අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

shoo

Banned
Mar 5, 2009
592
24
0
පොලිසිය නිවසක් සර්ච් කරන්න වොරන්ට් එකක් තියෙන්න ඕන.නමුත් මේක ෆෝන් එකට අදාලම නෑ.ඔයාගෙන් අවසරයක් නැතිව විතරක් නෙවෙයි ඔයාට හොරෙන් උනත් ඔයාගේ ෆෝන් එකේ දත්ත ගන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා ෆෝන් එක වෙන කොතන හරි තියල කතා කරනවා වෙන කෙනෙක් එක්ක.පොලිසියට සැකයක් ආවොත් ඔයාට කියන්නේ නැතිව ඒ ෆොන් එකේ ඩේටා ගන්න පුලුවන්.ලැප්ටොප් එකටත් එහෙමයි.ෆෝන් එකට වොරන්ට් ඕනි නෑ.

දැන් මොකෙක් හරි එලුවෙක් හරි එලදෙනක් හරි ඇවිල්ලා තනූජකගෙන් අහන ඒවට මම උත්තර දෙන්නේ මොකද බල්ලගේ වැඩේ බූරූව කරන්නේ ඇයි කියලා අහයි.මම වැරදිනම් තනූජක ඒක නිවරදි කරයි.ඒක නිසා කලබල වෙන්න එපා.:D
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් මොකෙක් හරි එලුවෙක් හරි එලදෙනක් හරි ඇවිල්ලා තනූජකගෙන් අහන ඒවට මම උත්තර දෙන්නේ මොකද බල්ලගේ වැඩේ බූරූව කරන්නේ ඇයි කියලා අහයි.මම වැරදිනම් තනූජක ඒක නිවරදි කරයි.ඒක නිසා කලබල වෙන්න එපා.:D

    හරි බන් එල උඹ ගොඩක් දේවල් දන්න පොරක්.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    හරි බන් එල උඹ ගොඩක් දේවල් දන්න පොරක්.

    නීතිමය කරුනු වල හුගක් ගැඹුරුම ඒවා මම දන්නේ නෑ තනූජක වගේ.නමූත් සාමන්‍යය දැනීම මට තියෙනවා.අර එකෙක් නාගානන්දට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන්ද කියලා ඇහුව එක.ඒවා සාමන්‍යය දැනුම.:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නීතිමය කරුනු වල හුගක් ගැඹුරුම ඒවා මම දන්නේ නෑ තනූජක වගේ.නමූත් සාමන්‍යය දැනීම මට තියෙනවා.අර එකෙක් නාගානන්දට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන්ද කියලා ඇහුව එක.ඒවා සාමන්‍යය දැනුම.:rofl:

    Opa dupa ahala ewa aththa kiyala hithagena anunge thanaka pora wenna balen puka dena ekata kiyanne samanya danuma kiyala newei pons ewa manasika leda .. pake samaya danuma ube...
     
    Last edited:

    thanujaka

    Well-known member
  • එහෙම පෞද්ගලික තරහවල් පිරිමහන්න තමන්ගේ රස්සාව පාවිච්චි කරන එක නම් වැරදියි නේද?
    මම නම් හිතුවේ නැහැ උඹ එහෙම එකෙක්ය කියලා :(

    උඹලට පුද්ගලිකව මං ගැන කැමති විදිහකට හිතන්න පුළුවන් මචං මට ඒකේ ගැටලුවක් නෑ.
    උඹල කොහොම මං ගැන හිතාගත්තත් මට ඒකේ ප්‍රශ්නයක් නෑ..
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    mage danuma hatiyata aniwarayen mulinma parliament ekata dala ita passe janamathe wimasanna one ekata kalin wimasuwa kiyala samatha wenne na.

    me kiyana eka harida natham mata waradilada?.

    .

