අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බුදුඅම්මෝ සෙනාල් අදනම් ඇරගත්ත සනීපෙට

    පට්ට සතුටුයි..

    ජීටී මහතා මූව බෑන් කරන එක තනුජක මහත්තයට කරන ගෞරවයක් වෙයි..

    පුලුවන් නම් කරල දෙන්න..

    එලකිරියෙ කොලිටි එක කන නොම්මර එකේ මූසලය
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    බුදුඅම්මෝ සෙනාල් අදනම් ඇරගත්ත සනීපෙට

    පට්ට සතුටුයි..

    ජීටී මහතා මූව බෑන් කරන එක තනුජක මහත්තයට කරන ගෞරවයක් වෙයි..

    පුලුවන් නම් කරල දෙන්න..

    එලකිරියෙ කොලිටි එක කන නොම්මර එකේ මූසලය

    පොන්නයො
    තනූජක ‍තෝ වගේ කැරියෙක් නෙවෙයි එහෙම මෙම්බර්ස්ලා බෑන් කරන්න.ඌට මෝරල් එතික්ස් තියෙනවා.තොපි වගේ දෙකයි පනහේ පිම්පියො තමයි අඩන බබාලා වගේ සුලු දේකටත් ඇඩ්මින්ලා හොයාගෙන දුවන්නේ බෑන් කරන්න.:lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න හරි සෑහෙන්න ඉන්බොක්ස් එක ක්ලියර් කලා.

    ඔබතුමන්ට ප්‍රශ්නය ඉන්බොක්ස් කළා. උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    බොහොම ස්තූතී
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොන්නයො
    තනූජක ‍තෝ වගේ කැරියෙක් නෙවෙයි එහෙම මෙම්බර්ස්ලා බෑන් කරන්න.ඌට මෝරල් එතික්ස් තියෙනවා.තොපි වගේ දෙකයි පනහේ පිම්පියො තමයි අඩන බබාලා වගේ සුලු දේකටත් ඇඩ්මින්ලා හොයාගෙන දුවන්නේ බෑන් කරන්න.:lol::lol:

    කපන්න බැරි අත ඉඹින්නා වාගේ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඔය තියෙන ප්‍රස්න පුළුවන් ඒවා ත්‍රෙඩ් එකේම සාකච්චා කරන්නකෝ අපිටත් කියවන්න :yes:

    කොච්චර වැදගත් දැනුම pm පෙට්ටි වල වැළලෙනව ඇද්ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    අනේ ඔය තියෙන ප්‍රස්න පුළුවන් ඒවා ත්‍රෙඩ් එකේම සාකච්චා කරන්නකෝ අපිටත් කියවන්න :yes:

    කොච්චර වැදගත් දැනුම pm පෙට්ටි වල වැළලෙනව ඇද්ද

    PRIVET කියන එකේ තේරුම ඉගෙන ගනිං :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පොන්නයො
    තනූජක ‍තෝ වගේ කැරියෙක් නෙවෙයි එහෙම මෙම්බර්ස්ලා බෑන් කරන්න.ඌට මෝරල් එතික්ස් තියෙනවා.තොපි වගේ දෙකයි පනහේ පිම්පියො තමයි අඩන බබාලා වගේ සුලු දේකටත් ඇඩ්මින්ලා හොයාගෙන දුවන්නේ බෑන් කරන්න.:lol::lol:

    වැඩේමයි මට උඹ වගේ නිකමෙක්ව බෑන් කරවන්න..

    උඹ මේකට පුදුම පිලිලයක්

    එලකිරියෙ පිලිකාව උඹ

    දැන් උඹ බොරුවට ඒ මනුස්සයව ශේප් කරගන්න ටෝක් දෙනව නෙහ්
    නොදකිං මොලුස්කාව :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැඩේමයි මට උඹ වගේ නිකමෙක්ව බෑන් කරවන්න..

    උඹ මේකට පුදුම පිලිලයක්

    එලකිරියෙ පිලිකාව උඹ

    දැන් උඹ බොරුවට ඒ මනුස්සයව ශේප් කරගන්න ටෝක් දෙනව නෙහ්
    නොදකිං මොලුස්කාව :lol::lol::lol:

    :rofl: sirawata mu baya una..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ත්‍රෙඩ් එකෙත් වලියක්. අපි මේ පෙරුම්පුරනවා තනුජක ඔන්ලයින් ඇවිත් ත්‍රෙඩ් එකක් දානකන්. හැමදේම හැමකෙනාටම වැදගත් නෑ, මේ ත්‍රෙඩ් එක වැදගත් නැති අය ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව යන එක මේකේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්. මොකක් හරි ගොන් පාට් එකක් දාල තනුජක ගියොත් ඒක අපි කිරියෙන් ගියා වගේ නෙමෙයි. GT ලොක්ක පොඩ්ඩක් කල්පනා කරලා මේ අනවශ්‍ය ලෙඩ්ඩු ටික ගැන තීරණයක් ගත්තොත් හොඳයි:)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕක කොහෙ මාව හිරේ දන්නද පොන්ස්. එහෙම නිකන් හිරේ දාන්න අවොත් මම හිරේ යන එක කෙසේ වෙතත් උගේ කෝට් එක ගැලවෙන එක වෙන්නේ.අනිත් එක මම ලංකාවෙත් නෙවෙයි ඉන්නේ.එංගලන්තේ මහ‍රැජිනටවත් කරන්න බැරි එකක් ලංකාවේ මැජිස්ට්‍රේට් කරන්නේ කොහෙද? බ්‍රිතාන්‍ය ජාතිකයො ලංකාවේ හාල් නඩුකාරයෙක් කිව්වට ඔහෙට එවන්න්නේ නෑ.:lol:

    Eka mama danne na..

    Eth banned wenawata thiyana akamattata uba ohoma dekata namei kiyala hitanna amarui...:rofl:

    Anyway, me discussions eka nawattamu.. thread eka cha wenawa..
     
    වලියක් ගියේ නෑ.මම අහපු ප්‍රශ්න ටිකකට නඩුකාර උන්නසෙට තද උනා.මට තර්ජනය කරා.මම ඒක ගනන් ගත්තේ නෑ.දිගටම ප්‍රශ්න ඇහුවා.වලියක් නෑ. පොර රෙස්පෙක්ට් ඕන නම් මේ වගේ තැනක එන්නේ නෑනේ.අපිත් එක්ක ගොන් ආතල් එකක් ගන්න එන්නේ,නඩු අස්සේ ඉන්නකොට ලයිෆ් එකේ ගෝ එකක් නෑ.කොහොම උනත් මෙතන ප්‍රශ්න අහල දෙන උත්තර වටිනවා.මොකද ලේසි නෑ.දන්නේ නැත්නම් පොත් පෙරලා පෙරලා හොයන්න ඕනනේ.එහෙම කට්ටක් කාලානොමිලේ දෙන නීති උපදෙස් අපි වැලියු කරන්න ඕන:lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    Eka mama danne na..

    Eth banned wenawata thiyana akamattata uba ohoma dekata namei kiyala hitanna amarui...:rofl:

    Anyway, me discussions eka nawattamu.. thread eka cha wenawa..

    ok no prob.he is doing a service here, i dont want to have any shit here.bye:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක කොහෙ මාව හිරේ දන්නද පොන්ස්. එහෙම නිකන් හිරේ දාන්න අවොත් මම හිරේ යන එක කෙසේ වෙතත් උගේ කෝට් එක ගැලවෙන එක වෙන්නේ.අනිත් එක මම ලංකාවෙත් නෙවෙයි ඉන්නේ.එංගලන්තේ මහ‍රැජිනටවත් කරන්න බැරි එකක් ලංකාවේ මැජිස්ට්‍රේට් කරන්නේ කොහෙද? බ්‍රිතාන්‍ය ජාතිකයො ලංකාවේ හාල් නඩුකාරයෙක් කිව්වට ඔහෙට එවන්න්නේ නෑ.:lol:

    Uba wage pakayo pudiyak kannama oni raha balannath ekka ... loku oluwenne inne .. athulata gohin nathuwa athi thama .oya loku oluwa puke thamai gahaganna wenne