බුදුඅම්මෝ සෙනාල් අදනම් ඇරගත්ත සනීපෙට
පට්ට සතුටුයි..
ජීටී මහතා මූව බෑන් කරන එක තනුජක මහත්තයට කරන ගෞරවයක් වෙයි..
පුලුවන් නම් කරල දෙන්න..
එලකිරියෙ කොලිටි එක කන නොම්මර එකේ මූසලය

ඔන්න හරි සෑහෙන්න ඉන්බොක්ස් එක ක්ලියර් කලා.
පොන්නයො
තනූජක තෝ වගේ කැරියෙක් නෙවෙයි එහෙම මෙම්බර්ස්ලා බෑන් කරන්න.ඌට මෝරල් එතික්ස් තියෙනවා.තොපි වගේ දෙකයි පනහේ පිම්පියො තමයි අඩන බබාලා වගේ සුලු දේකටත් ඇඩ්මින්ලා හොයාගෙන දුවන්නේ බෑන් කරන්න.![]()

අනේ ඔය තියෙන ප්‍රස්න පුළුවන් ඒවා ත්‍රෙඩ් එකේම සාකච්චා කරන්නකෝ අපිටත් කියවන්න![]()
කොච්චර වැදගත් දැනුම pm පෙට්ටි වල වැළලෙනව ඇද්ද

පොන්නයො
තනූජක තෝ වගේ කැරියෙක් නෙවෙයි එහෙම මෙම්බර්ස්ලා බෑන් කරන්න.ඌට මෝරල් එතික්ස් තියෙනවා.තොපි වගේ දෙකයි පනහේ පිම්පියො තමයි අඩන බබාලා වගේ සුලු දේකටත් ඇඩ්මින්ලා හොයාගෙන දුවන්නේ බෑන් කරන්න.![]()

ප්‍රයිවට් ඒවගෙ තමා මරු මරු කතා ඇත්තේ කෝ මුන් අපිට කියන්නේ නෑනේPRIVET කියන එකේ තේරුම ඉගෙන ගනිං![]()
වැඩේමයි මට උඹ වගේ නිකමෙක්ව බෑන් කරවන්න..
උඹ මේකට පුදුම පිලිලයක්
එලකිරියෙ පිලිකාව උඹ
දැන් උඹ බොරුවට ඒ මනුස්සයව ශේප් කරගන්න ටෝක් දෙනව නෙහ්
නොදකිං මොලුස්කාව![]()
sirawata mu baya una..sirawata mu baya una..

කපන්න බැරි අත ඉඹින්නා වාගේ![]()

sirawata mu baya una..
pons judge kenek adminta complain karoth mava ban karanava meke admin uttala.![]()
adminta complain karanna kalin porava shape karaganna oni.![]()

senal kiwwe ltte dial eka neda mu pena widihata senal wenna bha.

ඕක කොහෙ මාව හිරේ දන්නද පොන්ස්. එහෙම නිකන් හිරේ දාන්න අවොත් මම හිරේ යන එක කෙසේ වෙතත් උගේ කෝට් එක ගැලවෙන එක වෙන්නේ.අනිත් එක මම ලංකාවෙත් නෙවෙයි ඉන්නේ.එංගලන්තේ මහරැජිනටවත් කරන්න බැරි එකක් ලංකාවේ මැජිස්ට්‍රේට් කරන්නේ කොහෙද? බ්‍රිතාන්‍ය ජාතිකයො ලංකාවේ හාල් නඩුකාරයෙක් කිව්වට ඔහෙට එවන්න්නේ නෑ.![]()

මේ ත්‍රෙඩ් එකෙත් වලියක්. අපි මේ පෙරුම්පුරනවා තනුජක ඔන්ලයින් ඇවිත් ත්‍රෙඩ් එකක් දානකන්. හැමදේම හැමකෙනාටම වැදගත් නෑ, මේ ත්‍රෙඩ් එක වැදගත් නැති අය ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව යන එක මේකේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්. මොකක් හරි ගොන් පාට් එකක් දාල තනුජක ගියොත් ඒක අපි කිරියෙන් ගියා වගේ නෙමෙයි. GT ලොක්ක පොඩ්ඩක් කල්පනා කරලා මේ අනවශ්‍ය ලෙඩ්ඩු ටික ගැන තීරණයක් ගත්තොත් හොඳයි![]()

Eka mama danne na..
Eth banned wenawata thiyana akamattata uba ohoma dekata namei kiyala hitanna amarui...
Anyway, me discussions eka nawattamu.. thread eka cha wenawa..