1 අපි ඉඩමක් අරං ගෙයක් හැදුවම. ප්ලෑන් එක ඇපෲ කරන්නෙ නැතුව. පස්සෙ කාලෙකදි.
පාරක් ලොකු කරන්න වගේ දේකට ඉඩම් පවර ගන්නකොට අපිට වන්දි දෙන්නෙ නැද්ද ?
2 පාර අයිනෙ ඉඩමක තාප්පයක් බදිනකොට අපි අවසර ගන්න ඕනෙද ?
3 පාරෙ වතුර ලයින් එකක් අදිනකොට ලයිට් කණු හිටවනකොට අපේ ඉඩමෙ හිටවනවා නම් ඒවා නවත්තන්න පුලුවන්ද ?
නැත්තං නීතියෙන් අවසර තියනවද? එහෙම ඒ ලයින් එක යන රූට් එකේ ඉඩම් වලින් යන්න පුලුවන් විදිහට
පාරක් ලොකු කරන්න වගේ දේකට ඉඩම් පවර ගන්නකොට අපිට වන්දි දෙන්නෙ නැද්ද ?2 පාර අයිනෙ ඉඩමක තාප්පයක් බදිනකොට අපි අවසර ගන්න ඕනෙද ?
3 පාරෙ වතුර ලයින් එකක් අදිනකොට ලයිට් කණු හිටවනකොට අපේ ඉඩමෙ හිටවනවා නම් ඒවා නවත්තන්න පුලුවන්ද ?
නැත්තං නීතියෙන් අවසර තියනවද? එහෙම ඒ ලයින් එක යන රූට් එකේ ඉඩම් වලින් යන්න පුලුවන් විදිහට