මචන්ලා
මගේ මාම කෙනෙක් ඉන්නවා. පොර retired Nurse කෙනෙක්, government hospital එකක.
පොර දැන් සිංගප්පූරුවේ ජොබ් එකක් කරන්න හොයනවා.
මට කියනවා හොයල දෙන්න ලු.
I have no clue.
මොකක් හරි site එකක් තියේද මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්? වෙන රට වල අයට, සිංගපුරුවේ ජොබ් වලට apply කරන්න පුළුවන් ක්‍රමයක්
පොඩි විස්තරයක් දියල්ල්කෝ.