බැඳල නෙවේ මුන් මේකේ මකුළු දැල් තොග ගානට හදල අපනයනය කරනව වගේ මට පේන්නේදැන් මකුණුදැලුත් බැඳලද?![]()
ගුඩ් නෑ වහිනව හිටු කියල මෙහෙ
වැස්සම කරන්ට් යනව ඉන්ටනෙට් යනව සිග්නල් නැතිවෙනව අකුනු ගහද්දි කොම්පියුටර් ඔෆ් කරන්න කියල ගෙදර මිනිස්සු කෑ ගහනව එක විකාරයිවැස්සෙ නැතත් ගේ ඇතුලෙනෙ ඉන්නෙ
වැස්සම කරන්ට් යනව ඉන්ටනෙට් යනව සිග්නල් නැතිවෙනව අකුනු ගහද්දි කොම්පියුටර් ඔෆ් කරන්න කියල ගෙදර මිනිස්සු කෑ ගහනව එක විකාරයි![]()
ඒ කරදර නැත්තන් නං වැස්ස මරු

වැස්සම කරන්ට් යනව ඉන්ටනෙට් යනව සිග්නල් නැතිවෙනව අකුනු ගහද්දි කොම්පියුටර් ඔෆ් කරන්න කියල ගෙදර මිනිස්සු කෑ ගහනව එක විකාරයි![]()
ඒ කරදර නැත්තන් නං වැස්ස මරු

මේකේ බැටරි නෑ කරන්ට් ඒකෙන් දුවන්නේ.
ඩොංගල් එකෙන් නේද යන්නෙ, ලැප් එකට බැට්රිය තියෙනවනෙ