Hariyanna ban bara aduwenna

hasanthav

Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    මමත් කෑම අඩු කරලා තියෙන්නේ දැන් මාස 6/7 ක ඉදන් දැනට 22kg ක් අඩුවෙලා තියෙන්නේ.........
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,242
    12,477
    113
    Piliyandala
    සීනි පිටි කෑම අනිවා නවත්තාපන්.. කර්බ්ස් අඩු කරලා ප්‍රෝටීන් වැඩි කරපන්.

    https://tdeecalculator.net/

    මේකෙන් බලපන් උබට දවසකට කොච්චර කැලරි ප්‍රමානයක් ඕනෙද කියල? එකට අඩුවෙන් ගනින්. දවසට විනාඩි 20ක් විතර High Intensity Interval Training cardio karapan.

    Balan iddi bara adu wei
     
    Last edited: