Mahansi Bn Jiwithe

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒ life එකට enter වෙන්න කලින් දෙපාරක් හිතපන්.
    job එකකට ගියා කියන්නේ ආයේ තමන්ගේ දෙයක් පටන් ගන්න එක සැහෙන්න අමාරුයි මොකද දන්නවද උඹ එතනින් දෙන salary එකට උඹේ comfort zone එක හැදෙනවා. මගේ experience එකට අනුව මන් කිව්වේ

    තව ටිකක් හිතල බලල උබෙම දෙයක් පටන් ගනින් පොඩි හරි business එකක් මාත් මේ දැන් job එකෙන් අයින් වෙලා මගේ දෙයක් කරන්න හිතනවා අමාරුයි එක පරම. උබට තාම ජොබ් එකක් නැත්තන් මේක තමයි හොදම වෙලාව තමාගේ දෙයක් start කරන්න

    හැමදාම කල්පනා කරන්නෙ ඕක මම..

    Graduate වෙලා (තව මාස 3යි තියෙන්නෙ) අවුරුදු 3ක් ඇතුලෙ
    මම උපරිම රිස්ක් එකක් අරන් කරන්න හිතේ ප්ලෑන් කරන් ඉන්න දේවල් සේරම
    එකින් එක කරනව.. අවුරුදු 3න් පස්සෙ මට ගොඩදාගන්න බැරි උනොත්
    බැකප් එකක් විදිහට එක ජොබ් එකකට ඉඩක් හදන් තියන් ඉන්නව..

    ඒ අවුරුදු 3 ඇතුලෙ මම සාර්තක උනොත් ආයෙ මලාට ජොබ් එකක් දිහා බලන්නෙ නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමදාම කල්පනා කරන්නෙ ඕක මම..

    Graduate වෙලා (තව මාස 3යි තියෙන්නෙ) අවුරුදු 3ක් ඇතුලෙ
    මම උපරිම රිස්ක් එකක් අරන් කරන්න හිතේ ප්ලෑන් කරන් ඉන්න දේවල් සේරම
    එකින් එක කරනව.. අවුරුදු 3න් පස්සෙ මට ගොඩදාගන්න බැරි උනොත්
    බැකප් එකක් විදිහට එක ජොබ් එකකට ඉඩක් හදන් තියන් ඉන්නව
    ..

    ඒ අවුරුදු 3 ඇතුලෙ මම සාර්තක උනොත් ආයෙ මලාට ජොබ් එකක් දිහා බලන්නෙ නෑ

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ගොඩක් ස්තූතියි අයියෙ වීඩියෝ එකට
    ආනෝල්ඩ් මෙහෙම පොරක් කියල මම දැනන් හිටියෙ නෑනෙ..

    Plan B කිව්වට
    මම බයම ඒ Plan B එකට..
    ඒකට නොයන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්ති මම..

    :D
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ හිටියා ඉස්කෝලේ වැඩ බැරි ඒත් මිකැනික් වැඩ වලට ආස එකෙක්. පන්තියේ ගොඩක් එවුන් කැම්පස් ගිහින් උපාධි ගත්ත. අරු O/L වලින් වගේ හැලිලා ගියා. කාලෙකට පස්සේ අරු පොඩි ගරාජ් එකක් දාලා වැඩ පටන් ගත්ත. අනිත් කොල්ලෝ උපාධි ගැහුවා. ඊටත් කාලෙකට පස්සේ අරු ගැරේජ් ඒකත් එක්ක පොඩියට සර්විස් සෙන්ටර් එකකුත් දැම්මා. දැන් උපාධි ගහපු එවුන් job වලට යනවා. ඔය උපාධි ගහල job වලට යන එවුන් උදේට හම්බ උනාම උන් මුළු ලෝකෙම ඔලුව උඩ තියන් ඉන්න තරම් ස්ට්‍රෙස් එකෙන් තමා කතාව. දවසක් වාහනේ සර්විස් දාන්න මම උදෙන්ම ගියා අරුගේ සර්විස් සෙන්ටර් එකට. උ ගෙදර ඉදන්ම කිසි අවුලක් නැතුව සින්දුවක් කියාගෙන වැඩ පටන් ගන්නවා. හවස ආයේ වාහනේ ගන්න ගියාමත් මෙන්න මු පත්තරයක් බල බල කජු වගයක් කකා ජොලියේ ඉන්නවා. උපාධි ගහල job කරන එවුන් ලග නැති සතුටක් (ආත්ම තෘප්තියක්) අරු ලග තිබ්බ. උ එක්ක කතා කරද්දීත් මට ඒක හොදට මීටර් උනා. job කරන එකෙක්ගෙන් රුපියල් 100 ක් ඉල්ලගන්නත් අමාරු කාලෙක අරු සල්ලි නැත්නම් තියන වෙලාවක දෙන්න කියලත් බයික්කාරයෝ දෙන්නෙක්ට කියනවා මට ඇහුන. පන්තියේ යාළුවො කිසි එකෙක්ට උ ගණන් කියන්නේ නෑ. හරි බන් ඕක අවුලක් නෑ කියනවා. අපි බලෙන්ම සල්ලි දාල එනවා. උට job කරන එකෙක් මාසෙට හොයන ගාන වගේ දෙතුන් ගුණයක් ලැබෙනවා. ඒවගේම නිදහස/විවේකය /සතුට.
    දැන් ඉතින් මෙතන කියන්න එපා උපාධිධාරියෙක්ට ලැබෙන පිළිගැනීම, ගැරේජ් කාරයෙකුට ලැබෙනවද වගේ දේවල්. මොන දේ කලත් අන්තිමට තියන්න ඕන හිතේ සතුට. ඒක අරු උපරිමයෙන් විදිනවා.
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    Ekenma..3rd world countries wala witharai bn job eken minihekwa maninne :P
     
    ඇත්ත කතාව..

    උපාධි කාරයට සමාජ මට්ටම් කියල නෑ බං...

    ජොබ් කරන හැම එකාම නූතන වහල් සේවයේ පුරුක්..

    පොරි දෙයක් හරි තමාගෙ නම් ඒකෙන් හම්බෙන රුපියලත් සැපක්..

    මම ඒක අත්විදල තියනව.. මට දිගටම කරන්නයි බැරි උනේ.. එකයි දුක..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ හිටියා ඉස්කෝලේ වැඩ බැරි ඒත් මිකැනික් වැඩ වලට ආස එකෙක්. පන්තියේ ගොඩක් එවුන් කැම්පස් ගිහින් උපාධි ගත්ත. අරු O/L වලින් වගේ හැලිලා ගියා. කාලෙකට පස්සේ අරු පොඩි ගරාජ් එකක් දාලා වැඩ පටන් ගත්ත. අනිත් කොල්ලෝ උපාධි ගැහුවා. ඊටත් කාලෙකට පස්සේ අරු ගැරේජ් ඒකත් එක්ක පොඩියට සර්විස් සෙන්ටර් එකකුත් දැම්මා. දැන් උපාධි ගහපු එවුන් job වලට යනවා. ඔය උපාධි ගහල job වලට යන එවුන් උදේට හම්බ උනාම උන් මුළු ලෝකෙම ඔලුව උඩ තියන් ඉන්න තරම් ස්ට්‍රෙස් එකෙන් තමා කතාව. දවසක් වාහනේ සර්විස් දාන්න මම උදෙන්ම ගියා අරුගේ සර්විස් සෙන්ටර් එකට. උ ගෙදර ඉදන්ම කිසි අවුලක් නැතුව සින්දුවක් කියාගෙන වැඩ පටන් ගන්නවා. හවස ආයේ වාහනේ ගන්න ගියාමත් මෙන්න මු පත්තරයක් බල බල කජු වගයක් කකා ජොලියේ ඉන්නවා. උපාධි ගහල job කරන එවුන් ලග නැති සතුටක් (ආත්ම තෘප්තියක්) අරු ලග තිබ්බ. උ එක්ක කතා කරද්දීත් මට ඒක හොදට මීටර් උනා. job කරන එකෙක්ගෙන් රුපියල් 100 ක් ඉල්ලගන්නත් අමාරු කාලෙක අරු සල්ලි නැත්නම් තියන වෙලාවක දෙන්න කියලත් බයික්කාරයෝ දෙන්නෙක්ට කියනවා මට ඇහුන. පන්තියේ යාළුවො කිසි එකෙක්ට උ ගණන් කියන්නේ නෑ. හරි බන් ඕක අවුලක් නෑ කියනවා. අපි බලෙන්ම සල්ලි දාල එනවා. උට job කරන එකෙක් මාසෙට හොයන ගාන වගේ දෙතුන් ගුණයක් ලැබෙනවා. ඒවගේම නිදහස/විවේකය /සතුට.
    දැන් ඉතින් මෙතන කියන්න එපා උපාධිධාරියෙක්ට ලැබෙන පිළිගැනීම, ගැරේජ් කාරයෙකුට ලැබෙනවද වගේ දේවල්. මොන දේ කලත් අන්තිමට තියන්න ඕන හිතේ සතුට. ඒක අරු උපරිමයෙන් විදිනවා.

    :love::love::love:

    f30ece196c007f92bb283b67146ce191.jpg
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    :sorry: ඩොකෙක් හම්බ වෙයන්. උබ ඔහොම හිතල එක සැරයක් හරි ට්‍රයි කරන්න ඉඩ තියෙන නිසා කියන්නේ. මටත් තියෙන දෙයක් තමයි. ඉක්මන් කේන්තිය.. යාලුවෝ නැත...(ඉන්න සුකන්නල ෆේක් ෆොන්සියෝ).... ඉවසීම අඩුයි..... බන අහපන්.. පන්සලේ බෝ ගහ ළඟ වැඩිවෙලා ඉද්දි වැලි පාග පාග පොඩි සතුටක් සැහැල්ලුවක් හිතට එනවා. පොඩ්ඩක් උත්සහ කරලා බලන්න

    ඔව් බන් මාත් ආසයි පන්සලේ බෝමලුවේ ඉන්න, හැබැයි ඒ මොකෙක්වත් පන්සලේ නැත්නම් තමා. ඉවසීම නම් 0 මගේ , ඩොක්කෝ ගැන නම් මතක් කරන්න එපා දවසක් ප්‍රසිද්ධ රජයේ රෝහලක එකකට ගියා, ඌ හෙන ගොබ්බ කතා කිව්වේ. ඒ ඩොකා ගේ බන අහන්න උනේ, අන්තිමේ උට උගන්නලා එන්න හිතුනා.
    යාළුවො නෑ බන්, මන් කොහොමත් closed book චරිතයක්. හැමදේම ගානට.එක නිසාමද මන්ද මෙහම වෙලා තියෙන්නේ ... ඔහේ ජිවත් වෙනවා
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala

    mehema inna thibba nam maru hithenawa mewa dakiddi.

    සම්පුර්නම හිතන් හිටපු විදිහ වෙනස් කරන්න පුළුවන් උන වීඩියෝ එකක් මචන්.. ෂෙයාර් කරට ගොඩක් ස්තුතියි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ow ban mona h&%%kda manda kisi nidahasak na. Lankawe koheta hari trip ekak kiyala giye avurudu 2kata wage kalinda koheda. Ude eheruna welee idala wada wada. Raa 2i 2:30i nidaagaddi. Fun ekata kiyala karana ekama de paya 2k witara pubg gahanawa raa 12 idala wage. Karuma gewanawa wagee thamaa me life eka nam. Monaa karannada itin. :(