අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • නෑදෑ යාලුකම් මත වැරදිකාරයෝ නිවැරදිකාරයෝ කරන මහ අමුතු උත්තරීතර රස්සාවක් තමයි ඕක.ඒවා කරල මේ ආත්මේ සැනසීමෙන් හිටියට පව් ගෙවද්දී ඉතින් ආත්ම ගානක් පව ගෙවන්න වෙයි

    මෙතෙන්ට එන්නේ උදව්වක් අවශ්‍ය උන්ට බලල උදව්වක් කරන්න මිසක් එක එකාගෙන් අපහස ව්දින්න නෙමෙයි.
    මටත් කැහිල්ලක් නෑ මෙතන ඉදං ඇගිලි කඩාගෙන කාලෙ කාගෙන මේක් උන්ට රිප්ලයි කරන්න.
    සයිට් එකට සහ මේකේ සාමාජිකයන්ට තියෙන ලැදියාවටයි එහෙම කරන්නේ.
    එහෙමත් කරද්දි ඕනවට වඩා කරේ යන්න ආවොත් කරන්න පුළුවන් දේවල් නොකර ඉන්නෙත් නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    මං ඔබතුමා වැරදියි කියනව නෙමෙයි.ඒවගේ වැරදි වැඩ කරන නඩුකරයො ඉන්නව.මං අහලත් තියෙනව.එහෙම වැරදි වැඩ කරනවනම් ස්ව්බාවදර්මයාගේ විනිශ්චය නඩුකාරයටත් බලපානවා.ස්වබාවදහමට උඩින් යන්න කාටවත් බෑ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙතෙන්ට එන්නේ උදව්වක් අවශ්‍ය උන්ට බලල උදව්වක් කරන්න මිසක් එක එකාගෙන් අපහස ව්දින්න නෙමෙයි.
    මටත් කැහිල්ලක් නෑ මෙතන ඉදං ඇගිලි කඩාගෙන කාලෙ කාගෙන මේක් උන්ට රිප්ලයි කරන්න.
    සයිට් එකට සහ මේකේ සාමාජිකයන්ට තියෙන ලැදියාවටයි එහෙම කරන්නේ.
    එහෙමත් කරද්දි ඕනවට වඩා කරේ යන්න ආවොත් කරන්න පුළුවන් දේවල් නොකර ඉන්නෙත් නෑ.

    ගණන් ගන්න එපා අයියේ ඔනම තැනක ඔවගේ උන් ඉන්නව උන්ව ඉග්නෝ ලිස්ට් එකට දාලා උදව්වක් අවශ්‍ය කෙනෙක්ට උදව්වක් කරානන් හරි :yes:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    උඹ කුඩු දකින්නවත් ඕනේ නෑ මට පුලුවන් උඹව කුඩ්ඩෙක් කරලා උඹේ ජීවිතේම විනාශ කරන්න පැය 48න්.
    ඕකනේ වැඩේ උඹ කතා කරන්නේ නොදන්න දේවල් මයි.
    ඇරෙස්ට් කරන්න වීසා අරගන්න ඕනේ නෑ.
    කරන විදිහත් උඹට කියලම දෙන්නද?
    උඹ මට මරණ තර්ජනය කරා මෙන්න මේ කනෙක්ශන් එකෙන් ඒ නිසා උඹව අල්ලන්න ඔනේ මට රෙඩ් වොරන්ට් එකක් ඉශූ කරන්න විතරයි මට තියෙන්නේ.
    ඔහේ පොලිසියෙන්ම උඹව අල්ලල මෙහෙට එවනවා.
    උඹ මෙහෙට ආවට පස්සේ උඹව ඇරෙස්ට් කරලා උසාවියේ භාණ්ඩාගරයෙන්ම කුඩු ටිකක් අරං උඹේ සාක්කුවට දාල උඹෙ නඩුව අහන මහේස්ත්‍රාත්ට කියල උඹව අවුරුදු එක හමාරක් ඇතුලට දාන එක විතරයි කරන්න තියෙන්නේ
    ඊටපස්සේ උඹව දාන බන්ධනාගාර ජේලර්ට ගහලා උඹව පට්ට ගස්සන්න උනත් පුලුවන් ඉදගන්නවත් බැරිවෙන්න.

    මං මේ ටික කිව්වේ පම්පෝරි ගහන්න නෙමෙයි, උඹට යමක් තේරුම් කරලා දෙන්න,
    උඹ ඔය කියන ලෝයර්ලටයි, ඩොක්ටර්ස් ලටයි, ඉන්ජිනේරුවන්ටයි, නාගරික මන්ත්‍රීලටයි පුලුවන්ද ඕව කරන්න.

    අන්න එහෙමයි උඹ ඔය කියපු චරිත වලින් මහේස්ත්‍රාත් කෙනෙක් වෙනස් වෙන්නේ.
    සල්ලි වලට කරන්න බැරි දේවලුත් නිල බලයෙන් කරන්න පුළුවන් අන්න ඒක උඹට තේරුම් කරවන්නයි ඕන උනේ.

    මට වැඩක් නෑ උඹ කොහේ හිටියත් මොකා උනත්.
    මම උඹව හොයන්න යන්නේ නෑ.
    නමුත් ඕනේනං බැරි කමක් නෑ.
    පැය 48න් උඹේ ජීවිතේ අපායක් කරවන්න පුළුවන් මට.

    දැන් උඹට තේරෙනවා ඇතිනේ මේ රස්සාවේ වෙනස නේ.:rofl:

    ඔබතුමා ඉඳල ඉඳලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒකට ඇවිල්ලා රෙන එකෙක් හැමදාම ඉන්නවමයි :rofl: ඕක ලංකාවෙ එවුන්ගෙ හැටියක්. උත්තර දෙන්න යන්න එපා ignore කරලා දාන්න පුරුදු වෙන්න. වෙලාව අපරාදේ :dull: බොහොම ස්තුතියි දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට :love:
     
    thanujaka

    Well-known member
  • මං ඔබතුමා වැරදියි කියනව නෙමෙයි.ඒවගේ වැරදි වැඩ කරන නඩුකරයො ඉන්නව.මං අහලත් තියෙනව.එහෙම වැරදි වැඩ කරනවනම් ස්ව්බාවදර්මයාගේ විනිශ්චය නඩුකාරයටත් බලපානවා.ස්වබාවදහමට උඩින් යන්න කාටවත් බෑ.

    කර්මය කාටත් ඵල දෙනවා ඒකේ වෙනසක් නෑ..
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මෙතෙන්ට එන්නේ උදව්වක් අවශ්‍ය උන්ට බලල උදව්වක් කරන්න මිසක් එක එකාගෙන් අපහස ව්දින්න නෙමෙයි.
    මටත් කැහිල්ලක් නෑ මෙතන ඉදං ඇගිලි කඩාගෙන කාලෙ කාගෙන මේක් උන්ට රිප්ලයි කරන්න.
    සයිට් එකට සහ මේකේ සාමාජිකයන්ට තියෙන ලැදියාවටයි එහෙම කරන්නේ.
    එහෙමත් කරද්දි ඕනවට වඩා කරේ යන්න ආවොත් කරන්න පුළුවන් දේවල් නොකර ඉන්නෙත් නෑ.

    තනූජකගේ ෆොටො එකක් නැද්ද බලන්න.මේ වගේ දැක්කම බය හිතෙන කෙනෙක්ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එල දෙනෙක් උනාට තප්පුලන්න එපා මෝඩයො.ෆේක් ඔරිජිනල් මේකේ හොයන්න ගියොත් මේකේ රිප්ලයි වැටෙනම එකක් නෑ.ගොන් හරකී:yes:

    අනෙ ඉතින්....................එහෙම කියන්න එපා.....පෞ නෙ මම.........මට තෙරුමක් නැනෙ ඔයාට තරම්....:sorry::sorry:
    ඔයා වගෙ දැන උගත් කොටළුවෙක් කියන දෙ මට කලින් තෙරුනෙ නැ........

    මේ එක නෙවෙයි මට තව පොඩි දෙයක් කියලා දෙන්න පුළුවන් ද කොටළු මහත්තයො........:D:D

    මම අහලා තියෙනවා කොටළුවා කියන්නෙ බුරුවෙක්ට දාව වෙලඹකට උපදින සතෙක් කියලා....එ සතාට පැවැත්මක් නැලු..ඉතින් ඌගෙ වැඩෙ එක එකාගෙ බර ඇද ඇද අනික් සත්තුන්ට ඉරිසියාකම් කර කර ඉන්න එක..
    මිනිස් ලොකෙත් කොටළුවොත් එහෙමම ලු...කිසියම් ම තැනක තමන් වැදගත් id එකක් තියාගෙන හොර id එකෙන් තමන් ට ප්‍රකාශ කරන්න අවශ්‍ය දෙවල් කියනවා ලු......සත්තයි...පුංචිඅම්මා පා...;);)
     
    thanujaka

    Well-known member

  • ගණන් ගන්න එපා අයියේ ඔනම තැනක ඔවගේ උන් ඉන්නව උන්ව ඉග්නෝ ලිස්ට් එකට දාලා උදව්වක් අවශ්‍ය කෙනෙක්ට උදව්වක් කරානන් හරි :yes:

    ඔබතුමා ඉඳල ඉඳලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒකට ඇවිල්ලා රෙන එකෙක් හැමදාම ඉන්නවමයි :rofl: ඕක ලංකාවෙ එවුන්ගෙ හැටියක්. උත්තර දෙන්න යන්න එපා ignore කරලා දාන්න පුරුදු වෙන්න. වෙලාව අපරාදේ :dull: බොහොම ස්තුතියි දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට :love:

    මුං හිතන් ඉන්නේ මුන්ට මේ කීබෝර්ඩ් එකක් හම්බවෙලා මොනිටර් එකක් පිටිපස්සේ හැංගුනාම ඕනම දෙයක් කරන්න පුළුවන් කියල.
    ඒවා කරන්න පුළුවන් වෙන උන් එක්ක, මාත් එක්ක ඒවට ආවොත් ෆේක්ද අනංමන්ං මට වැඩක් නෑ මම දන්නවා ඒවට කරන්න ඕන දේවල්.

    මං මෙතෙන්ට ආවට පස්සේ මූ මගෙන් අහනවා ජජ්ලට බඩු ගහන්න පුලුවන්ද ඩිවෝර්ස් වෙන ගෑනු මම සෙට් කරගන්නවද කියල.
    ඒවට උත්තර දෙන්නද මම මෙතන ඉන්නේ.
    තව නටාගෙන ආවොත් මාව වදාපු මගේ අම්මපල්ල මම දන්නවා ඌට කරන්න ඕන දේ.
    ඒ සේල්ලං කරගන්න පුළුවන් වෙන උන් එක්ක මාත් එක්ක ඒව බෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙතෙන්ට එන්නේ උදව්වක් අවශ්‍ය උන්ට බලල උදව්වක් කරන්න මිසක් එක එකාගෙන් අපහස ව්දින්න නෙමෙයි.
    මටත් කැහිල්ලක් නෑ මෙතන ඉදං ඇගිලි කඩාගෙන කාලෙ කාගෙන මේක් උන්ට රිප්ලයි කරන්න.
    සයිට් එකට සහ මේකේ සාමාජිකයන්ට තියෙන ලැදියාවටයි එහෙම කරන්නේ.
    එහෙමත් කරද්දි ඕනවට වඩා කරේ යන්න ආවොත් කරන්න පුළුවන් දේවල් නොකර ඉන්නෙත් නෑ.

    එහෙම තමා අයියෙ...කොච්චර හොද ෆිල්ම් එකක් අවුල් සහගත සින් තියෙනවා නෙ...ඔය වගෙ අය ඉන්නවා ඉතින්.....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කර්මය කාටත් ඵල දෙනවා ඒකේ වෙනසක් නෑ..

    ඔව් ඔව් ඒක හරි.ඔබතුමාට වෙලාවක් තියේ නම් ලංකාවෙ තියෙන උසාවි වර්ගයි, ඒවගේ විබාඩ කරන නඩු වර්ගයි ගැන පැහැදිලි කිරීමක් කරන්න.ඔබතුමා මොන උසාවියකද නඩු අහන්නෙ?
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0

    මුං හිතන් ඉන්නේ මුන්ට මේ කීබෝර්ඩ් එකක් හම්බවෙලා මොනිටර් එකක් පිටිපස්සේ හැංගුනාම ඕනම දෙයක් කරන්න පුළුවන් කියල.
    ඒවා කරන්න පුළුවන් වෙන උන් එක්ක, මාත් එක්ක ඒවට ආවොත් ෆේක්ද අනංමන්ං මට වැඩක් නෑ මම දන්නවා ඒවට කරන්න ඕන දේවල්.