    1972 සිරිමා ජනරජ ව්‍යවස්තාව ගේන කොට තුනෙන් දෙකේන් ගේනාවේ.1977 ජේආර් ව්‍යවස්තාව වෙනස් කරනකොට තුනෙන් දෙකෙන් ගෙනාවේ.විධායක ජනාධිපති ඉස්සෙල්ලම පත් උනෙත් තුනෙන් දෙකෙන්. එතන කිසිම ජනමත විමසුමක් තිබුනේ නෑඑහෙනම් මොන මගුලකටද ජනමත විමසුමක් ව්‍යවස්තාව වෙනස් කරන්න.පූර්වාදර්ශ තියෙනවා එහෙම ඕනී නෑ කියලා..ලංකාවේ එකපාරයි ජනමත විමසුමක් ගියේ.ඒක ලාම්පු කලගෙඩි සෙල්ලමක් 1982 වෙන්න ඕන..එතන ව්‍යවස්තාවක් සම්බන්ද එකක් නම් නෙවෙයි.:oo:
    meka matath prashnayak.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    උඹලට පුද්ගලිකව මං ගැන කැමති විදිහකට හිතන්න පුළුවන් මචං මට ඒකේ ගැටලුවක් නෑ.
    උඹල කොහොම මං ගැන හිතාගත්තත් මට ඒකේ ප්‍රශ්නයක් නෑ..

    මගෙන් පලි ගන්නවද?:oo:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මහෙස්ත්‍රාත් තුමා;
    1.ජොබ් එකකදි අපි ඉන්ටවිව් ඇවිත් කරන ජොබ් එකෙන් වෙන තැනකට වෙන පොසිශන් එකකට දාන්න පුලුවන්ද අපේ කැමත්ත නැතුව?
    2.එහෙම දාල අපේ පර්ෆොමන්ස් නෑ කියල ලෙටර් එකක් දිල ජොබ් එකෙන් අයින් වෙන්න හිතෙන විදියට කරන්න එපා කරවන්න මානසිකව වට්ටන්න පුලුවන්ද?
    3.අයින් නොකර ජොබ් එක එපා කරවන්න හදන සීන් වලට නීතිමය පැත්ත මොකක්ද?
     
    thanujaka

    Well-known member
  • mage parshne thiyenne nagananda kodituwakku kiyala jandipathi waraneta ilana pudgalaya kiyanawa eya wiwasthawak idiripath karanawa eya jadaipathi hatiyata path unoth ara idiripath karapu wiwasthawa samatha wenawa kiyalameka thanikarama ape thiyana ekata 100% wenas ekak podi waganthi tikak arunama.

    mage danuma hatiyata aniwarayen mulinma parliament ekata dala ita passe janamathe wimasanna one ekata kalin wimasuwa kiyala samatha wenne na.

    me kiyana eka harida natham mata waradilada?.

    bohoma isthuthi mewa kiyala denawata.

    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629

    Thanks...dawas dekak balan hitiya mekata uththera denekal :)
     
    thanujaka

    Well-known member
  • විදේශ රටක පුරවැසිකම ලැබුනොත් ඒ කෙනාට ලංකාවේ අයිති වෙලා තියන දේපල වල නීතිමය තත්වය කුමක්ද ?

    ගැටලුවක් නෑ නමුත් ගැටලුවක් වෙන්න කලින් ද්විත්ව පුරවැසිභාවය අයදුම් කරන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.

    ela ela mata dan meka theuruna me bale thiyana nissa 19 wadak nathi wenna aya parana balathala thiyenan janadipathi balaya ganna puluwan ne one kenek ta aluthin wiwasthawak idiripath karala 18 unath aya balthmka karanna puluwnada me wage kramekin?
     
    thanujaka

    Well-known member
  • උසාවි නියෝගයක් නැතුව පොලිසියට පුළුවන් ද අපේ පෞද්ගලික (phone ,laptops) චෙක් කරන්න

