Honda PCX එක ගොඩක් සැපපහසුයි කියල තමයි පැදපු අය කියන්නෙ (මමනං පැදලා නෑ.)

මෙතන නම් ඒවා නෑ බං![]()
Othaninma ganna one nane ithin wena rent karana thanwala athi samaharawita
. මෙහෙ ඉඳං බයික් වල නෙමෙයි යන්නෙ වාහනවල. 


dio එකේ පස්සේ යන්න එකාට තමා දුර යනකොට එපා වෙන්නේ. දුර යනවා නම්.![]()

ගියාද ගියාද


Scooter awulak na hoda condition eke thiyenawanam.
Mama elle gihin aran ella watema giya..punchi siripadeth sahenna godak durata giya
Oya bike wala rate kohomada bn?? with fuel or without fuel????
අපි ගත්තෙ නෑ බං. වැස්ස නිසා .
Dawasata kiyada bn fuel ekkama????ෆුල් ටෑංක් එක්කලා දෙන්නෙ .අපි ගත්තෙ නෑ බං. වැස්ස නිසා .
![]()