    මං මෙතෙන්ට ආවට පස්සේ මූ මගෙන් අහනවා ජජ්ලට බඩු ගහන්න පුලුවන්ද ඩිවෝර්ස් වෙන ගෑනු මම සෙට් කරගන්නවද කියල.
    ඒවට උත්තර දෙන්නද මම මෙතන ඉන්නේ.
    තව නටාගෙන ආවොත් මාව වදාපු මගේ අම්මපල්ල මම දන්නවා ඌට කරන්න ඕන දේ.
    ඒ සේල්ලං කරගන්න පුළුවන් වෙන උන් එක්ක මාත් එක්ක ඒව බෑ.

    මම ඒක ඇහුවේ ඔයාට අපහාස කරන්න නෙවෙයි.එහෙම කේස් ලංකාවේ තියෙනවා.ලංකාවේ හිටපු අගවිනිසුරු කෙනෙක් කෙල්ලෙක් එක්ක කාර් එකක ඉන්නකොට පොලිසියට මාට්‍ටු උනා.ඕන තරම් එහෙම කේස් ගැන මම අහලා තියෙන නිසා.ලංකාවේ අධිකරනය දේශපලනඥයන්ට නැවෙනවා.කොන්දක් තියාගෙන වැඩ කරපු එක්කෙනාව බොරු දොෂාභියෝගයකින් එලෙව්වා.අන්න ලංකාවේ තත්වය.අපහාසයක් උපහාස්යක නෑ බන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මෙතෙන්ට එන්නේ උදව්වක් අවශ්‍ය උන්ට බලල උදව්වක් කරන්න මිසක් එක එකාගෙන් අපහස ව්දින්න නෙමෙයි.
    මටත් කැහිල්ලක් නෑ මෙතන ඉදං ඇගිලි කඩාගෙන කාලෙ කාගෙන මේක් උන්ට රිප්ලයි කරන්න.
    සයිට් එකට සහ මේකේ සාමාජිකයන්ට තියෙන ලැදියාවටයි එහෙම කරන්නේ.
    එහෙමත් කරද්දි ඕනවට වඩා කරේ යන්න ආවොත් කරන්න පුළුවන් දේවල් නොකර ඉන්නෙත් නෑ.

    මම නම් ඕක තේරුම් අරන් සෑහෙන කල් :rofl:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28

    මුං හිතන් ඉන්නේ මුන්ට මේ කීබෝර්ඩ් එකක් හම්බවෙලා මොනිටර් එකක් පිටිපස්සේ හැංගුනාම ඕනම දෙයක් කරන්න පුළුවන් කියල.
    ඒවා කරන්න පුළුවන් වෙන උන් එක්ක, මාත් එක්ක ඒවට ආවොත් ෆේක්ද අනංමන්ං මට වැඩක් නෑ මම දන්නවා ඒවට කරන්න ඕන දේවල්.

    මං මෙතෙන්ට ආවට පස්සේ මූ මගෙන් අහනවා ජජ්ලට බඩු ගහන්න පුලුවන්ද ඩිවෝර්ස් වෙන ගෑනු මම සෙට් කරගන්නවද කියල.
    ඒවට උත්තර දෙන්නද මම මෙතන ඉන්නේ.
    තව නටාගෙන ආවොත් මාව වදාපු මගේ අම්මපල්ල මම දන්නවා ඌට කරන්න ඕන දේ.
    ඒ සේල්ලං කරගන්න පුළුවන් වෙන උන් එක්ක මාත් එක්ක ඒව බෑ.

    ignore කරන එක නැත්තං පඩේකට ගණන් ගන්නෙ නැති එකත් කලාවක් :D ඔබතුමා ඒක ප්‍රගුණ කරලා ඇති කියල හිතනවා මෙතනදීත් ඒක use කරන්න. සමහරු ආසයි පොර වෙන්න උන්ට උන්ගෙ ලෝකෙ ඉන්න ඉඩ දෙන්න :yes: වචනයක් දෙකක් දැක්කම ඒවාට ගැති වෙන්න ලැදි වෙන්න යන්න එපා. කූල් එකේ ඉන්න :cool:
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අර මම කිවිව තැනට ගිහින් බලන්න...මාලබේ තැනට...අඩුවට කරගන්න පුළුවන් :yes:

    අවුලක් නෑ. ඊටත් අඩුවට කෙනෙක් කරලා දෙන්නන් කිව්වාම් ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර මම කිවිව තැනට ගිහින් බලන්න...මාලබේ තැනට...අඩුවට කරගන්න පුළුවන් :yes:

    PM ekek dala kiyanna :dull:

    oya dennage private katha me thread ekata wadak nane
     
    Last edited: