යමිං___ගමං

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අපි පොඩි ට්‍රිප් එකක් යනවා. :dull::dull:

එහෙදි ඇවිදින්න යන්න බයික් රෙන්ට් කරන්න බැලුවෙ.:rofl::rofl:

මට දැං ගන්න ඕනෙ . DIO :rolleyes:, පල්සර් :P, 100CC:baffled: බයික් ඕන එකක් තියනවා කිව්වා උන් ලඟ .

මොකක්ද වැඩිය හොඳ . මට යාළුවෙක් කිව්වා . කාපට් පාරවල් නැත්තං DIO එක අවුල් කාපුවා උගුරට එනවා කියලා.:angry:

ඔයාලා ට්‍රිප් ගිහිං මෙහෙම බයික් රෙන්ට් කරලා තියද?:eek::eek:

මොකක්ද හොඳම Op එක :rolleyes:

බම්ප් වලින් කරන ආධාර භාරගණු ලැබේ . :yes::yes:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Bike nadda ban ubalata
Okkotama carda tiyenne

Dio aulak na ban padinnat lesiy yannat lesiy

නෑ බං මම ඩ්‍රයිව් කරන්න ආසා නෑ.:rofl:

ඉතිං වාහනයක් පදින්නෙ එහෙමත් වෙලාවක තමයි.:baffled:

නැත්තං ආටා බස් කෝච්චි .:P

ඩියෝ එක හොඳයිද ? මං එක පාරක් පැදලා තියනවා 2Km විතර. දැං මතක නෑ.:dull::dull:

ඇයි බයික් අවුල්ද?:eek: ඩියෝ එක ගැස්සෙන්නෙ නැද්ද ? මොකද කාපට් පාරවල් වල යන්න තියෙන්නෙ පොඩ්ඩ දුරයි. :rolleyes:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Math ennada trip eka yanna..

Habai oya mawa dagena padinna one..

ඔයා එන බව දන්න නිසා තමයි තැන කිව්වෙ නැත්තෙ.:P
අපේ සම්බන්දෙ අනිත් අය දැන ගන්න හොඳ නෑ. :rofl:ඡන්දෙ ලඟයි පරිස්සමෙන් කතා කරන්න. :D
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා එන බව දන්න නිසා තමයි තැන කිව්වෙ නැත්තෙ.:P
    අපේ සම්බන්දෙ අනිත් අය දැන ගන්න හොඳ නෑ. :rofl:ඡන්දෙ ලඟයි පරිස්සමෙන් කතා කරන්න. :D

    :sorry: