අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • මේ ත්‍රෙඩ් එක උණු කැවුම් වගේ නැගල යනවා...ඒ කියන්නේ හැමෝටම වගේ ප්‍රශ්න කියන එකනේ. මාත් ඇතුළුව. තනුජක අයියේ පුළුවන් නම් මාසෙකට දෙකකට සැරයක් වත් මේ වගේ ප්‍රශ්න අහන්න දවසක් දුන්නොත් කට්ටියට එක සෑහෙන්න ලොකු උදව්වක් වෙයි. (පුළුවන් නම් විතරයි, බිසී නැතිනම්)

    දැන් නං එහෙම ලොග් වෙන්න වෙන්නේ නෑ ෆුටා.:(
    ඉදලා හිටලා ෆ්‍රී එකක් ලැබුනම මිසක්.
     
    • Like
    Reactions: DangerMan119

    thanujaka

    Well-known member
  • මේ උඹලා රෙප් දෙන ඒවටනං මම ආයේ එක එක්කෙනා හොය හොයා රෙප් රිටන් කරන්නේ නෑ හොදේ.
    ආයේ ලැබෙයි කියල බලාගෙන නං මට රෙප් දෙන්න එපා.:rofl:
    කරදරයි බං එහෙම එක එකා ගානේ හොය හොය රෙප් රිටන් කරන්න ගියාම.:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ උඹලා රෙප් දෙන ඒවටනං මම ආයේ එක එක්කෙනා හොය හොයා රෙප් රිටන් කරන්නේ නෑ හොදේ.
    ආයේ ලැබෙයි කියල බලාගෙන නං මට රෙප් දෙන්න එපා.:rofl:
    කරදරයි බං එහෙම එක එකා ගානේ හොය හොය රෙප් රිටන් කරන්න ගියාම.:dull:

    එහෙම බැ......:P
    දුන්නා ම රිටන් දෙන්න ඔනි.......;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබතුමන්ගේ ඉන්බොක්ස් ෆුල්, හෙටට කලින් පෞද්ගලිකව ඔබ තමාගෙන් උපදෙසක් ලබාගැනීමට අවශයි. සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියනවද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලා විශ්වාස කරන එකක් නෑ කැම්පස් එකේ ලමයින්ට උගන්වන්න කථිකාචාර්යවරුත් පාවිච්චි කරන්නේ කාගේ පොත්ද ඇහුවොත්.
    මමත් කාලයක් විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩකලා ක්‍රිමිනල් ලෝ.
    ඒ හමෝම යූස් කරන්නෙ G.L.PEIRIS ලියන පොත්.
    දේශපාලනය කරන්න ඇවිල්ලා ඔලුව් කුරුවල් වෙලා එ මනුස්සය පිස්සු නැටුවට ලංකාවේ ඉන්න උගත්ම මිනිහෙක් එයා.
    නඩු කාරයෝ උනත් රිෆර් කරන්නේ G.L. ගේ පොත්.
    භාෂාව ටිකක් සංකීර්ණ උනත් වැඩකට ඇතුව දෙයක් කියවනවනං කියවන්න ඕනේ එයාගේ පොත් විතරයි.
    අනංමනං සිංහලෙන් තියෙන පොඩි පොඩි පොත් කෑලි කියවලා වැඩක් නෑ..

    :shocked:
    thanks :)
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අනෙ අම්මාපා අයියෙ..;)
    සාමාන්‍යයෙන් ඔය වගෙ ෆෙක් වලින් විකාර දාන අයට රිප්ලයි දාන්න අවශ්‍ය නැ කියලා නෙ අපි හිතන්නෙ..එත් ඔයා මේතන නම් සුපිරියටම උත්තරෙ දිලා තියෙනවා....

    එල දෙනෙක් උනාට තප්පුලන්න එපා මෝඩයො.ෆේක් ඔරිජිනල් මේකේ හොයන්න ගියොත් මේකේ රිප්ලයි වැටෙනම එකක් නෑ.ගොන් හරකී:yes:
     
    • Like
    Reactions: DangerMan119

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    අමතර ආදායම් තියෙනවනම් ඒක ඕනම වෘත්තියක වාසිදායක තත්වයක්.හැමොටම එහෙම නෑ.මම දන්න විදිහට මැජ්සිට්‍රේට් වෙන්න ආන්ඩුවේ ස්ටේට් විදිහට කාලයක් වැඩ කරලා ගන්න ඕන එකක්.ප්‍රයිවෙට් ලෝ ප්‍රැක්ටිස් කරලා හම්බ කරලනම් ගන්න බෑ.නෝ ප්‍රොබ්ලම්.ඔය අනිත් අයට කලින් මට අරක කර ගන්න පුලුවන්,මේක දාගන්න පුලුවන් කියන කතානම් මොනාද? ඕවා කරගන්න නාගරික මංත්‍රී කෙනෙක් උනත් පුලුවන්.සමහර ටීවි වල ඉන්න හාල් නලුවන්ටත් පෝලිම් නෑ.ගිය තැන පටස් ගාලා වැඩේ කරගන්න පුලුවන්.ප්‍රසිද්ද උනාම පුලුවන්.ඩොකාලා උනත් අයිඩි එක පෙන්නුවම ටක් ගාලා වැඩේ කරගන්නවා.ඔව් මම ගියාම හෙන කට්ටක් කාලා කරගන්න වෙනවා ඒ වගේ දේවල්.නමුත් හැමදාම ඕවා කරගන්න දුවන්නේ නෑ.ලයිෂන් එකක් ගන්නේ අවුරුදු පහකට පාරක්.ප්ලැඑන් එක පාස් කරන්නේ ජීවිතේටම එක පාරක්.ලමයිනම් ඉගෙන ගන්න ගන්න එකා මොකේ හිටියත් යන්න ඕන තැනටම යනවා.බැරි එකාමොකේ ගියත් වැඩක් නෑ.ඒකත් හැමදාම කන කට්ටක් නෙවෙයි.මම හුගක් අහපු ඕයර්ස්ලා විහිලුවකටවත් ජජ් කෙනෙක් වෙන්න කැමති නෑ.ඒකයි මම ඇහුවේල්.ඩොකෙක් ඉංජෙක් වෙන්න ලොකු ෆයිට් එකක ගියාට ජජ් කෙනෙක් වෙන්න එහෙම ෆයිට් එකක් නෑ.ලෝයර්ස්ලා අතරත් එහෙම ෆයිට් නෑ.සමාජ පිලිගැනීමක් තියෙනවා.ඔලුව නවාගෙන එන එකත් ජජ්ලට වගේම සමාජේ හුගක් අයට තියෙනවා.දැන් වැඩියෙන්ම ඔඋලුව නවන්න වෙලා තියෙන්නේ දේශපාලුවන්ටනේ බන්.උන්ට හම්බ වෙන සප් එක කාටවත් නෑ.මොනා උනත් සතුටින් ඉන්නවනම් එල.මම සතුටින්ද? පිටරටවලනම් ඔයාට වඩා ගිහින් ඇති.ඉන්නෙත් රටවල නේ.ස්න‍තෝෂයනම් සමහර කාලවල යෙස්.සමහර කාලව ස්ට්‍රෙස්.හැමදාම හැපීම ඉන්න බෑ අඩුම ගානේ බිල්ගේට්ස්ටවත් නෑ. තෑන්ක්ස් ෆො රිප්ලයි.ජජ්ලට බඩු එහෙම ගැසීමේ නිදහස කෝමද?නඩුවලට එන අය සෙට් වෙන්නේ නැද්ද? ඩිවෝස් එහෙම ප්ටස් ගාලා දුන්නම එහෙම. නෝ ඔෆෙන්ස්.ජස්ට් කියුරියස්:rolleyes::rofl:

    :angry:

    Senal da me :dull:
     
    thanujaka

    Well-known member
  • අමතර ආදායම් තියෙනවනම් ඒක ඕනම වෘත්තියක වාසිදායක තත්වයක්.හැමොටම එහෙම නෑ.මම දන්න විදිහට මැජ්සිට්‍රේට් වෙන්න ආන්ඩුවේ ස්ටේට් විදිහට කාලයක් වැඩ කරලා ගන්න ඕන එකක්.ප්‍රයිවෙට් ලෝ ප්‍රැක්ටිස් කරලා හම්බ කරලනම් ගන්න බෑ.නෝ ප්‍රොබ්ලම්.ඔය අනිත් අයට කලින් මට අරක කර ගන්න පුලුවන්,මේක දාගන්න පුලුවන් කියන කතානම් මොනාද? ඕවා කරගන්න නාගරික මංත්‍රී කෙනෙක් උනත් පුලුවන්.සමහර ටීවි වල ඉන්න හාල් නලුවන්ටත් පෝලිම් නෑ.ගිය තැන පටස් ගාලා වැඩේ කරගන්න පුලුවන්.ප්‍රසිද්ද උනාම පුලුවන්.ඩොකාලා උනත් අයිඩි එක පෙන්නුවම ටක් ගාලා වැඩේ කරගන්නවා.ඔව් මම ගියාම හෙන කට්ටක් කාලා කරගන්න වෙනවා ඒ වගේ දේවල්.නමුත් හැමදාම ඕවා කරගන්න දුවන්නේ නෑ.ලයිෂන් එකක් ගන්නේ අවුරුදු පහකට පාරක්.ප්ලැඑන් එක පාස් කරන්නේ ජීවිතේටම එක පාරක්.ලමයිනම් ඉගෙන ගන්න ගන්න එකා මොකේ හිටියත් යන්න ඕන තැනටම යනවා.බැරි එකාමොකේ ගියත් වැඩක් නෑ.ඒකත් හැමදාම කන කට්ටක් නෙවෙයි.මම හුගක් අහපු ඕයර්ස්ලා විහිලුවකටවත් ජජ් කෙනෙක් වෙන්න කැමති නෑ.ඒකයි මම ඇහුවේල්.ඩොකෙක් ඉංජෙක් වෙන්න ලොකු ෆයිට් එකක ගියාට ජජ් කෙනෙක් වෙන්න එහෙම ෆයිට් එකක් නෑ.ලෝයර්ස්ලා අතරත් එහෙම ෆයිට් නෑ.සමාජ පිලිගැනීමක් තියෙනවා.ඔලුව නවාගෙන එන එකත් ජජ්ලට වගේම සමාජේ හුගක් අයට තියෙනවා.දැන් වැඩියෙන්ම ඔඋලුව නවන්න වෙලා තියෙන්නේ දේශපාලුවන්ටනේ බන්.උන්ට හම්බ වෙන සප් එක කාටවත් නෑ.මොනා උනත් සතුටින් ඉන්නවනම් එල.මම සතුටින්ද? පිටරටවලනම් ඔයාට වඩා ගිහින් ඇති.ඉන්නෙත් රටවල නේ.ස්න‍තෝෂයනම් සමහර කාලවල යෙස්.සමහර කාලව ස්ට්‍රෙස්.හැමදාම හැපීම ඉන්න බෑ අඩුම ගානේ බිල්ගේට්ස්ටවත් නෑ. තෑන්ක්ස් ෆො රිප්ලයි.ජජ්ලට බඩු එහෙම ගැසීමේ නිදහස කෝමද?නඩුවලට එන අය සෙට් වෙන්නේ නැද්ද? ඩිවෝස් එහෙම ප්ටස් ගාලා දුන්නම එහෙම. නෝ ඔෆෙන්ස්.ජස්ට් කියුරියස්:rolleyes::rofl:

    :angry:

    උඹ දන්නේ මොනවද නැත්තේ මොනවද කියන එක මට දැනගන්න අවශ්‍ය නෑ.
    මම උඹෙන් ඇහුවද එහෙම.
    නෑනේ.
    පණ්ඩිතයා වගේ උඹ දන්න විදිහ ගැන කියෙව්වට මොකද කියල තියෙන දේ නං වැරදී කියල මම දන්නවා.
    ඒකයි මම කිව්වෙ නොදන්න දේ කතා නොකර ඉදපං.
    උඹේ බුද්ධි මට්ටමට ගැලපෙන්න තේරෙන දේ විතරක් කතා කරපං.
    චූටි මොලේට වැටහෙන දේට වඩා එහා දේවල් කල්පනා කරන්න යන්න එපා මැණික.
    බුද්ධිය කෙසේ වෙතත් උඹට කොන්දකුත් නෑනේ.
    රියල් අයිඩී එකෙන් ලොග් වෙලා කතා කරපං.
    පිරිමියෙක් උනාම කොන්ද පණ තියෙන එකයි මුලින්ම තියෙන්න ඕනේ.
    අනිත් එක මට තව පැය භාගයක් ඇතුල උඹ ඉන්න ලොකේශන් එක එඩ්‍රස් එක උනත් හොයල කියන්න පුළුවන්.
    උඹට අවශ්‍ය නං ඒකත් කියන්නද?
    මොනිටර් එක පිටිපස්සේ ෆේක් එකකින් හැංගෙන්න ඕනම නපුංසකයෙක්ට පුළුවන් නේ බං.
    හරියට උඹ වගේ.

    අනිත් එක උඹ මට අභියෝග කරනවනං උඹ මේ ලෝකේ කොහේ හිටියත් මම තව පැය 48ක් ඇතුලත උඹට කුඩු වලට ඇරෙස්ට් කරවල පෙන්නන්නද?
    ඔට්ටුද?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔබතුමන්ගේ ඉන්බොක්ස් ෆුල්, හෙටට කලින් පෞද්ගලිකව ඔබ තමාගෙන් උපදෙසක් ලබාගැනීමට අවශයි. සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියනවද ?

    ඔන්න හරි සෑහෙන්න ඉන්බොක්ස් එක ක්ලියර් කලා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    උඹ දන්නේ මොනවද නැත්තේ මොනවද කියන එක මට දැනගන්න අවශ්‍ය නෑ.
    මම උඹෙන් ඇහුවද එහෙම.
    නෑනේ.
    පණ්ඩිතයා වගේ උඹ දන්න විදිහ ගැන කියෙව්වට මොකද කියල තියෙන දේ නං වැරදී කියල මම දන්නවා.
    ඒකයි මම කිව්වෙ නොදන්න දේ කතා නොකර ඉදපං.
    උඹේ බුද්ධි මට්ටමට ගැලපෙන්න තේරෙන දේ විතරක් කතා කරපං.
    චූටි මොලේට වැටහෙන දේට වඩා එහා දේවල් කල්පනා කරන්න යන්න එපා මැණික.
    බුද්ධිය කෙසේ වෙතත් උඹට කොන්දකුත් නෑනේ.
    රියල් අයිඩී එකෙන් ලොග් වෙලා කතා කරපං.
    පිරිමියෙක් උනාම කොන්ද පණ තියෙන එකයි මුලින්ම තියෙන්න ඕනේ.
    අනිත් එක මට තව පැය භාගයක් ඇතුල උඹ ඉන්න ලොකේශන් එක එඩ්‍රස් එක උනත් හොයල කියන්න පුළුවන්.
    උඹට අවශ්‍ය නං ඒකත් කියන්නද?
    මොනිටර් එක පිටිපස්සේ ෆේක් එකකින් හැංගෙන්න ඕනම නපුංසකයෙක්ට පුළුවන් නේ බං.
    හරියට උඹ වගේ.

    අනිත් එක උඹ මට අභියෝග කරනවනං උඹ මේ ලෝකේ කොහේ හිටියත් මම තව පැය 48ක් ඇතුලත උඹට කුඩු වලට ඇරෙස්ට් කරවල පෙන්නන්නද?
    ඔට්ටුද?

    :shocked::shocked::shocked::shocked:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය , දන්ඩ නීති සංග්‍රහය , සිවිල් නීතිය

    මේ ලේඛන ගන්න තියෙන්නේ කොහෙද? ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවනම් ලින්ක් එකක් දෙනවද? මට කරණ ලොකුම උදවුවක්
     
    thanujaka

    Well-known member
  • අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය , දන්ඩ නීති සංග්‍රහය , සිවිල් නීතිය

    මේ ලේඛන ගන්න තියෙන්නේ කොහෙද? ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවනම් ලින්ක් එකක් දෙනවද? මට කරණ ලොකුම උදවුවක්

    සිංහල ඒවද උඹට ඕනේ.
    ඒවනං නෑ english එකනං නෙට් එකේ තියෙනවා.
    ඕවා රජයේ මුද්‍රණ එකෙන් සිංහල ඒවා ඕන කෙනෙක්ට ගන්න පුළුවන් මහ ගණන් නෑ.
     
    thanujaka

    Well-known member
  • එහෙම බැ......:P
    දුන්නා ම රිටන් දෙන්න ඔනි.......;)

    දවසට 10නෙ දෙන්න පුලුවන්.
    30 40ක් රෙප් දුන්නම කට්ටිය හොය හොය මතක තියන් රෙප් රිටන් කරන්න ඕනේ දවස් ගණන්.
    එතකොට වදේ හින්දා මම එහෙම රෙප් රිටන් කරන්නෙම නෑ.:dull:
     
    • Like
    Reactions: King_cobra

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    උඹ දන්නේ මොනවද නැත්තේ මොනවද කියන එක මට දැනගන්න අවශ්‍ය නෑ.
    මම උඹෙන් ඇහුවද එහෙම.
    නෑනේ.
    පණ්ඩිතයා වගේ උඹ දන්න විදිහ ගැන කියෙව්වට මොකද කියල තියෙන දේ නං වැරදී කියල මම දන්නවා.
    ඒකයි මම කිව්වෙ නොදන්න දේ කතා නොකර ඉදපං.
    උඹේ බුද්ධි මට්ටමට ගැලපෙන්න තේරෙන දේ විතරක් කතා කරපං.
    චූටි මොලේට වැටහෙන දේට වඩා එහා දේවල් කල්පනා කරන්න යන්න එපා මැණික.
    බුද්ධිය කෙසේ වෙතත් උඹට කොන්දකුත් නෑනේ.
    රියල් අයිඩී එකෙන් ලොග් වෙලා කතා කරපං.
    පිරිමියෙක් උනාම කොන්ද පණ තියෙන එකයි මුලින්ම තියෙන්න ඕනේ.
    අනිත් එක මට තව පැය භාගයක් ඇතුල උඹ ඉන්න ලොකේශන් එක එඩ්‍රස් එක උනත් හොයල කියන්න පුළුවන්.
    උඹට අවශ්‍ය නං ඒකත් කියන්නද?
    මොනිටර් එක පිටිපස්සේ ෆේක් එකකින් හැංගෙන්න ඕනම නපුංසකයෙක්ට පුළුවන් නේ බං.
    හරියට උඹ වගේ.

    අනිත් එක උඹ මට අභියෝග කරනවනං උඹ මේ ලෝකේ කොහේ හිටියත් මම තව පැය 48ක් ඇතුලත උඹට කුඩු වලට ඇරෙස්ට් කරවල පෙන්නන්නද?
    ඔට්ටුද?

    මම කුඩු දැකලවත් නෑ.ඇරෙස්ට් කරන්න වීසා අරගන්න ඕන ඉස්සෙල්ලම.අයිපී එකනම් ජීටිගෙන් ගන්න පුලුවන්.ජජ් කෙනෙක් වෙන්න ඕනි නෑ. රියල් අයිඩී එකක් කොහෙද මේකේ. කුඩ්ඩොත් එක්ක හැප්පෙන්න ලේසි නෑ.මතකනේ සරත් අඹේපිටිය ගරාජ් එකේම කුඩ්ඩො මරලා දැම්මා.:lol:
    දැන් උඹ ඔය කියන විදිහට ලමයව විශාකා එකට දාගත්තා.මෙඩිකල් එක ගෙදර ඉඳන්ම ගත්තා.ඔය ප්‍රින්සිපල් නඩුවකට ආවොත් උඹ ඌට ඒකට ෆේවරේෂන් දෙන්න ඕනනේ.ඩොකා වාහනය හප්ප ගෙන ආවොත් අවම කොන්දෙසි මත ඇප දීලා එලියට දන්න ඕනනේ.ඒක නිස නඩුකාරාමේ තියෙන වැඩේ මොකක්ක්ද ? ඈ බන්, අහිංසක මිනිහෙක් අල්ලගෙන බොරුවට හිරේ දාන්න පුලුවන්නම් ලංකාවේ ජජ්ලගේ සහ ලංකාවේ අධිකරනය ගැන තියෙන කොලිටි එක මේකයි. උඹට කොස්සො දෙන්නෙක් ආරක්ෂාවට හිටියා කියලා පොර වෙන්න වැරදි දේවල් කරන්න යන්න එපා.මොකද උන්ට උඹව බේරාගන්න බෑ.මට පේන විදිහට නඩු නැති වෙලාවට බීලා ඉන්න ජජ් කෙනෙක් වගේ උඹ ඔය වගේ ටෝක්ස් දෙන්න.බීලා ජජ්මන්ට් ලියන ජජ්ලත් ඉන්නව.:lol::lol:
     
    Last edited:

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18

    මේක අදාළ වෙයිද නැද්ද දන්නේ නෑ. මෙයා කියන විදිහට මේ දේවල් කරන්න පුලුවන්ද ඒවාට නීතිමය පැත්තෙන් බලපෑමක් තියේද

    මටත් මේකට උත්තරේ දැනගන්න ඕනෑ. තර්කානුකූලව බැලුවොත් මේ කියන දේ හරි මොකද ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවක් සම්මත කරන්න ඕනෑ ජනතාව මිසක් දේශපාලකයෝ නෙමෙයි.
    ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් දී අල්විස් කියන්නෙත් පුලුවන් කියලා.

    thanujaka

    Well-known member
  • මම කුඩු දැකලවත් නෑ.ඇරෙස්ට් කරන්න වීසා අරගන්න ඕන ඉස්සෙල්ලම.අයිපී එකනම් ජීටිගෙන් ගන්න පුලුවන්.ජජ් කෙනෙක් වෙන්න ඕනි නෑ. රියල් අයිඩී එකක් කොහෙද මේකේ. කුඩ්ඩොත් එක්ක හැප්පෙන්න ලේසි නෑ.මතකනේ සරත් අඹේපිටිය ගරාජ් එකේම කුඩ්ඩො මරලා දැම්මා.:lol:
    දැන් උඹ ඔය කියන විදිහට ලමයව විශාකා එකට දාගත්තා.මෙඩිකල් එක ගෙදර ඉඳන්ම ගත්තා.ඔය ප්‍රින්සිපල් නඩුවකට ආවොත් උඹ ඌට ඒකට ෆේවරේෂන් දෙන්න ඕනනේ.ඩොකා වාහනය හප්ප ගෙන ආවොත් අවම කොන්දෙසි මත ඇප දීලා එලියට දන්න ඕනනේ.ඒක නිස නඩුකාරාමේ තියෙන වැඩේ මොකක්ක්ද ?

