~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැස්සෙ නැතත් ගේ ඇතුලෙනෙ ඉන්නෙ
    වැස්සම කරන්ට් යනව ඉන්ටනෙට් යනව සිග්නල් නැතිවෙනව අකුනු ගහද්දි කොම්පියුටර් ඔෆ් කරන්න කියල ගෙදර මිනිස්සු කෑ ගහනව එක විකාරයි :baffled:

    ඒ කරදර නැත්තන් නං වැස්ස මරු
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    වැස්සම කරන්ට් යනව ඉන්ටනෙට් යනව සිග්නල් නැතිවෙනව අකුනු ගහද්දි කොම්පියුටර් ඔෆ් කරන්න කියල ගෙදර මිනිස්සු කෑ ගහනව එක විකාරයි :baffled:

    ඒ කරදර නැත්තන් නං වැස්ස මරු

    :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැස්සම කරන්ට් යනව ඉන්ටනෙට් යනව සිග්නල් නැතිවෙනව අකුනු ගහද්දි කොම්පියුටර් ඔෆ් කරන්න කියල ගෙදර මිනිස්සු කෑ ගහනව එක විකාරයි :baffled:

    ඒ කරදර නැත්තන් නං වැස්ස මරු

    ඩොංගල් එකෙන් නේද යන්නෙ, ලැප් එකට බැට්‍රිය තියෙනවනෙ:rolleyes: