Windows 10 LTSC දාගන්න එක තමයි ඕකට හොදම විසදුම මචං, ඒකෙනම් update එන්නෙ අවුරුදු 10කට පාරක්ද කොහෙදනෙඒ ඇරෙන්න මොන registry key edit කරල මොන වැඩේ කරත් ටික දවසකින් PC එක restart කරද්දි Autoම update වෙන්න පටන් ගන්නව
අලුත් win10නම් දවස් 7ක් pose කරන්න පුලුවන්.. update ඕනම නැත්නම් ඉතින් win 10 LTSC තමා
![]()
ඒකත් අවුරුද්දට දෙපාරක් අප්ඩේට් වෙනවා බන්. නවත්තන්න බෑ

ඒ ඇරෙන්න මොන registry key edit කරල මොන වැඩේ කරත් ටික දවසකින් PC එක restart කරද්දි Autoම update වෙන්න පටන් ගන්නව 

වෙන වැඩක් කරගන්නනෙ. 