    උඹ කුඩු දකින්නවත් ඕනේ නෑ මට පුලුවන් උඹව කුඩ්ඩෙක් කරලා උඹේ ජීවිතේම විනාශ කරන්න පැය 48න්.
    ඕකනේ වැඩේ උඹ කතා කරන්නේ නොදන්න දේවල් මයි.
    ඇරෙස්ට් කරන්න වීසා අරගන්න ඕනේ නෑ.
    කරන විදිහත් උඹට කියලම දෙන්නද?
    උඹ මට මරණ තර්ජනය කරා මෙන්න මේ කනෙක්ශන් එකෙන් ඒ නිසා උඹව අල්ලන්න ඔනේ මට රෙඩ් වොරන්ට් එකක් ඉශූ කරන්න විතරයි මට තියෙන්නේ.
    ඔහේ පොලිසියෙන්ම උඹව අල්ලල මෙහෙට එවනවා.
    උඹ මෙහෙට ආවට පස්සේ උඹව ඇරෙස්ට් කරලා උසාවියේ භාණ්ඩාගරයෙන්ම කුඩු ටිකක් අරං උඹේ සාක්කුවට දාල උඹෙ නඩුව අහන මහේස්ත්‍රාත්ට කියල උඹව අවුරුදු එක හමාරක් ඇතුලට දාන එක විතරයි කරන්න තියෙන්නේ
    ඊටපස්සේ උඹව දාන බන්ධනාගාර ජේලර්ට ගහලා උඹව පට්ට ගස්සන්න උනත් පුලුවන් ඉදගන්නවත් බැරිවෙන්න.

    මං මේ ටික කිව්වේ පම්පෝරි ගහන්න නෙමෙයි, උඹට යමක් තේරුම් කරලා දෙන්න,
    උඹ ඔය කියන ලෝයර්ලටයි, ඩොක්ටර්ස් ලටයි, ඉන්ජිනේරුවන්ටයි, නාගරික මන්ත්‍රීලටයි පුලුවන්ද ඕව කරන්න.

    අන්න එහෙමයි උඹ ඔය කියපු චරිත වලින් මහේස්ත්‍රාත් කෙනෙක් වෙනස් වෙන්නේ.
    සල්ලි වලට කරන්න බැරි දේවලුත් නිල බලයෙන් කරන්න පුළුවන් අන්න ඒක උඹට තේරුම් කරවන්නයි ඕන උනේ.

    මට වැඩක් නෑ උඹ කොහේ හිටියත් මොකා උනත්.
    මම උඹව හොයන්න යන්නේ නෑ.
    නමුත් ඕනේනං බැරි කමක් නෑ.
    පැය 48න් උඹේ ජීවිතේ අපායක් කරවන්න පුළුවන් මට.

    දැන් උඹට තේරෙනවා ඇතිනේ මේ රස්සාවේ වෙනස නේ.:rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    නෑදෑ යාලුකම් මත වැරදිකාරයෝ නිවැරදිකාරයෝ කරන මහ අමුතු උත්තරීතර රස්සාවක් තමයි ඕක.ඒවා කරල මේ ආත්මේ සැනසීමෙන් හිටියට පව් ගෙවද්දී ඉතින් ආත්ම ගානක් පව ගෙවන්න වෙයි
     
    thanujaka

    Well-known member
  • මටත් මේකට උත්තරේ දැනගන්න ඕනෑ. තර්කානුකූලව බැලුවොත් මේ කියන දේ හරි මොකද ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවක් සම්මත කරන්න ඕනෑ ජනතාව මිසක් දේශපාලකයෝ නෙමෙයි.
    ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් දී අල්විස් කියන්නෙත් පුලුවන් කියලා.

    වීඩියෝ එක පැයක් තියෙනවා බං ඒකයි බලන්න බැරි උනේ.
    මේ දවස් ටිකෙ වෙලාවක් අරං ඕක බලල රිප්ලයි එකක් දාන්නං උඹලට
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    වීඩියෝ එක පැයක් තියෙනවා බං ඒකයි බලන්න බැරි උනේ.
    මේ දවස් ටිකෙ වෙලාවක් අරං ඕක බලල රිප්ලයි එකක් දාන්නං උඹලට

    ok thanks