මමත් කෑම අඩු කරලා තියෙන්නේ දැන් මාස 6/7 ක ඉදන් දැනට 22kg ක් අඩුවෙලා තියෙන්නේ.........
hasanthav Junior member Oct 22, 2015 55 25 18 Aug 20, 2019 #21 මමත් කෑම අඩු කරලා තියෙන්නේ දැන් මාස 6/7 ක ඉදන් දැනට 22kg ක් අඩුවෙලා තියෙන්නේ.........
Chathuranga5 Well-known member Jul 25, 2010 5,472 414 83 Graphicsc.com Aug 20, 2019 #22 math uba wage ekek thama 81i hitiye dan 70i month wath giye na adu wenna trick eka oneda?
shameera89 Well-known member Jun 26, 2013 16,240 12,474 113 Piliyandala Aug 20, 2019 #23 සීනි පිටි කෑම අනිවා නවත්තාපන්.. කර්බ්ස් අඩු කරලා ප්‍රෝටීන් වැඩි කරපන්. https://tdeecalculator.net/ මේකෙන් බලපන් උබට දවසකට කොච්චර කැලරි ප්‍රමානයක් ඕනෙද කියල? එකට අඩුවෙන් ගනින්. දවසට විනාඩි 20ක් විතර High Intensity Interval Training cardio karapan. Balan iddi bara adu wei Last edited: Aug 20, 2019
සීනි පිටි කෑම අනිවා නවත්තාපන්.. කර්බ්ස් අඩු කරලා ප්‍රෝටීන් වැඩි කරපන්. https://tdeecalculator.net/ මේකෙන් බලපන් උබට දවසකට කොච්චර කැලරි ප්‍රමානයක් ඕනෙද කියල? එකට අඩුවෙන් ගනින්. දවසට විනාඩි 20ක් විතර High Intensity Interval Training cardio karapan. Balan iddi bara adu wei
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Aug 21, 2019 #24 Chathuranga5 said: math uba wage ekek thama 81i hitiye dan 70i month wath giye na adu wenna trick eka oneda? Click to expand... mokakda trick eka
Chathuranga5 said: math uba wage ekek thama 81i hitiye dan 70i month wath giye na adu wenna trick eka oneda? Click to expand... mokakda trick eka
A aravinda28 Well-known member Sep 14, 2014 1,361 141 63 Aug 21, 2019 #25 උඹට නැති ප්‍රශ්නයක් කියපන්කො
asanka04024 Well-known member Jul 14, 2008 4,247 420 83 Mississauga Aug 21, 2019 #26 https://www.facebook.com/groups/off..._id=1566237024464892¬if_t=group_highlights menna group eka ..mamath karanawa sathiyayi 4kg gone
https://www.facebook.com/groups/off..._id=1566237024464892¬if_t=group_highlights menna group eka ..mamath karanawa sathiyayi 4kg gone