    මූලික උත්තරේ නෑ.
    නමුත් ඒකට ව්‍යතිරේක අවස්ථා තියෙනවා.
    ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ.
    උදාහරණෙකට නිකං උඹ පාරේ යද්දි ෆෝන් එක ඉල්ලන් මෙහෙ දියං බලන්න කියන්න බෑ.
    නමුත් මහේස්ත්‍රාත් උසාවියකින් විවෘත වරෙන්තු අරගෙන හෝ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එහෙම පුළුවන්.
    ඒ කියන්නේ නුගේගොඩ අහවල් නිවාස සංකීර්ණයේ ත්‍රස්ථවාදියෙක් ඉන්නවා, ඉන්න රූම් එක දන්නේ නෑ කියල වගේ වැදග්ත් තොරතුරක් ආවොත් ටක්ගලා මුළු නිවාස සංකීර්ණයේ සේරම ගෙවල් ෆෝන් ලැප් චෙක් කරන්න අවස්ථාව තියෙනවා.
    පාරේ යනකොට උනත් සුදු පාට වෑන් එකක වරෙන්තුවකට හොයන කෙනෙක් ත්‍රස්ථවාදියෙක් යනවා නමෞත් වෑන් එනේ නොමබරේ දන්නේ නැති වෙලාවට සුදු පාට වෑන් සේරම නවත්තලා ෆෝන් චෙක් කරන්න පුළුවන් හරි මිනිහා හොයාගන්න.
    ඒ ඇරෙන්න නිකං පාරේ යද්දි මෙහෙ වරෙං කියලා බලන්න බෑ.
     
    thanujaka

    Well-known member
  • ela ela mata dan meka theuruna me bale thiyana nissa 19 wadak nathi wenna aya parana balathala thiyenan janadipathi balaya ganna puluwan ne one kenek ta aluthin wiwasthawak idiripath karala 18 unath aya balthmka karanna puluwnada me wage kramekin?

    පුළුවන් හැබැයි මහින්දට ආයේ ඉල්ලන්න බෑ.
    මේ ව්‍යවස්ථාවෙන් එයා ඉදිරිපත් වීම අහෝසි නිසා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එතකොට උඩ ප්‍රශ්නෙට අදාලවම
    දැන් ජනාධිගෙ බලතල අඩු කරන්නෙ
    කෙනෙක්ට පුළුවන්ද ඔය විදිහටම 19
    අවලංගු කරන්න
    එහෙම constitution හරි act හරි ජනාධිපතිවරණක්
    හරහා සම්මත කරගන්න කොහොමද ඉදිරිපත් කරන්නේ
    ප්‍රතිපත්තිය ප්‍රකාශයක් විඳියට ද නැත්නම් වාචිකවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.....

    ......

    ඔහොම උනාම අයියේ ප්‍රාදේශීය සභා චන්දයක් උනත් පාවිච්චි කරලා දිනන පක්ෂෙට පුළුවන් නෙ ඕනේ දෙයක් කරන්න. අපි දින්නොත් ජනාධිපති අගමැති ආණ්ඩුව ඔක්කොම අපිට ගන්නව කැමති නං දෙන්න කියල විපක්ෂේ ඉන්න පක්ෂෙකට පුළුවන් එක රැයින් රටේම බලේ අල්ලන්න.

    දැන් මහින්දට තුන්පාරක් ඉලන්න බැරිවුනාට ඉල්ලන එකාට පුළුවන් කියන්න මම දින්නොත් මහින්ද ජනාධිපති කරනව, ව්‍යවස්ථාවේ තුන්පාරක් ඉල්ලන්න බෑ කියන එක අහෝසියි කැමති නං මට දෙන්න කියල. දින්න ගමන් මහින්ද ජනාධිපති.

    ඊළඟට දරුණු කේස් එකක්, උතුරු නැගෙනහිර පළාත් වල චන්දෙකදී උන්ට පුඋවන් කියන්න වෙනම රටකට කැමති නං අපිට දෙන්න කියල. උන් ඒ පළාත් දෙක දිනුවොත් ඒකට වලංගු භාවයක් එනවනේ හරියට වෙන් වෙන්න තියපු ජනමත විචාරණයක් වගේ.

    හෙන අච්චාරුවක් වෙයි නෙ රටම.