්‍රී කෙනෙක් උනත් පුලුවන්.සමහර ටීවි වල ඉන්න හාල් නලුවන්ටත් පෝලිම් නෑ.ගිය තැන පටස් ගාලා වැඩේ කරගන්න පුලුවන්.ප්‍රසිද්ද උනාම පුලුවන්.ඩොකාලා උනත් අයිඩි එක පෙන්නුවම ටක් ගාලා වැඩේ කරගන්නවා.ඔව් මම ගියාම හෙන කට්ටක් කාලා කරගන්න වෙනවා ඒ වගේ දේවල්.නමුත් හැමදාම ඕවා කරගන්න දුවන්නේ නෑ.ලයිෂන් එකක් ගන්නේ අවුරුදු පහකට පාරක්.ප්ලැඑන් එක පාස් කරන්නේ ජීවිතේටම එක පාරක්.ලමයිනම් ඉගෙන ගන්න ගන්න එකා මොකේ හිටියත් යන්න ඕන තැනටම යනවා.බැරි එකාමොකේ ගියත් වැඩක් නෑ.ඒකත් හැමදාම කන කට්ටක් නෙවෙයි.මම හුගක් අහපු ඕයර්ස්ලා විහිලුවකටවත් ජජ් කෙනෙක් වෙන්න කැමති නෑ.ඒකයි මම ඇහුවේල්.ඩොකෙක් ඉංජෙක් වෙන්න ලොකු ෆයිට් එකක ගියාට ජජ් කෙනෙක් වෙන්න එහෙම ෆයිට් එකක් නෑ.ලෝයර්ස්ලා අතරත් එහෙම ෆයිට් නෑ.සමාජ පිලිගැනීමක් තියෙනවා.ඔලුව නවාගෙන එන එකත් ජජ්ලට වගේම සමාජේ හුගක් අයට තියෙනවා.දැන් වැඩියෙන්ම ඔඋලුව නවන්න වෙලා තියෙන්නේ දේශපාලුවන්ටනේ බන්.උන්ට හම්බ වෙන සප් එක කාටවත් නෑ.මොනා උනත් සතුටින් ඉන්නවනම් එල.මම සතුටින්ද? පිටරටවලනම් ඔයාට වඩා ගිහින් ඇති.ඉන්නෙත් රටවල නේ.ස්නතෝෂයනම් සමහර කාලවල යෙස්.සමහර කාලව ස්ට්‍රෙස්.හැමදාම හැපීම ඉන්න බෑ අඩුම ගානේ බිල්ගේට්ස්ටවත් නෑ. තෑන්ක්ස් ෆො රිප්ලයි.ජජ්ලට බඩු එහෙම ගැසීමේ නිදහස කෝමද?නඩුවලට එන අය සෙට් වෙන්නේ නැද්ද? ඩිවෝස් එහෙම ප්ටස් ගාලා දුන්නම එහෙම. නෝ ඔෆෙන්ස්.ජස්ට් කියුරියස්
